2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

Description
ලංකාවටම ET... එන්න අප හා එක්වන්න.. ඉංජිනේරු තාක්ෂණවේදය හොදම ප්‍රතිඵල තියෙන තැනට
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 9 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 7 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 9 months ago

1 year, 8 months ago
අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි …

https://vt.tiktok.com/ZS6TmUCHN/

අවස්ථාව ලැබුණු අය සහ අවස්ථාව ලැබෙයි කියලා බලන් හිටපු අය කෝ බලමු...😁

#Admin...🖊️

1 year, 9 months ago
***🙏*** ඔබ සැමට පින්බර දුරුතු පොහොය …

🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම,

☸ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම

☸ බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

☸ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම

☸ බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

☸ බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

1 year, 10 months ago
***🧑‍🎓*** 2025 ONLINE REVISION ***🧑‍🎓***

🧑‍🎓 2025 ONLINE REVISION 🧑‍🎓

👉 ඔන්න ඉතින්, අපි කලින් කිව්වා වගේම අලුත්ම විදිහකට ඊයේ දිනයේදී අපේ 2025 ONLINE  REVISION  CLASS එක ආරම්භ කලා.

🔥 වෙනස්ම අත්දැකීම් එක්ක, ප්‍රායෝගිකත්වය මුසුකරගනිමින් අපි HOUSE WIRING පාඩම ආරම්භ කලා.

🍂 ඉතින්, ඔයාට මොනයම් හෝ හේතුවක් මත ඊයේ දවස මිස් වුනානම් පහල LINK එකෙන් ගිහින් අනිවාර්යයෙන් ගිහින් පාඩම බලන්න.

https://youtube.com/live/XVcJsdUXMJs?feature=share

❤ TUTE හම්බුනේ නැති දරුවන්ට, ඊයේ කොටසට අදාල PDF එක පහල DRIVE එකෙන් ගන්න.
https://drive.google.com/file/d/16iTpW9qT12wm-9G4nUn3gdskunG_8ldr/view?usp=drivesdk

නිබන්දන ගෙන්වා ගැනීමට 0702003003 අංකයට, 2025 ONLINE REVISION  කියලා WHATSAPP පනිවිඩයක් තියන්න.😎

ඉතින් එහෙනන්, සුභදායී වූ ආරම්භය සමග අපි නැවත මීලග සදුදා රාත්‍රී 07.00 ට හමුවෙමු ❤

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

1 year, 11 months ago
දැන් ජොයින් වෙන්න ළමයි..***?***

දැන් ජොයින් වෙන්න ළමයි..?

YOUTUBE : https://youtube.com/live/REhSpV9ZoKQ?feature=share

ZOOM : https://us06web.zoom.us/j/85011165346?pwd=GvPwnCjyO899ZFcK4yYV4taEKbyuQ5.

? අපේ ඉංජිනේරු පංතිය ?

1 year, 11 months ago
දැන් ජොයින් වෙන්න ළමයි..***?***

දැන් ජොයින් වෙන්න ළමයි..?

YOUTUBE : https://youtube.com/live/REhSpV9ZoKQ?feature=share

ZOOM : https://us06web.zoom.us/j/85011165346?pwd=GvPwnCjyO899ZFcK4yYV4taEKbyuQ5.

? අපේ ඉංජිනේරු පංතිය ?

1 year, 12 months ago
දැන් සම්බන්ධ වෙන්න ළමයි.

දැන් සම්බන්ධ වෙන්න ළමයි.

? youtube : https://youtube.com/live/a2xF7yW5jEk?feature=share

?Zoom : https://us06web.zoom.us/j/83929480845?pwd=zpTrGR4k1anptaCSbcUbudaKuFJeHX.1

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 9 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 7 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 9 months ago