Do You Know ?

Description
ලෝකය ගැන ඔබ නොදන්නා දේවල් දැන ගැනීමට අප සමඟ එක්වන්න ?: ? :?

✽ Chat Group : @Amzingzz
✽ Cross Promotions : @MrBetaD

Buy ads: https://telega.io/c/Amzingz
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year, 3 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 9 months, 3 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 9 months, 1 week ago

1 year, 1 month ago
1 year, 1 month ago
Do You Know ?
1 year, 1 month ago
Do You Know ?
1 year, 1 month ago
1 year, 1 month ago

**Dahmer විසින් 1978 සහ 1991 අතර පිරිමින් සහ පිරිමි ළමුන් 17 දෙනෙකු සාතනය කරන ලද නමුත් 1991 ජූලි මාසයේදී ඔහුට හමුවු Tracy Edwards නම් මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා මෙම ඝාතකයාගේ ප්‍රචණ්ඩකාරී ගමනට තිත තබන ලදී.

1991 ජුලි මාසයේ දී ජෙෆ්රි විසින් ට්‍රේසි එඩ්වර්ඩ්ස්ව ඔහුගේ මහල් නිවාසයට එක්ව ගොස් මත්ද්‍රව්‍ය ලබා දී ඝාතනය කිරීමට උත්සාහ කර ඇත.

එහිදී ජෙෆ්රි මුලින්ම ඔහුට මත්පැන් පානය කිරීමට දී ඇති අතර පසුව නිදන කාමරයේ සිර කරගෙන ට්‍රේසිට මාංචු යොදා තබාගෙන ඇත. එහිදී ජෙෆ්රි ට්‍රේසි සමඟ චිත්‍රපටයක් බැලීමට පවා සූදානම් වී ඇත.

ට්‍රේසිගේ සාක්ෂිවලට අනුව ජෙෆ්රි විසින් ට්‍රේසිගේ පපුවට ඔහුගේ හිස තබා හෘද ස්පන්දනයට සවන් දී ඇත. සිදු කරන දෙය විමසූ විට ජෙෆ්රි විසින් ඔහු තමාගේ හදවත අනුභව කිරීමට යන බව පවසා ඇත.

මේ සියල්ලෙන්ම භීතියට පත්ව සිටි ට්‍රේසි ජෙෆ්රි සමඟ පොර බදා කෙසේ හෝ එයින් පැනගොස් ඇත. අත්වල මාංචු සහිතව වීදියේ ඇවිදිමින් සිටින ට්‍රේසිව දුටු පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳව දැනුවත් වීමෙන් පසුව ජෙෆ්රිව අත්අඩංගුවට ගෙන ඇත.

ට්‍රේසි ඩාමර්ව සිරගත කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අතර ජෙෆ්රිට විරුද්ධව සාක්ෂි ලබාදී ඇත. නමුත් මෙම සිදුවීම ට්‍රේසි එඩ්වර්ඩ්ස් දැඩි ලෙස පීඩාවට පත් කළ අතර ඔහු ඉන් පෙර සිටි ට්‍රේසි බවට කිසිදිනෙක පත්වී නැත.

ඩාමර් 1992 දී වරදකරු වූ අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. 1994 දී ඔහු සිරගෙදරදී තවත් සිරකරුවෙකු විසින් ඝාතනය කිරීම නිසා ජෙෆ්රිගේ ජීවිතය අවසන් විය.

ඩාමර්ව අල්ලා ගැනීමෙන් පසුව සිදුකළ එක් පටිගත කිරීමක දී ඔහු පැවසූයේ තමා කරන දෙයින් තෘප්තියක් ලැබූ බවත් තමාව අල්ලා නොගත්තේ නම් ඔහු ජීවිත කාලය පුරාවටම ඝාතන සිදු කරන බවයි.**

?? ??? ???? ?

1 year, 1 month ago
1 year, 4 months ago
1 year, 4 months ago
1 year, 4 months ago
1 year, 4 months ago

ජාතිය අමතන්න තව පැය කිහිපයයි ? : ??

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year, 3 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 9 months, 3 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 9 months, 1 week ago