2024 Final Paper Class | ECHEM

Description
Chemistry | Amila Dasanayake
Advertising
We recommend to visit

Chemistry | Amila Dasanayake

Last updated 1 месяц, 3 недели назад

اطلاعات تخصصی ویزای اوسبیلدونگ آلمان

Telegram_Gruppe:
https://t.me/beratungsinstitut

Instagram:
http://instagram.com/beratungsinstitut

YouTube:
https://www.youtube.com/@beratungsinstitut

Admin: Musavi
[email protected]

Last updated 7 месяцев, 2 недели назад

Last updated 9 месяцев назад

1 month, 3 weeks ago

?නිදිමත ගැන මීට කලින් කරපු video එක:
https://youtu.be/wXlN6mfQDxA?si=JtHba7JpjinVMxE4

?Papers වල ලකුණු වැඩිකරගන්න එක ගැන මීට කලින් කරපු discussion එක:
https://www.youtube.com/live/bszoEv4Vv24?si=1yZ8LicfF0QWEurl

YouTube

පාඩම් කරනකොට නිදිමත එන එකට විසඳුම් | Chemistry Amila Dasanayake

අපිට නිදිමත එන්නේ ඇයි - 00:00-2:17 දවසකට කොච්චර නින්දක් ඕනෙද - 2:18-3:49 වැඩිපුර නිදිමත එන්නේ ඇයි - 3:50-8:42 නිතර එන නිදිමත අඩුකරගන්න මොකද කරන්නෙ - 8:43-9:40 හරි විදියට නිදාගන්නෙ කොහොමද - 9:41-13:03 දවල්ට නිදාගත්තට කමක් නැද්ද - 13:04-16:45 කෑම බීම නින්දට…

1 month, 3 weeks ago

අද meeting එකේ අවසන් කොටසේදී භාවිතා වූ document එක

F to A MCQ plan:
https://t.me/echem24GR/803

1 month, 3 weeks ago

?Zoom 3000 සීමාව පැනලා නිසා පහළ link එකෙන් youtube join වෙමු හැමෝම.https://youtu.be/XxBQ_Q5YBX0

YouTube

2024 SPECIAL MEETING | අවසන් මාස දෙක

අමිල දසනායක 2024 ***✅*** පන්ති පටන් අරන් අවුරුදු 5ක් යනකොට ලංකාවේම A ගාණෙන් 7න් 1කට එහා හදපු පන්තිය ***✅*** එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A වාර්තාව හිමි පන්තිය ***✅*** පසුගිය වසර දෙකෙහිම ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය ***✅*** පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්:…

2 months ago
***?*** **2024 Paper Class - Online** …

? 2024 Paper Class - Online          Final Paper 06

අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.

ප්‍රශ්න පත්‍ර ලිවීම,

?Paper Session 01
MCQ Paper - ප.ව.9.00 සිට ප.ව.11.00 දක්වා
Essay Paper - ප.ව.11.20 සිට ප.ව.2.30 දක්වා

*?*Paper Session 02
MCQ Paper - ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා
Essay Paper - ප.ව.5.20 සිට ප.ව.8.30 දක්වා

?ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

? ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න.

?ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

? MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

?රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

? Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

? https://youtu.be/hs2orS8rKYU

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper


Chemistry | අමිල දසනායක ✔️

2 months ago
***?*****2024 Final Paper Class*****?***

?2024 Final Paper Class?

හෙට නුගේගොඩ රොටරි ආයතනයේ 2024 Final Paper 07 ලිවිම සිදුවේ.

? කාලසටහන

නුගේගොඩ රොටරි

සැප්තැම්බර් 11 - බදාදා
?Session 1 පෙ.ව.7.00 සිට ප.ව.12.15 දක්වා
?Session 2 ප.ව.12.30 සිට ප.ව. 5.45 දක්ව

* *වැඩිදුර තොරතුරු
https://t.me/ECHEM24_Nug/305

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2 months ago

?6th Anniversary Special ?

මේ අපේ හයවෙනි අවුරුද්ද.. ඒ අවුරුදු හය ගැන නිහතමානීව සතුටු වෙන්න පුළුවන් තරම් දේවල් කරල තියෙනව කියල අපි විශ්වාස කරනව.

