Buy ads - https://telega.io/c/kathalokaya
❤️🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
©️ -2021- කතාලෝකය_Official ✓
#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀
Last updated 1 month, 2 weeks ago
හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️
(http://Telegra.ph)
"From 09ᵗʰ of November 2021 with 1K subscribers"
ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot
Last updated 1 month, 3 weeks ago
Study Tips📚 | Motivation💥
𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆♂️
𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥️
එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩
Since : 24|03|2021🖤💫
Admin : @wagee21 🖤😈
#Srilanka🇱🇰
Last updated 1 month, 3 weeks ago
නූතන තාක්ෂණය භාවිතා කරලා අනිත් අයැදුම්කරුවන් අතරින් කැපී පෙනෙන CV එකක් හදාගන්න පුළුවන් 100% නොමිලේ ඕන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් AI Tools ලැයිස්තුවක්...!
📌𝐊𝐢𝐜𝐤𝐫𝐞𝐬𝐮𝐦 -
https://lnkd.in/dJiYTaZx (Create professional resumes in minutes)
📌𝐂𝐨𝐩𝐲 𝐚𝐢 -
https://www.copy.ai (Generate copy for your resume)
📌𝐄𝐧𝐡𝐚𝐧𝐜𝐯 -
https://lnkd.in/dznSfcab (Create beautiful and compelling resumes)
📌𝐇𝐲𝐫𝐞𝐒𝐧𝐚𝐩 -
https://lnkd.in/dGNqQt-r (AI-driven platform for job seekers)
📌𝐑𝐞𝐬𝐮𝐦𝐞𝐬𝐭𝐚𝐫 𝐢𝐨 -
https://www.resumestar.io (Automated resume review and optimization)
📌𝐒𝐤𝐢𝐥𝐥𝐫𝐨𝐚𝐝𝐬 -
https://lnkd.in/dbjY3mgG (AI-powered resume builder)
📌𝐇𝐢𝐫𝐚𝐭𝐢𝐨𝐧 -
https://lnkd.in/dS4Yi4ba (Resume and cover letter builder with expert guidance)
📌𝐑𝐞𝐬𝐮𝐦𝐀𝐈 -
https://www.resumai.com (Uses ChatGPT to create personalized resumes)
📌𝐓𝐡𝐢𝐬𝐫𝐞𝐬𝐮𝐦𝐞𝐝𝐨𝐞𝐬𝐧𝐨𝐭𝐞𝐱𝐢𝐬𝐭 -
https://lnkd.in/dkp95Ye9 (Generate 1000+ resumes based on Enhancv templates)
📌𝐑𝐞𝐬𝐮𝐦𝐞𝐰𝐨𝐫𝐝𝐞𝐝 -
https://resumeworded.com (Analyze and improve your resume with AI)
📌𝐉𝐚𝐬𝐩𝐞𝐫 -
https://www.jasper.ai (AI-powered LinkedIn post generator)
📌𝐑𝐞𝐬𝐮𝐦𝐚𝐤𝐞𝐫 𝐚𝐢 -
https://resumaker.ai (Create professional resumes and cover letters with AI)
📌𝐑𝐞𝐳𝐢 𝐚𝐢 -
https://www.rezi.ai (Optimize your resume for applicant tracking systems)
📌𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐬 𝐚𝐢 -
https://lnkd.in/dyadVj7M (Design your resume with AI-generated fonts, colors, etc.)
📌𝐌𝐨𝐬𝐚𝐢𝐜 𝐚𝐢 -
https://lnkd.in/d3B2G9g (Analyze job postings to optimize your resume keywords)
📌𝐍𝐨𝐯𝐨𝐫𝐞𝐬𝐮𝐦𝐞 -
https://novoresume.com (Easy-to-use resume builder with templates)
📌𝐙𝐞𝐭𝐲 -
https://zety.com (Resume builder with 20+ customizable templates)
📌𝐂𝐚𝐧𝐯𝐚 -
https://lnkd.in/d8e_QPXR (Design your resume with Canva's customizable templates)
වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z
❤️ ටික්ටොක් එක: https://www.tiktok.com/@notekokka?_t=...
❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰
T.me/littlesecretSL
දැනිල තියෙනවද,
සමහර මිනිස්සු එක්ක කතා කරාම, එකට වැඩ කරාම, සමහර අයට ආදරේ කරන්න ගත්තාම
අපිට ඊට කලින් නොතිබිච්ච Positive Vibe එකක් ජීවිතේ ගැන දැනෙනවා..
එහෙම මිනිස්සු ඇසුරු කරන්න ලැබුණම
අපිට ජීවිතේ ගැන, රස්සාව ගැන, ආදරේ ගැන හරි ආස හිතෙනවා..
තමන්ගෙ හිතේ තියෙන Positive vibe එක තමන්ගෙ වටේ ඉන්න අයටත් බෝ කරන එහෙම මිනිස්සු ඕනෙ තරම් ඔයාට මුණගැහිලා ඇති,
කියවද්දි එහෙම අයව ඔලුවට එන්නත් ඇති,
මුණගැහිලා නැත්තං, මෙහෙම කියවද්දි හිනාවක් එක්ක තව කෙනෙක්ගෙ මතකයට එන සතුටු පෙත්තක් වගේ සුන්දර මනුස්සයෙක් වෙමු!
Happy Life | ❤️
උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.
O/L අත ළගටම ඇවිත් නේද?
පාඩම් කරා මදි වගේද?
පාඩම් කරත් දෙගිඩියාව නැති වෙන්නෙ නැද්ද?
එහෙනම් ඔයත් එකතු වෙන්න අපේ සෙට් එකට
ඉතින් මෙන්න අපි ගානෙ ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර?
?Daily Quizzes
?Short Notes
?Study tips
?Motivational quotes
?Past Papers
ඉතින් ඔයත් එකතු වෙන්න, (O/L) අපේ සෙට් එකට
Work harder, study smarter
ඔයාලට A/L , O/L වගේ විභාග කරන්න උදව් වෙන Study Tips , Tricks , methods වගේ දේවල් ටිකක් එක දිගට කියවලා යාලුවොන්ටත් ශෙයා කරන්න අමතක කරන්න එපා???
තව මේ වගෙ ටිප්ස් ඕනි නම් අපෙ @littlesecretsl චැනල් එකේ සර්ච් කරන්න ඔයාලට ඕනි දේවල් ගොඩක් දේවල් හම්බෙයි ඉගෙන ගන්න උදව් වෙන♥?.
මේ බටන් පෝස්ට් එකේ පලවෙනිකොටස ඔයාලට මේකෙ පලවෙනි බටන් එකෙන් ගන්න පුලුවන් ඒකත් කියන්න?♥.
TRAVEL IN | ?? SRI LANKA
? යන්න යන්න ආස හිතෙන , ගිහින් ආයෙත් නොඑන්න හිතෙන
? ජීවිතේ විඳින්න කියලා දුන්න එකම දේ TRAVELING ✈️?
ජීවිතේ විඳින්න හොඳම තැන ?
•| ? Beautiful_Places
•| ? Advices
•| ? Hotels_Resort
•| ?️ Camping
•| ?️ Photography
එන්න එකතු වෙන්න ,
ලෝකයේ සැඟවුණු සුන්දරත්වය විඳගන්න | ??♥️
ඔය ලමයි බුක් පෙයා ගියාද??.
Recommend me some goood books ?.
මීට,
බටුස්
මගේ හොඳම යාළුවා දවසක් මගෙන් ඇහුවා " කෙනෙක් ඔයාට ඇත්තටම ආදරේ බව ඔයා දැනගන්නෙ කොහොමද?" කියලා. ?
මම එයාට කිව්වා " සමහර වෙලාවට ඒක දැනෙනවා. අපේ සම්බන්ධය වෙනුවෙන් එයා ගන්න වෙහෙස හරහා මට ඒක දැනෙනවා" කියලා.
ඊටපස්සෙ එයා එයාගෙ උත්තරේ දුන්නා... එයාට කෙනෙක් ආදරේ බව දැනෙන්නෙ කොහොමද කියලා එයා කිව්වා... එයා කිව්වෙ මෙහෙමයි.
