WidoxLK

Description
Instant Technology News In Sinhala

Contact us at @widoxnews
For ads visit https://telega.io/c/WidoxLK
Advertising
We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 4 months, 3 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 1 month, 1 week ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge Daily
•° World's Amazing Science related Facts

★Promotion: @Thizh_69 | @Dinu_zZ
★Buy ads: https://telega.io/c/Science_Facts_Sl

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 23 hours ago

3 months, 3 weeks ago
3 months, 3 weeks ago
3 months, 3 weeks ago
4 months ago
Telegram හි නිර්මාතෘ Pavel Durov අත් …

Telegram හි නිර්මාතෘ Pavel Durov අත් අඩංගුවට ගැනීමෙන් පසු Telegram හි නව වෙනසක් කිරීමට සමාගම කටයුතු කරල තියනවා.ඒ අනුව ඔයලට ඔයාලගෙ Private chat වලදි අනවශ්‍ය chats සඳහා report කිරීමේ හැකියාවත් ,අනෙකුත් privacy features වලට update දීල තියනව.FAQ page එකේ All Telegram apps have ‘Report’ buttons that let you flag illegal content for our moderators — in just a few taps,” සඳහන් කර තිබුණා.ඒ වගේම People nearby feature එකද App එකෙන් remove කල බවද සමාගම වැඩිදුරටත් පවසනවා.එයට හේතුව ලෙස scammers හා bots ලගේ issues නිසා බවයි.

#Telegram

? WidoxLK | Facebook ?

4 months ago
4 months, 1 week ago
6 months, 3 weeks ago
පසුගිය සතියේ Apple සමාගමේ WWDC 24 …

පසුගිය සතියේ Apple සමාගමේ WWDC 24 event එක පැවැත්වුණා කියලා Widox LK අපි ඔයගොල්ලොන්ට කිව්වානේ. මේ අවුරුද්දේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන AI ගැනම තමයි Apple ලාත් මේ event එකේ දී අවධානය යොමු කළේ. මේ event එකේ දී Apple ලා ඔවුන්ගේ Apple devices සඳහා Apple Intelligence introduce කරා. ඔවුන් පැවසුවේ මේ Apple Intelligence iOS 18 update එකත් එක්ක ලබා දෙනවා කියලා. ඒත් මේ වන විට වාර්තා වන අන්දමට මේ Apple intelligence සියලු ම Apple users ලාට stable විදිහට ලබාදෙන්න තව ටික කාලයක් ගත වෙනවා. ඒ වගේම iOS 18 update එකෙන් මේ Apple intelligence ලබා දෙන්නේ Beta release එකක් විදිහට. සියලු ම පරිශීලකයන්ට මේ Apple Intelligence එක 2024 අග භාගයේ හෝ 2025 මුල් භාගයේ release වෙන iOS 18.1 හෝ පසු යාවත්කාලීනයකින් ලබා දෙන බවයි වාර්තා වන්නේ. ඒ වගේම තවත් වැදගත් new features කිහිපයක් මේ පසු යාවත්කාලීනය කින් ලබා දීමට නියමිත බව ද වාර්තා වනවා.

• Drag and drop from your iPhone to Mac, and vice versa
• Home app improvements
• Vision Pro enhancements including Mac Virtual Display
• New emoji, including the best exhausted face
• Apple Mail upgrades

#iOS18
#Apple_Intelligence
#Apple

? WidoxLK | Facebook ?

6 months, 3 weeks ago
Whatsapp විසින් video call සදහා participants …

Whatsapp විසින් video call සදහා participants 32ක්‌ දක්වා සම්බන්ද විය හැකි පරිදි නව update යක් මෙම සතිය තුලදී ලබාදීමට තීරණය කර තිබෙනවා.මෙමගින් video call වලදී screen share පහසුකම මෙන්ම voice spotlight පහසුකමද මෙම නව update සමගින් නිකුත් වීමට නියමිතයි.තවද නව noice cancelling මෙන්ම echo cancelling පහසුකම්ද මේ සමගින් ලැබෙනු ඇති අතරම stable, fast connection සහිත අය සදහා high resolution video calls ද support කරනු ඇති බව whatsapp පවසනවා.

