Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

E T- 2025 Srimal wijesinghe

Description
ලංකාවටම ET... එන්න අප හා එක්වන්න.. ඉංජිනේරු තාක්ෂණවේදය හොදම ප්‍රතිඵල තියෙන තැනට
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 3 weeks ago
***☀️*** **පිංබර මැදින් පුන් පොහොය දිනයක් …

☀️ පිංබර මැදින් පුන් පොහොය දිනයක් වේවා ☀️

2 months ago

😊 🔠🔠🔠🔠🔠🔠🔠 😊

හෙට එනම් , මාර්තු මස 20 වෙනි බදාදා දිනයේ 2025 AL ඔබට පෙ.ව. 08.00 ට නව මොන්ටානා ආයතනයේ දී ඉංජිනේරු හැදින්වීම ( ENGINEERING INTRODUCTION ) පාඩම නැවත ආවරණය කෙරේ.

මේ සදහා, එම පාඩමට නොපැමිනි හෝ මග හැරුණු සියලුම සිසු දරුවන් අනිවාර්යයෙන් සම්බන්ද වන්න.

👋අපේ ඉංජිනේරු පංතිය 👋

2 months ago
E T- 2025 Srimal wijesinghe
3 months, 3 weeks ago

🔠🔠 🔠🔠🔠🔠🔠

අද දින පොහොය දිනයක් බැවින් , නුගේගොඩ රොටරි ආයතනයේ සිසුන් සදහා ඉංජිනේරු තාක්ෂණවේදය පංති නොපැවැත්වේ

මිතුරන් දැනුවත් කරන්න

3 months, 3 weeks ago
***🙏*** ***ඔබ සැමට පින්බර දුරුතු පොහොය …

🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා *🙏*

✔️ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම

✔️ බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

✔️ බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම

✔️ බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

✔️ බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

⭐️⭐️ Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය ⭐️⭐️

3 months, 3 weeks ago
E T- 2025 Srimal wijesinghe
4 months ago
***☀️*****සිවිල් තාක්ෂණවේදය - CIVIL ENGINEERING*****☀️***

☀️සිවිල් තාක්ෂණවේදය - CIVIL ENGINEERING☀️

🚟🚟🚟🚟🚟🚟🚟🚟🚟🚟
✔️ අලුත්ම පාඩම ඉගෙන ගන්න PENCIL OPERA KURUNAGLE එකට - මේ සෙනසුරාදා දහවල් 01.00 ට ඔයා අනිවාර්යයෙන් එන්න

📌 එන්න අපි අලුතින්ම ඉගෙන ගමු 📌

~~SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY~~

4 months ago
***☀️*****සිවිල් තාක්ෂණවේදය - CIVIL ENGINEERING*****☀️***

☀️සිවිල් තාක්ෂණවේදය - CIVIL ENGINEERING☀️

🚟🚟🚟🚟🚟🚟🚟🚟🚟🚟
✔️ අලුත්ම පාඩම ඉගෙන ගන්න NEW MONTANA  එකට - මේ ඉරිදා උදේ 10.00 ට ඔයා අනිවාර්යයෙන් එන්න

📌 එන්න අපි අලුතින්ම ඉගෙන ගමු 📌

~~SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY~~

4 months ago

⚠️🔠🔠🅰️🔠🔠🔠🔠🅰️🔠

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

⚠️NEW MONTANA GAMPAHA ආයතනයේ 2025 සිසුන් සදහා වන ප්‍රායෝගික පරීක්ෂණ ලියාපදිංචි කිරීම පිලිබද දැනුවත් කිරීම⚠️

🔥 පලමු වටයේ ප්‍රායෝගික පරීක්ෂණ සදහා ( 1st Session)  තවමත් සම්බන්ද නොවූ සිසුදරුවන්ගේ ලියාපදිංචි වීම් මේ වන විට ආරම්භ කර ඇත.

🔥දෙවන වටයේ ප්‍රායෝගික පරීක්ෂණ සදහා ( 2nd Session) ලියාපදිංචි කිරීම්ද මේ වන විට සිදු කල හැක.

ඔබට NEW MONTANA ආයතනයේ දී මේ සදහා පෙ.ව. 08.00 - ප.ව. 05.00 දක්වා කාලය තුල ලියාපදිංචි වීම් සිදු කල හැක.

ගැටලු සදහා 0702003003 අංකය අමතන්න

🛡 අපේ ඉංජිනේරු පංතිය 🛡

4 months, 1 week ago

🔥🔥2️⃣0️⃣2️⃣5️⃣ 🅰️🔠🔥🔥

🔹🔠🔠🔠🔠🔠🔠🔹

2025 Rotary නුගේගොඩ     ආයතනයේ  සියලුම දුවා දරුවන් වෙත,

අද එනම් ජනවාරි 11 බ්‍රහස්පතින්දා දිනයේ පංතියට ප.ව. 03.00 වන විට සම්බන්ද වන්න.

📣අපේ ඉංජිනේරු පංතිය 📣

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago