Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

ECHEM'24 | Paper Class

Description
Advertising
We recommend to visit

✨Best Premium Emoji✨

создать эмодзи - @tgEmojiBot
feedback - @emjprbot

Last updated 6 days, 23 hours ago

Malu’s Fans✨

ADS : @iammusic_r

Last updated 1 month, 3 weeks ago

Last updated 1 month, 1 week ago

1 month ago
***🔻*****හෙට** **ගම්පහ ඉන්දීප** **2024 Paper Class*****🔥***

🔻හෙට ගම්පහ ඉන්දීප 2024 Paper Class🔥

*1️⃣ පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
✈️පෙ.ව.7.30 සිට 9.30 දක්වා (Live)🔴*පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 5 Essay) සාකච්ඡා කිරීම සිදුවේ.

🔴හෙට සාකච්ඡාව ගම්පහ භෞතික පන්‍තියේ සිසුන් සදහා පමනි.
🔴හෙට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා භෞතිකව සම්බන්ධ විය නොහැකි සිසුන්ට සහ online සිසුන්ට වෙබ් අඩවිය හරහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Recording ලෙස ලබන ඉරිදා Website එක හරහා අධ්‍යයනය කළ හැක.

*2️⃣ ගම්පහ භෞතික සිසුන් සදහා මෙම සතියේ ප්‍රශ්න පත්‍රය ලිවීම*

Season 1 Paper 6 (MCQ) ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. පහත sessions දෙකෙන් පහසු එකක ප්‍රශ්න පත්‍රය ලිවිය හැක.

Session 1: පෙ.ව.9.30 සිට පෙ.ව.11.30 දක්වා
Session 2: ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper


Chemistry | අමිල දසනායක *✔️***

1 month ago
***💥*****ළමයි හැමෝටම සහ ඕගොල්ලන්ගේ පවුල් වල …

💥ළමයි හැමෝටම සහ ඕගොල්ලන්ගේ පවුල් වල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️****

අලුත් අවුරුද්දට පොඩි පණිවිඩයක් එකතු කරනවා නම්,
මගේ ජීවිතේ අවුරුදු 25ට මම achieve කරගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් කරන්න කලින් ඒ හැම එකක් ගැනම මට කරන්න බැරිවෙයි කියලා හිතුණ වාර ගණන, පුළුවන් වෙයි කියලා හිතුන වාර ගණනට වඩා වැඩියි.

කාටවත් දේවල් කරන්න කලින් ඇත්තටම තමන්ට පුළුවන් limit එකක් ගැන අදහසක් නෑ. ගොඩක් මිනිස්සු මැරෙනකන් තමන්ගේ උපරිමේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.

හම්බුණ පොඩි විවේකයේ ටිකක් හිතන්න, ඔයා මේ කරමින් ඉන්නේ ඔයාගේ උපරිමය ද? එහෙම නෙවෙයි නම්, හිතන එක නතර කරලා පටන්ගන්න. තමන්ගේ උපරිම limit එක හොයාගන්න. ඒක තියෙන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් එහා. බහුතරයා දකින සිල්ලර වර්ථමානයෙන් එහාට ගිහින් අනාගතේ ඔයාට ගැලපෙන තැනක ඔයාව position කරන්න මහන්සි වෙන්න.

හැමෝගෙම අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ වුණත් නොවුණත් සුබ කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Chemistry | අමිල දසනායක ✔️

1 month, 1 week ago

*⭐️*2024 (Season 1 Paper 5 MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම✈️පෙ.ව.7.30 සිට 9.00 දක්වා

🔴7.20 වගෙ වෙනකොට පහත Link එකෙන් හෝ Website එක හරහා Join වෙන්න.

*📽️*Zoom Link:
https://us06web.zoom.us/j/88020235206?pwd=xbrnZh8hR0A5r97GauRlgrYCW7NUeQ.1

1 month, 1 week ago

*🔻*2024 Season 1 Paper 5 MCQ Marking

🔴ප්‍රශ්න පත්‍රය සම්බන්ධ යම් ගැටළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න.

📝 https://forms.gle/4uH9HfJjwn6nX9cN8


Chemistry | අමිල දසනායක ✔️

1 month, 1 week ago
***🔻*****2024 Paper Class*****🔥***

🔻2024 Paper Class🔥

හෙට සදුදා නුගේගොඩ රොටරි ආයතනයේ ලියවෙන ප්‍රශ්න පත්‍රය
Season 1 Paper 5 (Essay)

✈️ප.ව.2.30 සිට ප.ව.5.00 දක්වා

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper


Chemistry | අමිල දසනායක *✔️***

1 month, 1 week ago

*⭐️*2024 (Season 1 Paper 5 MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම✈️පෙ.ව.7.15 සිට 9.00 දක්වා

🔴පහත Link එකෙන් Join වෙන්න.

