2022 General Revision | eChem.lk by Amila Dasanayake

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 5 months, 1 week ago

4 months, 2 weeks ago
**ඉතිහාසයේ පළවෙනි වතාවට නුවර No Zero …

ඉතිහාසයේ පළවෙනි වතාවට නුවර No Zero ප්‍රධන ශාලාව මදි වෙලා දෙවනි hall එකකට ළමයි දාන්න වෙන මට්ටමට මහනුවරට Redox අරගෙන යන්න අපිට පුළුවන් වුණා. බොහෝවිට මහනුවර දන්න කාලෙක තිබුණ ලොකුම පන්තිය මේක වෙන්න ඇති.

මීට කලින් කවදාවත් අපි නුවර වැඩක් කරලා නෑ. එහෙම වෙලත් Screen එකකින් විතරක් දැකලා අපි ගැන තියලා තියෙන මේ විශ්වාසයට,
Thank you මහනුවර❤️****
නුවර ළමයි අද වැඩේ ගැන අදහසක් මේකට comment එකක් විදිහට දාන්න. හොඳ photos එහෙම තියෙනවා නම් ඒවත් එක්ක. ඒවා වටින මතක සටහන්.

4 months, 2 weeks ago
**පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත telegram …

පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත telegram Channel එක හා සම්බන්ධ වන්න *🔥***

❤️ https://t.me/w3s_scholarship

#W3S_Solutions
#Smart_Mind
#Scholorship

4 months, 2 weeks ago

🔴දැන් webiner එකට Join වෙමු ළමයි.*🔥***

8 months ago
8 months, 1 week ago

♻️වෑඋඩ රජයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය කියන්නේ දවසකට මිනිස්සු 100-150 අතර ප්‍රමාණයක් බෙහෙත් ගන්න එන රජයේ වෛද්‍ය ඒකකයක්. කාලයක් තිස්සේ හරි නඩත්තුවක් නැති වීමත් එක්ක මේ ආයතනය තරමක් දුරට ගරාවැටුණු තත්ත්වයකට පත්වෙලා තිබුණා. බෙහෙත් ගන්න එන කෙනෙකුට පහසුවෙන් වාඩි වෙලා ඉන්න තැනක්, නිසි වැසිකිලි පහසුකම් වගේ දේවල් වල ඉඳන් අඩුපාඩු තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරලා අවශ්‍ය පහසුකම් හදලා දීලා, කෙනෙක්ට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් ඒ සේවාව ලබාගන්න පුළුවන් විදිහේ තැනක් බවට පත්කරන්න අපට පුළුවන් වුණා.

පන්තියක් විදිහට ඉස්සරහට අපි තව මේ විදිහේ වැඩ කරගෙන යමු ළමයි. ළමයිම එකතු වෙලා අවුරුදු 2ක් තිස්සේ කරන සොයුරු සර programme එක, ගිය අවුරුද්දේ 2023 ළමයි කරපු මහරගම අපේක්ෂා රෝහලේ project එක වගේ අපිට පුළුවන් විදිහේ වැඩ අපි කරගෙන යමු.?❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

8 months, 1 week ago
11 months ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 4 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 5 months, 1 week ago