2024 Final Paper Class | ECHEM

Description
Chemistry | Amila Dasanayake
We recommend to visit

Chemistry | Amila Dasanayake

Last updated 8 months, 2 weeks ago

اطلاعات تخصصی ویزای اوسبیلدونگ آلمان

Telegram_Gruppe:
https://t.me/beratungsinstitut

Instagram:
http://instagram.com/beratungsinstitut

YouTube:
https://www.youtube.com/@beratungsinstitut

Admin: Musavi
[email protected]

Last updated 1 year, 7 months ago

Last updated 1 year, 8 months ago

hace 8 meses, 2 semanas
hace 8 meses, 2 semanas
hace 8 meses, 2 semanas
**Generation'24 | Solo Singing*******🎙*****

Generation'24 | Solo Singing*🎙***

ඔන්න අදත් අපේ 2024 ළමයින්ගේ තවත් සින්දු 10ක් දාලා තියෙනවා. මේ ඉන්නේ අද දක්ෂයින් 10 දෙනා.

reactions එකක් comment එකක් දාලා අපේම ඒ ළමයින්ට support එකක් දෙමු. Generation'24 Final Stage එකේ perform කරන්නේ කවුද කියන එක වෘතිමය judge board එකකින් තීරණය වුණත්, මේ සින්දු අතරින් ළමයි වැඩිපුරම කැමති සින්දු කීපයක් තෝරලා විශේෂ ඇගයීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අහලා බලමු🔥

*🎤*සින්දු වලට link එක: https://t.me/echem_Vocals2024

ECHEM VOICES | Generation'24
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

hace 11 meses, 1 semana
*****?*******Youtube Live link:**

*?*Youtube Live link:
https://youtu.be/tE8Q2D4Iz5g

hace 11 meses, 1 semana
*****?*******SPECIAL MEETING*****?***ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ …

*?*SPECIAL MEETING?ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. ඕන වෙන්නේ ඔළුව අවුල් කරගන්නේ නැතුව හරි සැලැස්මක් අනුව වැඩ කරන එක විතරයි. අපි ඒක කරමු.

ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම මේ meeting එකේදී කතා කරමු. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු.

?Zoom සහ youtube live links පහත telegram channels හරහා:
https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක *✔️***

hace 11 meses, 1 semana
*****?*******වෙනදේවල් සේරම හොඳ අතට හරවගමු.**ඉන්න මට්ටමෙන් …

*?*වෙනදේවල් සේරම හොඳ අතට හරවගමු.ඉන්න මට්ටමෙන් සෑහෙන උඩට තමන්ගේ අන්තිම result එක වෙනස් කරන්න පුළුවන් හරියට මේ වෙලාව manage කරන ළමයෙකුට. අපි ඒක කරමු. ඒ ඒ මට්ටම අනුව කරන්න ඕන වැඩ සේරම අද හවස meeting එකෙන් කියන්නම්. යාළුවන්ට කියන්න. පන්ති එන හෝ නොඑන එක වැඩක් නෑ. මේ වෙලාවේ වැඩ අවුල් කරගන්න නොදී හැමෝම ගොඩ යන්න බලමු.

?Zoom සහ youtube live links පහත telegram channels හරහා:
https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක *✔️***

hace 1 año, 1 mes

අද meeting එකේ අවසන් කොටසේදී භාවිතා වූ document එක

F to A MCQ plan:
https://t.me/echem24GR/803

We recommend to visit

Chemistry | Amila Dasanayake

Last updated 8 months, 2 weeks ago

اطلاعات تخصصی ویزای اوسبیلدونگ آلمان

Telegram_Gruppe:
https://t.me/beratungsinstitut

Instagram:
http://instagram.com/beratungsinstitut

YouTube:
https://www.youtube.com/@beratungsinstitut

Admin: Musavi
[email protected]

Last updated 1 year, 7 months ago

Last updated 1 year, 8 months ago