?ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE ?

Description
?ᕼOᖇᖇOᖇ ᕼOᑌᔕE නාලිකාවට ඔබ සාදරයෙන් පිලිගනිමු.මෙය අභිරහස් හා ගුප්තමය දේවල් ගැන කතා කෙරෙන නාලිකාවකි..ඊට අමතරව පහත මාතෘකා ඔස්සේද කරුණු සාකච්ඡා කෙරේ.

?හොල්මන්_සහ_අත්භූත_කතා
?විද්‍යා ප්‍රබන්ධ

Story Bot - @horrorhousebot_bot
Cross promotion - @Minira3
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 9 months, 1 week ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 9 months, 3 weeks ago

🚫මෙහි ඇති කිසිදු කතාවක් කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම හා වෙනත් සමුහ ජාලාවල පලකිරීම සපුරා තහනම්🚫

From 27 ᵗʰ January of 2022 with 12 subscribers"


@panhida (පන්හිඳ)<-----Main channel

#ලියා_අවසන්_නවකතා

Last updated 9 months, 1 week ago

1 year, 1 month ago
**එකිනෙක ගෙන

**එකිනෙක ගෙන
තාලයකට
බෙල්ල වටේ
අමුණාගෙන ආ...ආ...ආ...

එකිනෙක ගෙන තාලයකට
බෙල්ල වටේ අමුණාගෙන
මිනිසුන්ගේ හිස් ගොඩක් අත ගෙන...

සුළන් සැරෙන් පීරාගෙන
සුළන් සැරෙන් පීරාගෙන..

මල් පබා...
සේ... ඒ... ඒ... ඒ..
යක්ෂණී.....

? good night haloo ?#HORROR_HOUSE_FAMILY ?

??️**

#Diganthaya_Family?

1 year, 1 month ago
බෝනික්කි.. ලියන්න ගත්ත නැකතෙ අවුලක් ද …

බෝනික්කි.. ලියන්න ගත්ත නැකතෙ අවුලක් ද කොහෙද ලමයි.. ටික දවසක් දෙන්න වෙන්නෙ නෑ වගේ.. මට සනීපත් නෑ.. තවත් හේතු කීපයක්..
කතාව අමතක නොකර ඉන්න හරිද පුලුවන් ඉක්මනින් අරන් එන්න උත්සහ කරන්නම්.

1 year, 1 month ago
1 year, 1 month ago
1 year, 1 month ago

Reaction මදී හැබැයි ?

1 year, 1 month ago
**"...මගේ බඩට ඒකි ආව දවසෙ ඉඳගෙනම …

"...මගේ බඩට ඒකි ආව දවසෙ ඉඳගෙනම මට දැනුනා ඒකි මාව මරාගන්න එන එකියක් කියලා.. ඒත් මොනවා කරන්නද මාත් අම්මෙක්නෙ.. මටත් දරු සෙනෙහස දැනුනා.. ඈ මහ වේදනාවක් දීගෙන ඉපදුනහම.. ඒ මූණ දැක්කම ඒ සෙනෙහස නැති වෙලා කේන්තියක් විතරයි දැනුනෙ ගුරුන්නාන්සේ.. අතට වත් හරියකට අහු වෙන්නෙ නැති ඇගේ බෙල්ල අල්ලලා මැරෙන කල් මිරිකුවෙ මම ඒ කේන්තියටමයි.."

?❤️‍?

"බෝනික්කි..."

?? typing typing ටිකක් රෑ වෙයි හැබැයි..

1 year, 1 month ago
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 9 months, 1 week ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 9 months, 3 weeks ago

🚫මෙහි ඇති කිසිදු කතාවක් කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම හා වෙනත් සමුහ ජාලාවල පලකිරීම සපුරා තහනම්🚫

From 27 ᵗʰ January of 2022 with 12 subscribers"


@panhida (පන්හිඳ)<-----Main channel

#ලියා_අවසන්_නවකතා

Last updated 9 months, 1 week ago