කතා ලෝකය_Official ™

Description
Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀
We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 1 week ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 2 weeks, 3 days ago

Study Tips? | Motivation?

????????????? | Psychology?‍♂️

??????????? | Self Love♥️

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න?


Since : 24|03|2021??
Admin : @wagee21 ??

#Srilanka??

Last updated 4 months, 2 weeks ago

1 week, 1 day ago
කවී***👀******🖤***

https://telegra.ph/%E0%B6%9A%E0%B7%80-02-14

කවී👀🖤

අලුත් එකක් try කරන්න🤪🤍

1 week, 1 day ago

හායි ගයිස්,

මෙහෙම කියන්නම්කෝ ම්ම් කියවනවා නම් නෙමෙයි ඒත් හදවතට දැනුනු අකුරු ටික එකතු කරලා වචනවලට පෙරලලා ඔයාලටත් කියවන්න දෙන්න ඕනි කියලා හිතුනා.

මෙහෙමයි මගේ ගමන පටන් ගන්නේ මන් 10 වසරේ ඉද්දි ඒ කියන්නේ 2021 උනත් ඇත්තටම මන් ඔයාලට කතාව කියවන්න පුලුවන් වෙන්න පබ්ලිශ් කරේ 2024 මැයි 20.
මන් ඔයාලා අතරට මුලින්ම එන්නේ @Secret_Girl🖤 විදිහට උනත් පස්සේ මන් මගේ රයිටර් නේම් එක @Secret_Girl_Neli🖤 විදිහට වෙනස් කරා

මගේ පලවෙනි නවල් එක ,💗🌷🦋 Still For You 🦋🌷💗
මතක ඇති ඔයාලට , මන් ඔයාලගේ අතරට මුලින්ම එන්නේ නේත්‍ර & භාවි එක්ක , ම්ම් ඒ කතාවේ මන් ඒ චරිත එක්ක කොටස් 36ක් මැව්වා. ඔයාලා හරි ලස්සනට ඒකත් එක්ක එකතු උනා. තැන්ක් ‍යූ ඒකට . 2024 මැයි 20න් පටන් ගෙන 2024 අගෝස්ත් 31 වෙද්දි මන් මගේ පලවෙනි නවල් එක ඉවර කලේ ඔයාලගේ ආදරයත් එක්ක.

පස්සේ ලියන එක නතර කන්න හිතුවත් මගේ රීඩර් බබාලා ටිකගේ ආදරේ නිසාම මන් මගේ දෙවෙනි නවල් එක පබ්ලිශ් කරේ 2024 සැප්තම්බර් 02 . 💙🦋💙Magical Blue Eyes💙🦋💙 සිහේන් & කෙනුලි කියන චරිත් දෙක එක්ක මන් මේ කතාවත් කොටස් 36ක් වෙනකම් ලියාගෙන ගියා. කලින් නවල් එකටත් වඩා මේකට කට්ටිය කැමති වෙද්දි මන් හිතනවා මන් ටිකක් හරි රයිටර් කෙනෙක් විහ්ඩිහට සාර්තක උනා කියලා. පලවෙනි නවල් එක ලියලා ඉවර කරන්න මට මාස 3‍යි දවස් 11ක් ගියා. දෙවෙනි නවල් එක ලියලා ඉවර කරන්න මට ගියේ මාස‍යයි දවස් 21ක් මන් මේක ලියලා ඉවර කරේ 2024 ඔක්තෝර්ම්බර් 21

ඊට පස්සේ මගේ ඕලෙවල් රිසාල්ට් ආවා සැප්තැම්බර් මාසේ 29. දෙවෙනි නවල් එකත් ලියලා ඉවර උනාට පස්සේ ඒලෙවල් එක්ක නවත්තන්න හිතුවත් ලියන එක ස්ට්‍රෙස් එක නැති කරගන්න වගේම ඔයාලගේ තියෙන ආදරේ නිසාම මන් මගේ තුන්වෙනි නවල් එක පබ්ලිශ් කරේ 2024 ඔක්තෝම්බර් 22 🌹❤️😍 දිව්‍යාංගනා 😍❤️🌹 විදිහට . මන් මේ කතාව කොටස් 46ක් වෙනකම් අහස් & සාවි එක්ක ගෙනිච්චා හරියට මාස 3යි දවස් 23ක් වගේ කාලයක්.

මේ නවල් තුන කාලයත් එක්ක ලියන් යද්දි ඔයාලගෙන් කතාවට තිබ්බ ආදරේ ලෙන්ගතු කම මන් ඔයාලගේ රියැක්ට් වගේම කමෙන්ට්වලින් මාර විදිහට වින්දා. මන් තාම මගේ නවල් පබ්ලිශ් කරන්න අරන් අවුරුද්දක්වත් නෑ. මන් මේ නවල් තුනට අමතරව තව කෙටි කතා ලිව්වා. නවල් වලින් ෆැන්ටසියක් ගෙනාපු මේ චූටි රයිටර් කෙටි කතාවලින් ගෙනාවේ රියලටිය. වෙනසක් කරන්න ඕනි නිසයි මන් එහෙම කරේ. බයෙන් බයේ ලියන්න ගත්ත පලවෙනි කෙටි කතාව තමයි, යලි මා සොයා ගන්න බැරි වී ගියොත් 🥀
මන් මේක ලිව්වේ මාරම බයෙන් මොකද මට කොච්චර මේක ලියද්දි වචනයක් වචනයක් ගානේ දැනුනත් කියවන අයට දැනෙන්නේ නැතිවෙයිදෝ මන් සාර්තක නැතිවෙයිදෝ කියන සැකේ මට හිතට තිබ්බා. ඒත් පබ්ලිශ් කරලා කතාව කියවපු අයගේ කමෙන්ට් දැක්කම හිතුනා මන් සාර්තකයි නේද කියලා. ඒ දැනෙන සතුට ඕනිම රයිටර් කෙනෙක්ට දැනෙන නිහතමයි සතුටක්.

ඊට පස්සේ නවල් එක ලියන අස්සෙන් මන් තව කෙටි කතාවක් ලිව්වා, අහිමිව ගියත් මේ ආත්මයේ... මට නැතිව බෑ ඔයා...💔😔🥀 කලින් එක වගේම නෙමෙයි ඊටත් වඩා මේක කියවන අයට දැනුනා කියන එක මන් එයාලගේ වචනවලින් දැක්කා.

ඒ විදිහට මන් ෆැන්ටසි එකෙන් ඈත් වෙච්ච රියැලටිය දැනෙන්න කෙටි කතා දෙකක් වගේ නිස්දැස් ඔයාලා අතරට මේ පුංචි කාලය ඇතුලත ගෙනාවා.

මට ලියන එක නතර කරන්න හිතුනත් ඒ අදහසේ නැති කරේ ඔයාලමයි ආදරනීය රීඩර්ස්ලා.ඉතින් මේ ටික කාලය ඇතුලත් මාත් එක්ක හිටියා වගේම ඉස්සරහට මේ චූටි කෙල්ල එක්ක ඉන්න කියලා ඉල්ලනවා.

ඉස්සරහට කතා දෙකක්,වෙනස්ම විදිහකට ගේන්න ඔයාලගේ මේ චූටි කෙල්ල බලන් ඉන්නවා. ඉතින් මන් ආසයි මේ කතා ගැන වගේම මන් ගැනත් ඔයාලට දැනෙන දෙයක් කියන් යනවනම්. මොකද ඔයාලගේ කමෙන්ට් තමයි ඕනිම රයිටර් කෙනෙක් ලබන නිහතමානිම සතුට වගේම තෑග්ගත්,

එහෙනම් මන් බලන් ඉන්නවා,

මන් ඔයාලගේ චූටි රයිටර්,
@Secret_Girl_Neli🖤

1 week, 1 day ago

සැමරුවාද ඉතින් වැලන්ටයින් 😏

@kathalokaya 💕

2 months, 2 weeks ago
[#uniquestory](?q=%23uniquestory)

#uniquestory

? මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි.

#කතාලෝකයෙන්විතරමයි

?special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි.

