Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

2022 General Revision | eChem.lk by Amila Dasanayake

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

1 месяц, 1 неделя назад
1 месяц, 2 недели назад
1 месяц, 2 недели назад
**දවස් 5ක් ඇතුළත කියනවා** ***🎬***

දවස් 5ක් ඇතුළත කියනවා 🎬

3 месяца, 1 неделя назад
***🔴*****2024 Revision ගම්පහ ආරම්භය**

🔴2024 Revision ගම්පහ ආරම්භය

🔍ජනවාරි 30 අගහරුවාදා
දහවල් 12.30 සිට 5.30 දක්වා

පළමු දින නොමිලේ****

පන්ති වලට online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න.

Revision මෙම සතියට අදාල සැලැස්ම:

1️⃣ ව්‍යුහය හා බන්ධන පාඩමේ ලුවිස් ව්‍යුහ ඇඳීම පිළිබඳ සියළුම සිද්ධාන්ත අවසන් කිරීම

2️⃣ 2011 සිට 2020 දක්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න වල ලුවිස් ව්‍යුහ ඇඳීමේ ප්‍රශ්න අවසන් කිරීම

3️⃣ 1980 සිට 2020 දක්වා ලුවිස් ව්‍යුහ ඇඳීමට අදාල Past Papers MCQ අවසන් කිරීම

මිතුරන් දැනුවත් කරන්න.(ප්‍රශ්න පත්‍ර පන්තිය පෙබරවාරි මාසයේ ආරම්භ වේ.)*❤️https://t.me/echem24GR**❤*❤
Chemistry | අමිල දසනායක *✔️***

3 месяца, 2 недели назад
**2019 පටන් අරගෙන මේ වෙනකන් අවුරුදු …

2019 පටන් අරගෙන මේ වෙනකන් අවුරුදු 5ක අපි ආව ගමන✍️ පහළින් බලන්න පුළුවන්👇****
https://journey.echem.lk

2024 Revision Channel

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක ☑️

3 месяца, 2 недели назад
**පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් මුල් …

පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් මුල් වතාවේ C සාමාර්ථයකින් පටන් අරන්, ඊළඟ වතාවේ A එකකට ප්‍රතිඵලය වෙනස් කරපු ළමයි 148ක්. මේ ඕනම පන්තියකින් ලංකාවේ ඉතිහාසයේ වැඩිම C ➡️ A ගාණ. 🔥

මේ එකක්වත් කට වචනෙට නැතුව results sheet එකක් විදිහට අපි publish කරලා තියෙනවා. පහළින් බලන්න පුළුවන්.
https://echem.lk/2022-results-highlights/C2A_students.jpg

මේක බෑ කියපු ගොඩක් දේවල් කරලා පෙන්නපු පන්තියක්, එන්න... ඔයාට බෑ කියන දේවල් කරලා පෙන්නමු.☀️

*❤️*2024 Revision Telegram: https://t.me/echem24GR

"Rank හදන්නයි F -> A කරන්නයි දෙකම පුළුවන් එකම පන්තිය"


Chemistry | අමිල දසනායක *✔️***

6 месяцев, 3 недели назад

🔻Online Paper panel සඳහා සාමාජිකයින් බඳවාගනු ලැබේ. Team ECHEM සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත Google Form එක පුරවන්න.

📝https://forms.gle/yMacZ85uzsxcWwnk6

Google Docs

ONLINE PAPER PANEL New Recruitments 2023

ONLINE PAPER PANEL කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප ONLINE PAPER PANEL කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

***🔻*****Online Paper panel සඳහා සාමාජිකයින් බඳවාගනු ලැබේ. Team ECHEM සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත Google Form එක පුරවන්න.**
7 месяцев назад
**TALENTS By ECHEM'22*****🔥***

TALENTS By ECHEM'22🔥
Official After Movie

Results එහෙමත් ආව එකේ ආයෙ මතක් වෙන්නත් එක්ක 2022 batch එකේ Talent Show after movie එක release කරලා තියෙනවා. මේක හැදුවෙත් අපේම පන්තියේ ළමයෙක්.

❤️https://youtu.be/CAXgS0JDRoA

Credits: MidFlare Filmmaking

තමන්ගේ අවුරුද්දේ ලංකාවේ වැඩිම A ගාණත් අපේ පන්තියට අරන් දෙන ගමන් මෙහෙම වැඩකුත් කරපු 2022,
උඹලා මාරයි
*🔥ඊළඟට 2023...❓***

7 месяцев назад
**STAY TUNED*******🔥*****

STAY TUNED*🔥***

7 месяцев, 2 недели назад
***🔻*****Team ECHEM සඳහා නව සාමාජිකයින් බඳවා …

🔻Team ECHEM සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීම.

🔴Team ECHEM එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති හැමෝටම දැන් ඒකට අවස්ථාව. පහල තියෙන Google Form එක පුරවන්න.

📝https://forms.gle/7jizbjfLmBdPFx7A8

#Team_ECHEM

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago