?අදුරු පැතිකඩ ?

Description
නුදුටු ලෝකයේ සොයා යන අදුරු පැතිකඩ ⚔️?

අපේ ලෝකයේ අභිරහස් සහ නුදුටු ලෝකය සොයා යන අපේ දැනුම ගවෙිශනයට ඔබත් එක්වන්න?✔

කරැණාකර දැනුම ගවෙිශනය කරන්නන් පමණක් රැස්වන්න?✔

?Owner•• @DARKRANAGO10
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 8 months, 1 week ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 2 months, 2 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 2 months, 1 week ago

1 year, 4 months ago
"**අමතකවීම" යනු, ඉහළ බුද්ධිමත්භාවයක් හිමි පුද්ගලයන්ගේ …

"අමතකවීම" යනු, ඉහළ බුද්ධිමත්භාවයක් හිමි පුද්ගලයන්ගේ ලක්ෂණයක් වන බව මනෝවිද්‍යාවට අනුව පවසයි.

? ඉතින්, ඔයත් එහෙමද?

@aduru_pathikada?

1 year, 4 months ago
**ලොව වටා කාන්තාවන් වාර්ෂිකව බිලියන 1.73 …

ලොව වටා කාන්තාවන් වාර්ෂිකව බිලියන 1.73 ක් පමණ කොණ්ඩ කටු නැතිකර ගනී.Girls...?

@aduru_pathikada?

1 year, 8 months ago
**ඔබ දන්නවාද ? ***?***

ඔබ දන්නවාද ? ?**

සාමාන්‍යයෙන් දිනකට ලෝකයේ  පුද්ගලයන් 36,741 ක් පමණ මිය යයි. ??

On average, about 36,741 people die every day.**

@aduru_pathikada?

2 years, 1 month ago
**ඔබ දන්නවා ද? ***❤️***

ඔබ දන්නවා ද? ❤️**

වැස්සකදී පරිසරයෙන් පැමිණෙන සුවඳ මඟින් මානසික ආතතිය දුරු කර ඔබේ මනෝභාවය 60% කින් වැඩි දියුණු කළ හැකි බව. ???**

@aduru_pathikada?

2 years, 2 months ago
**ඔබ දන්නවාද...? ***?***

ඔබ දන්නවාද...? ?**

ජර්මනියේ සිරගෙයකින් පැන යාමට උත්සාහ කර අසුවුනහොත් ඒ සදහා දඩුවම් ලබා දෙන්නේ නැත.?? එවැනි ක්‍රියාවක් ඕනෑම පුද්ගලයෙකුට නිදහස් වීමේ මානව සහජ බුද්ධි ප්‍රකාශනයක් ලෙස ඔවුන් සලකයි. කෙසේ වෙතත්, පලා යන අතරතුර දේපල වලට හානි කිරීම, මිනීමැරීම හෝ යමෙකුට පහර දීමක් සිදුවුවහොත් සිරකරුවෙකු එම අපරාධවලට වැරදිකරු වේ.?පාඩුවේ පැනලා යනකම් බලන් ඉඳී ...?*?*

@aduru_pathikada?

2 years, 2 months ago
**ඔබ දන්නවාද***✨******❓***

ඔබ දන්නවාද**

අධ්‍යයන වලින් සොයාගෙන ඇත්තේ පිරිමින්ට වඩා කාන්තාවන්ට වේදනාව දැනීම වැඩි බවයි.මීට හේතුව වන්නේ කාන්තාවන්ගේ ශරීරයේ වේදනා ප්‍රතිග්‍රාහක පිරිමින්ට වඩා දෙගුණයක් පිහිටීමයි.

නමුත් කාන්තාවන්ට වේදනාව ඉවසීමේ හැකියාව පිරිමින්ට වඩා ඉතා ඉහළ අගයක පවතියි.**

@aduru_pathikada?

2 years, 2 months ago
**ඔබ දන්නවාද?

**ඔබ දන්නවාද?

මධ්‍යතන යුගයේ විසූ ජර්මානුවන් දත් කැක්කුම් වේදනාව නැතිකර ගැනීමට බූරුවන් සිපගෙන ඇත.මුල් කාලයේ කැක්කුම නැති කරගැනීමට අශ්වයන් සිප ගත්තද ඔවුන්ගෙන් සිප ගැනීමට පැමිණෙන අයට ප්‍රහාර එල්ල වීම නිසා පසුව බූරුවන් තෝරාගෙන ඇත.**ඔන්න දත් කැක්කුමක් හැදුනොත් කරලා බලන්න. බූරුවෙක් කියලා හිතලා යාලුවව ඉඹිනවා එහෙම නෙවෙයි ***?***

@aduru_pathikada?

2 years, 2 months ago
**ක්ෂීරපථය යන නම පැමිණියේ ග්‍රීක දේවතාවිය …

ක්ෂීරපථය යන නම පැමිණියේ ග්‍රීක දේවතාවිය වන හේරා හෙරක්ලස්ට කිරි දෙන අතරතුර ඇගේ මව්කිරි අහසට ඉසීමෙනි...?****

දැන් නම් දැනගත්තේ comment එකක් දාගෙන යමු...***?******❄️***

@aduru_pathikada?

2 years, 2 months ago
***?*** **දුඹුරු ඇස් ඇති පුද්ගලයින්ට පැහැදිලි …

? දුඹුරු ඇස් ඇති පුද්ගලයින්ට පැහැදිලි ලක්ෂණ ඇත. එබැවින් නිල් ඇස් ඇති පුද්ගලයයින්ට වඩා ඔවුන් කෙරෙහි අනුකම්පාව හා විශ්වාසය ලබා ගැනීම පහසුයි..?*?***

දුඹුරු ඇස් තියෙන කට්ටිය කියාගෙන යමු බලන්න..***?******?***

#Eyes ?

@aduru_pathikada?

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 8 months, 1 week ago

Navigating The Digital Frontier

GitHub ~ https://github.com/Cyberline-Official

052fa6000b2302

Last updated 2 months, 2 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 2 months, 1 week ago