? - ???? ??
? - ??????? ??
- ????? ?? -

https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%9A%E0%B6%BB-%E0%B7%84%E0%B6%AD-11-27

2 months, 2 weeks ago

හායී......?
මගේ පරාලඇණ සෙට් එක හොදින් ඉන්නවද ????....
මේ ලමය ඉතින් වෙලාවක් , දවසක් එහෙම කිව්වොත් එදාට ඒ වෙලාවට එන ලමයෙක් නෙවෙයි කියල ඔයාල දන්නවනේ..?

කලින්ම එන්න මට පුදූම ආසාවක්නෙ තියෙන්නේ..??

ඉතින් ඉතින් මොකෝ කියන්නෙ පිපෙට්හාමුවා එක්ක රෑ වෙලා එන්නදෝ...?

මම,
Prashi ?

@kathalokaya

2 months, 2 weeks ago
[#uniquestory](?q=%23uniquestory)

#uniquestory

? මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි.

#කතාලෝකයෙන්විතරමයි

?special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි.

? - ???? ??
? - ??????? ??
- ????? ?? -

https://telegra.ph/%E0%B6%B8-%E0%B6%85%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A-12-06

telegraph කරන්න ගියාම පුදුම ඉවසීමක් ප්‍රගුන කරන්න තියෙන්නෙ අප්පා.......?

චුට්ටයි....ඉක්මනට එන්නං අැ......

කවර් ෆොටො දාන්ට බැහැ......?

රියැක්ට් මදි ලමයි...ඔයාලා කැමති නැත්තං මම මේක ලියන්නැ...ඉක්මනට ඉවර කරනවා ?

2 months, 3 weeks ago
**මතකද ඉතිම් මේ කතා දෙක ඔයාලට?

**මතකද ඉතිම් මේ කතා දෙක ඔයාලට?

මේ එක්සෑම් නිසා දෙන්න වුනේ නැනේ යාලුවනේ...ඔයාලා මාත් එක්ක තරහද?

ඉතිම් මං එක්සෑම් ස්ට්‍රෙස් යන්නත් එක්කම මේ දෙකෙන් එකකින් එක කොටසක් දෙන්න හිතුවාා ??

ඔයාලට ඕන ඉතින්

Rishi ද ?

මේඝ්නා ද ❤️

වැඩි මනාප තියෙන කතාව මං දෙන්නාාම් ??

කමක් නැනේ ඒම ??

ඔන්න කතාව ඕන අය මට react එකක් දාලා කියන්නෝ..වැඩිම react තියෙන කතාව හෙට උදේ පාන්දරම  දෙන්නාාම්..??

Miss Pinky ??**

2 months, 3 weeks ago
[#uniquestory](?q=%23uniquestory)

#uniquestory

? මෙම කතාමාලාවේ මීළග කොටස ඉක්මනින් රසවිදීමට නම් කියවන ඔබ අනිවාර්යෙන්ම REACT එකක් දමා comment එකක් දමන්න ,එය කතුවරුන්ව දිරිගැන්වීමට මහත් පිටුවහලකි.

#කතාලෝකයෙන්විතරමයි

?special-මෙම කතාමාලාව දැනට ඔබට කියවිය හැක්කේ කතාලෝකයෙන් පමණි.

? - ???? ??
? - ??????? ??
- ????? ?? -

https://telegra.ph/%E0%B6%B8-%E0%B6%85%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A-11-29-3

We recommend to visit

Buy ads - https://telega.io/c/kathalokaya


❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

©️ -2021- කතාලෝකය_Official ✓

#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀

Last updated 1 week ago

හදවතේ රිද්මයට පන්හිඳෙන් හුස්ම දෙන්න ඔයත් එන්න අපිත් එක්ක ❤️

(http://Telegra.ph)

"From 09ᵗʰ of November 2021 with 1K subscribers"

ඔබේ නිර්මාණ යොමු කිරීමට
👇
@P_ANHiDA_bot

Last updated 2 weeks, 3 days ago

Study Tips? | Motivation?

????????????? | Psychology?‍♂️

??????????? | Self Love♥️

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න?


Since : 24|03|2021??
Admin : @wagee21 ??

#Srilanka??

Last updated 4 months, 2 weeks ago