ඒ ආපු ගමන මොන වගේද කියල හැරිල බලන පොඩි කතාබහක් ඉස්සරහට එන්න නියමිතයි

මේ ඒකේ පලවෙනි කොටස.. 2019 අවුරුද්දේ මතකාවර්ජනය....

සම්පූර්ණ කතාබහ Amila Dasanayake - Chemistry Youtube Channel එකෙන්

❤️https://youtu.be/d_HYiytOGco?si=XXR8BfB-ymWIRmV_


Chemistry | අමිල දසනායක ✔️

2 months, 1 week ago
***?*** **2024 Paper Class - Online** …

? 2024 Paper Class - Online          Final Paper 05

අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ.

ප්‍රශ්න පත්‍ර ලිවීම,

?Paper Session 01
MCQ Paper - ප.ව.9.00 සිට ප.ව.11.00 දක්වා
Essay Paper - ප.ව.11.20 සිට ප.ව.2.30 දක්වා

*?*Paper Session 02
MCQ Paper - ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා
Essay Paper - ප.ව.5.20 සිට ප.ව.8.30 දක්වා

?ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

? ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න.

?ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාල පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න.

? MCQ පිළිතුරු ඇතුලත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI

?රචනා ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න

? Essay ප්‍රශ්න පත්‍රය Submit කල යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU

ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න

? https://youtu.be/hs2orS8rKYU

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper


Chemistry | අමිල දසනායක ✔️

2 months, 1 week ago
***?*****2024 Final Paper Class*****?***

?2024 Final Paper Class?

හෙට බදාදා Final Paper 06 ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ

ගම්පහ ඉන්දීප

?පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

*? *වැඩිදුර සියලුම දැනුවත් කිරීම් සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/ECHEM24_Paper

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2 months, 1 week ago
***?*****2024 Final Paper Class*****?***

?2024 Final Paper Class?

හෙට නුගේගොඩ රොටරි ආයතනයේ 2024 Final Paper 06 ලිවිම සිදුවේ.

? කාලසටහන

නුගේගොඩ රොටරි

සැප්තැම්බර් 11 - බදාදා
?Session 1 පෙ.ව.7.00 සිට ප.ව.12.15 දක්වා
?Session 2 ප.ව.12.30 සිට ප.ව. 5.45 දක්ව

*? *වැඩිදුර සියලුම දැනුවත් කිරී සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/ECHEM24_Paper

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

5 months ago
***?*****හෙට** **නුගේගොඩ රොටරි** **2024 Paper Class*****?***

?හෙට නුගේගොඩ රොටරි 2024 Paper Class?

*1️⃣ පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
✈️*පෙ.ව.7.30 සිට 9.00 දක්වා (Live)පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 10 MCQ) සාකච්ඡා කිරීම සිදුවේ.

Online සිසුන්ට සහ නුගේගොඩ භෞතික පන්‍තියේ සිසුන්ට සහභාගී විය හැක.

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා භෞතිකව සම්බන්ධ විය නොහැකි සිසුන්ට සහ Live සම්බන්ධ වීමට නොහැකි Online සිසුන්ට වෙබ් අඩවිය හරහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Recording ලෙස අධ්‍යයනය කළ හැක.
*2️⃣ මෙම සතියේ ප්‍රශ්න පත්‍රය ලිවීම*

Season 1 Paper 10 (Essay) ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. පහත sessions දෙකෙන් පහසු එකක ප්‍රශ්න පත්‍රය ලිවිය හැක.

Session 1: පෙ.ව.9.00 සිට පෙ.ව.11.30 දක්වා
Session 2: ප.ව.3.30 සිට ප.ව.6.00 දක්වා

හෙට 2024 නුගේගොඩ ලමයි පෙපර් එක ලියන්න වල hall එකට යන්න.

වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper


Chemistry | අමිල දසනායක *✔️***

We recommend to visit

Chemistry | Amila Dasanayake

Last updated 1 месяц, 3 недели назад

اطلاعات تخصصی ویزای اوسبیلدونگ آلمان

Telegram_Gruppe:
https://t.me/beratungsinstitut

Instagram:
http://instagram.com/beratungsinstitut

YouTube:
https://www.youtube.com/@beratungsinstitut

Admin: Musavi
[email protected]

Last updated 7 месяцев, 2 недели назад

Last updated 9 месяцев назад