🔰ɪɴɪᴅᴀꜱ ᴏꜰꜰɪᴄɪᴀʟ🔰

Description
🔰ɪɴɪᴅᴀꜱ ᴏꜰꜰɪᴄɪᴀʟ🔰

●Status_Video ,
●Tiktoks ,
●Wallpapers ,
●Name_Art ,
●Song and Song Lyrics ,
●Novel And Short Stories ,
●Articles ,
●Qutos ,
●drawing

හැමදේම 🔰ɪɴɪᴅᴀꜱ ᴏꜰꜰɪᴄɪᴀʟ තුලින්

Link Promotion - @Naughtyoffbot

Welcome
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year, 4 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 10 months, 3 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 10 months, 1 week ago

10 months ago

අමාරු කාර්තූන් පසු කරගෙන යාම අසීරු වුව ද ඉදිරියට යාම ම පමණක් අප කළ යුතු ය

මන් ද පහසු කාර්තූන් අපගේ ජීවිතයට පැමිණෙන්නේ ද නැත

හුදෙක් ජීවිතය යනු අභියෝග ජය ගෙන ඉදිරියට යාමට සිදුවන ගමනක් වේ

එබැවින් අමාරු කාර්තූන් ජීවිතයට ආශිර්වාදයක් කරගෙන ඔබ ජීවිතයේ ඉදිරියට ම ගමන් කරන්න ❤‍🩹

✍️ MN

10 months ago
🔰ɪɴɪᴅᴀꜱ ᴏꜰꜰɪᴄɪᴀʟ🔰
10 months ago
🔰ɪɴɪᴅᴀꜱ ᴏꜰꜰɪᴄɪᴀʟ🔰
1 year ago

Admin වෙන්න කැමති අය ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න වීඩියෝ වෝල්පේපර් දාන්න තියෙන්නේ

@Naughty_CG

1 year ago
**සීතල පිනි බිදු එක්ක

**සීතල පිනි බිදු එක්ක
අලුයම කනට වැටෙන විහඟ ගීත එක්ක
ජනෙල් දෙපලු අතරින්
මාව සිපගන්න එන ශීත සුලං රැලි
හිරිකඩු පිපෙන රෝම අතරින්
මාව ස්පර්ශ කරනවා....

බ්ලැන්කට් එක අස්සෙත්
හොදට ගුලිවෙන මම
තවත් වරුවක් නින්දට වැටෙන්නේ
හිතද නින්දට එකඟ වෙනකොට...

Gethmina Bandara |° ✍️**

1 year ago
ඔව් මට මතකයි දැන්

ඔව් මට මතකයි දැන්
රෑ නින්දෙන් දුටුව
ඒ අමතක නොවෙන ඇස්දෙක
දුබුරු පැහැ බළල් කාච
කාලවර්ණ ඝන ඇහිබැමි
ඔව් ඒ ඇස්වල තිබ්බේම
ලොකු ආඩම්බර කමක්
දකින කෙනෙක් වශීවෙන
හරි ලස්සන මුහුණක් ඒක
ඒ දුබුරු පැහැ ඇස්
ඒ ලස්සන තව තවත් වැඩි කරා
අමතක නොවෙන තවත් එක
හීනයක් ම වෙයි ඒක මට
මොකක්දෝ කතාවක් ඒ ඇස්
මට කියන්න උත්සාහ කරාදෝ
තාමත් මං කල්පන කරනවා
ඒ දුබුරු ඇස් අනේ මාව පිස්සෙක් කරලා

Gethmina Bandara |° ✍️

1 year, 3 months ago

**වේ නම් එකම සැනසුම

පෙම පිරි හිතකි ළඟින්ම

සෙවණැල්ලත් අතහරින
රැයක...

හුස්මක දුරින් හිඳ

දේවි දිරිය දෝතින් බඳාගෙන....**

✍️ - ????_??????? -
( ??????? ??????? )

1 year, 3 months ago

මතකයන් බොහෝය
අප එක්ව ගොඩනැගූ...
එහෙත් පිය සටහන් නොමැත
අප එක්ව පා තැබූ...
ටයිටැනික් නෞකාව අදත් ඇත
ගැඹුරු මුහුදේ...
රෝස් වියපත්ය ගෙවී යන
මතකයේ...
මටත් ඒ ඉරණම ද
නුඹ ලියා තියෙන්නෙ...
වෙන්ව යන මතකයද
දොත මත ඇඳෙන්නේ...
සිහිවෙන්නෙ ඔය දෑත
තියා මා නලලතේ...
කියූ හැටි ඔබ මගෙයි
නෑ යන්නෙ ප්‍රේමියෙ...

✍️ - ????_??????? -
( ??????? ??????? )

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 1 year, 4 months ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 10 months, 3 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 10 months, 1 week ago