*📽️*Zoom Link:
https://us06web.zoom.us/j/89256045337?pwd=VQnlcAklGbIr35ZVZAqJrLiwT2vOzG.1

1 month, 2 weeks ago
***🔻*****2024 Paper Class*****🔥***

🔻2024 Paper Class🔥

හෙට සදුදා නුගේගොඩ රොටරි ආයතනයේ ලියවෙන ප්‍රශ්න පත්‍රය
Season 1 Paper 5 (MCQ)

✈️ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper


Chemistry | අමිල දසනායක *✔️***

1 month, 2 weeks ago
***⚠️*****2024 උසස්පෙළට තව සති 33යි. එතනින් …

⚠️2024 උසස්පෙළට තව සති 33යි. එතනින් සති 4ක් අඩුම papers විතරක් කරන්න තියාගන්න ඕන. එහෙම බැලුවම සියල්ල තීරණය වෙන්න තව සති 29යි.
2024 SPECIAL MEETING🔥✈️හෙට (අප්‍රේල් 1) රාත්‍රී 9ට
💙 Zoom සහ Youtube Live
විභාගය නොවැම්බර් 25ම තියෙයිද?
දැන් පටන්ගත්තොත් කාලය ඇතිද?
වැඩ කරන්න ඕන කියලා දන්නවා වැඩ කෙරෙන්නේ නෑ
ගොඩගැහුණ වැඩ ඉවරකරගන්නේ කොහොමද?
නිදිමත
විවිධ පෞද්ගලික ප්‍රශ්න
විවිධ දේවල් නිසා කාලය නාස්ති වෙන එක අවම කරගන්නේ කොහොමද?
ලොකු සැලසුම් හැදුවට ඒවාට අනුව වැඩ නොකෙරෙන එක
එක දිගට ලොකු වෙලාවක් අවධානය තියාගෙන වැඩක් කරන විදිහ
කාලෙකට කලින් කරපු පාඩම් අමතක වෙන එක
ගෙදරදී පුළුවන් වුණාට paper එකකදී ගණන් හදාගන්න බැරි එක
Inorganic, Bio වගේ මතක තියාගන්න තියෙන කොටස් පාඩම් කරන්න සාර්ථකම ක්‍රමවේදය

ඇතුළු සියළුම ගැටලු කතාකරමු.
2024 revision එකේ Inorganic ආරම්භයත් එක්ක හැමෝටම ආයේ පණගහලා අරගෙන නිවැරදි ප්‍රායෝගික සැලැස්මක් එක්ක ආයෙම වැඩේට එන්න මේක උදව්වක් වෙයි.

**පන්‍ති එන නොඑන ඕනම ළමයෙකුට විවෘතයි. යාළුවන්ව දැනුවත් කරන්න. links පහත telegram channel එකෙන්.

❤️https://t.me/echem24GR

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක ✔️

1 month, 2 weeks ago

*🔻*2024 Season 1 Paper 4 Essay Marking

🔴ප්‍රශ්න පත්‍රය සම්බන්ධ යම් ගැටළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න.

📝https://forms.gle/w7VmApZW7MJR2z249


Chemistry | අමිල දසනායක ✔️

1 month, 2 weeks ago

*⭐️*2024 (Season 1 Paper 4 Essay) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම✈️පෙ.ව.7.15 සිට 9.00 දක්වා

🔴පහත Link එකෙන් Join වෙන්න.

*📽️*Zoom Link:
https://us06web.zoom.us/webinar/register/WN_7m-dt_mQQZ25MMai9o0SdA

Zoom

Video Conferencing, Web Conferencing, Webinars, Screen Sharing

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

*****⭐️*******2024** (**Season 1** **Paper 4 Essay) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම*****✈️*****පෙ.ව.7.15 සිට 9.00 දක්වා**
We recommend to visit

✨Best Premium Emoji✨

создать эмодзи - @tgEmojiBot
feedback - @emjprbot

Last updated 6 days, 23 hours ago

Malu’s Fans✨

ADS : @iammusic_r

Last updated 1 month, 3 weeks ago

Last updated 1 month, 1 week ago