ඔයාලගේ phone එක ටිකක් පරණ එකක්නම්, network slow නම් මේ features වලින් ඔයාලට ලැබෙන ලොකු වාසියක් නැ ..?

#whatsapp
#meta

? WidoxLK | Facebook ?

6 months, 3 weeks ago
Pixel Camera දන්න විදිහට ම කිව්වොත් …

Pixel Camera දන්න විදිහට ම කිව්වොත් GCam කියන්නේ Android users ලා වැඩියෙන් ම use කරන්න කැමති Camera software එකනේ. මේ GCam එකට Google සමාගමෙන් Pixel devices වලට release කරපු June Features Drop එකෙන් manual lens selection කියලා feature එකක් දෙන්න කටයුතු කරලා තියෙනවා. මේක Pixel 6,7 හා Fold යන devices වලට තමයි ලබා දීලා තියෙන්නේ. මේ option එක GCam 9.4.x version එකේ bottom එකේ තියෙන gear icon එකේ general tab එකත් එක්ක බලාගන්න පුළුවන්. මේ option එක on කරාම camera එකේ wide, ultra wide, telephoto කියලා zooming option 3ක් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ update එකෙන් Pixel 6+ device වල HDR+ එකත් improve කරලා තියෙනවා. මේ features වලින් සමහර ඒව GCam Mod versions වලින් අනික් users ලටත් ලැබෙයි කියලා හිතනවා. ?

" HDR+ is now better about identifying the best moment from your photo in HDR+ with just a single shutter press. It’s smarter about which base frame it selects to produce the multi-frame merged image, looking at criteria such as open eyes and smiling subjects. "

#GCam
#Pixel
#Google
#Features_Drop

? WidoxLK | Facebook ?

8 months, 4 weeks ago
**වටිනා කියන දෙයක් ඔයාගේ Android device …

වටිනා කියන දෙයක් ඔයාගේ Android device එකෙන් delete උනොත්, ඒක ආයෙම recover කරගන්න පුළුවන් ද..? ?

මේක ගොඩක් අය අහපු ප්‍රශ්ණයක් මගෙන්

? මම මේක මගෙ personal experiences based කරගෙන, theoretically and practically explain කරලා දෙන්නම් අද ඔයාලාට.

ලස්සන Memory එකක් අපිට store කරලා තියාගන්න පුළුවන් එකම විදිය තමයි 'Data' කියන්නේ..****

ඒත් ඒ memories අපි අතින් නැතිවෙලා යන එක මොන තරම් Painful ද..? ?

*? *Article by : Ravindu's Blog ??

[?] මම මුලින්ම ඔය ප්‍රෂ්ණයට කෙටියෙන් answer එකක් දෙන්නම්කෝ.

NEAR IMPOSSIBLE..!

[?] ඒත් ඇයි..? ?

ඇයි කියලා දැනගන්න, මේ කතාවේ ඉතුරු කොටස කියවන්න මෙතනින්..

#android #data #recovery #tips #guide

We recommend to visit

Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7

Last updated 4 months, 3 weeks ago

For AL students 👨‍🎓👩‍🎓

🎯 MATHS BIO අපි -
https://t.me/mathsbio_api_Team

🎯 CHEMISTRY අපි -
https://t.me/chemistry_api_Team

🎯 PHYSICS අපි -
https://t.me/physics_api_Team

🎯 ICT අපි -
https://t.me/ict_api_Team

🛒Advertising - @AL_Api_Advertising_bot

Last updated 1 month, 1 week ago

𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬

•° Learn Something New Every day
•° Improve Knowledge Daily
•° World's Amazing Science related Facts

★Promotion: @Thizh_69 | @Dinu_zZ
★Buy ads: https://telega.io/c/Science_Facts_Sl

s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰

Last updated 23 hours ago