" කාලය !
කාලය තමයි මගේ උත්තරේ... කෙනෙක් ඔයාට ආදරේ බව දැනගන්න පුළුවන් එයා ඔයාට දෙන කාලය දිහා බලලා... මනුස්සයෙක් තීරණයක් ගත්තම ඔයාගෙ ළඟ ඉඳගෙන ඔයාට අඬන්න ඉඩ දීලා ඉවසීමෙන් ඒ දිහා පැයක් විතර බලන් ඉන්න, එතන තියෙනවා ආදරයක්... එයාට කරන්න වෙන වැඩ සිය ගාණක් තියෙද්දි, යන්න තැන් තව ඕන තරම් තියෙද්දි, අඬන ඔයාගෙ ළඟට වෙලා ඉඳගෙන ඉන්නවනම්, එයා ඔයා වෙනුවෙන් ගත්ත පැහැදිලි තීරණයක් තියෙනවා.
දීර්ඝ දුරකථන ඇමතුම්, දීර්ඝ කතාබහවල්, වෙහෙසකර දවස් ඇතුළෙත් ෆෝන් අතරෙ එහා මෙහා වෙන කෙටි පණිවිඩ මේ ඔක්කොගෙම එකතුව තමයි කාලය... ඔයාට ඇත්තටම ආදරේ නොකරන කෙනෙක්ට අමාරුයි ඔයා වෙනුවෙන් කාලය කැප කරන්න... කිසිකෙනෙක් කැමැත්තෙන් තමන්ගෙ කාලය වෙන කෙනෙක් වෙනුවෙන් කැපකරන්නෙ නෑ ආදරේ නැත්තම්
"
එයා ඒක කිව්ව දවසෙ ඉඳන් ආදරයක ප්‍රමිතිය මනින්න මම ඉගෙනගත්තා.
කාලය !
තව කෙනෙක් එයාගේ පැවැත්ම මොහොතකට නවත්තලා, මං වෙනුවෙන් ජීවත්වෙන එක දැකීම තමයි ආදරය දැනෙන බලගතුම මොහොතවල්වලින් එකක් වෙන්නෙ.
ඒ නිසා, බැඳීමක වටින්නෙම කාලය !
?✨
-උපුටා ගැනීමක්-
මිනිසෙක් විශාල එළදෙනක් මරා, ගිනිමැලයක් දල්වා එය පුලුස්සමින් තම දියණියට මෙසේ කීවේය.
"දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු."
ඔහුගේ දියණිය පාරට බැස කෑ ගසන්නට වූවාය.
"කරුණාකර මගේ තාත්තාගේ නිවසේ ගින්නක් නිවා දැමීමට අපට උදව් කරන්න!"
සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර අනෙක් අය උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනා සේ සිටියහ.
ආපු අය රෑ වෙනකල්ම කා බී විනෝද වූවාය.
තුෂ්නිම්භූත වූ පියා දියණිය දෙසට හැරී මෙසේ කීවේය.
“ආපු අය මම යන්තම් දන්නවා, සමහරු මම මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ?"
දුව උත්තර දුන්නා.
“ගෙදරින් එළියට ආපු අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක් පාටියට නෙවෙයි. ඉතිං අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි."
නිගමනය:
ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ ආහාර ගැනීමට සුදුස්සෝ නොවෙති!
පරිවර්තනයකි.
?️ Nuwansala Kumarasinghe
Buy ads - https://telega.io/c/kathalokaya
❤️🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
©️ -2021- කතාලෝකය_Official ✓
#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀
Last updated 1 month, 2 weeks ago
හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️
(http://Telegra.ph)
"From 09ᵗʰ of November 2021 with 1K subscribers"
ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot
Last updated 1 month, 3 weeks ago
Study Tips📚 | Motivation💥
𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆♂️
𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥️
එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩
Since : 24|03|2021🖤💫
Admin : @wagee21 🖤😈
#Srilanka🇱🇰
Last updated 1 month, 3 weeks ago