UNIVERSITY STUDENTS 🇱🇰

Description
We recommend to visit

Web3 platform that empowers users with seamless earning opportunities. Our mission is to make life changing rewards accessible to everyone in just minutes a day

Play🕹️: @realyescoinbot
Business: @advertize_support

Last updated 1 year, 8 months ago

Fast transfers & trading, send meme gifts 🎁 and earn 100x returns — fun and flexible crypto app!

Incubated & invested by Binance Labs

Https://grandjourney.io

Last updated 1 year, 9 months ago

1 Jahr, 6 Monate her
***✔️*** **IT Project Management Full Course**

✔️ IT Project Management Full Course

හොදයි මේ තමයි අපේ ඊලග Video series එක..

ඉතින් Project Management ගොඩ දාගන්න ඕන අය YouTube Channel එක අනිවාරෙන් Subscribe කරලා set වෙන්න.

මේ playlist එකටත් දිනපතා වීඩියෝ වැටෙනවා. ඉතින් subscribe නොකරන අයට Videos miss වෙයි.

Full Playlist : https://www.youtube.com/watch?v=XlDFiTxfQ9w&list=PLcox9MpI0aj9JLUnL69nC3B3knMK8L-x_

SL University Students :https://t.me/SLUniversityStudents

1 Jahr, 8 Monate her

🔥 Fundamentals of Economics Full Course
Coming Soon

1 Jahr, 9 Monate her

*🔥 You can type "/filters" to access the current notes / lecture recordings and kuppi videos*

2 Jahre, 1 Monat her
2 Jahre, 1 Monat her

✔️Aptitude Tests - Sabaragamuwa University ❤️

නංගි මල්ලි සබරේ වීඩියෝ එක හදන්න අරගත්තත් ඒක ඉවර කරගන්න බැරි උනා. ඒ නිසා ඔයාලට හානියක් නොවෙන්න මම ඒක සටහනකින් දාන්නම්.

ඔයා ,
1. Sports Science & Mangement
2. Physical Science

මේ Degree දෙකම කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් දෙකටම 1650/= ක් ගෙව්වානම් ඇති. ඔයා Sports Science Degree එකක Aptitude එක කැම්පස් එකක Apply කරාම ඇති. ( කැලණිය  , ජපුර ,සබරේ ඕනම එකක) 

මේක Apply කරන්න ඔයාලා මෙන්න මේ Documents ටික හදාගන්න ඕනී.

  1. Scaned Copy of A/L Results Sheet ✔️

ඔයලාගෙ 2023 A/L Results Sheet එකේ කොපි එකක් Principal හෝ සාමවිනිසුරු කෙනෙක්ට කියලා සහතික කරගෙන ඒකේ PDF File එකක් හදාගන්න. ඒක ඔයාලා Upload කරන්න ඕන

  1. Scaned Copy - National ID Card ✔️

ඔයාලගේ ජාතික හැඳුනුම්පතේ දෙපැත්තම එන්න පොටෝ Copy එකක් අරන්. ඒක සාමවිනිසුරු හෝ විදුහල්පති ට කියල සත්‍ය පිටපතක් බවට තහවුරු කරගන්න.එහෙම හදාගෙන ඒක PDF කරගන්න.

  1. Payment Slip ✔️

ඔයා බැංකුවට ගිහින් සල්ලි ගෙවපු Slip එකේ Photo එකක් ගහලා ඒක PDF කරගන්න.

සල්ලි ගෙවන්න ඕන :

Sabaragamuwa University of Sri Lanka (Account No. 0002246976 )

1650/=

Slip එක පුරවද්දි ඔයාගේ විස්තර හරියටම දාන්න.

  1. Payment Voucher ✔️

https://www.sab.ac.lk/sites/default/files/downloads/sspe-paying-in-voucher-min.pdf

මෙන්න මේ Link එක Click කාරම ඔයාලට එනවා PDF එකක් ඒක Print කරගෙන ඒක පුරවලා බැංකුවට කියල අත්සන් කරගන්න..

අත්සන් කරගත්තට පස්සේ ඒකේ Photo එකක් ගහලා ඒක PDF කරගන්න.

ඊට පස්සේ ඔය Files ටික හදාගෙන ඔයාලට පුළුවන් මේ Link එකට ගිහින් මේ Google form එක පුරවන්න

https://forms.gle/QPijdU4fAr9qz2yi9

එච්චරයි ඔයාලට මූලීක අවස්තාවෙදි කරන්න තියෙන්නේ ..

02 අදියර ?

ඔයාලා Online කොටස කරාට පස්සේ 26 හෝ 26 ට කලින් ඔයාල උඩ හදාගත්ත Documents ටික අනිවාර්යයෙන්ම Register Post එකට දාන්න ඕනී.

දාද්දි ,

✔️A4 Size ලියුම් කවරයක් පාවිච්චි කරන්න

? ලියුම් කවරේ වම් පැත්තේ කෙලවරේ ඔයා ඉල්ලන්න Degree එක දාන්න .

Practical Aptitude Test for B.Sc. in SSM” 
or 
“Practical Aptitude Test for B.Sc. in PED” or 
“Practical Aptitude Test for B.Sc. in SSM and PED” 

මේ විදියට.මේ තුනෙන් ඔයා ඉල්ලන එක අනුව දාන්න...
SSM - Sports Science & Management
PED - Physical Education

ඊට පස්සේ මෙන්න මේ Adress එකට ,

Head
Department of Sport Sciences and Physical Education
Faculty of Applied Sciences
Sabaragamuwa University of Sri Lanka
P.O. BOX 02, Belihuloya
70140

? ඔයාට Sports පැත්තෙ ජයග්‍රහණය වලින් තියන Certificates වල Principal  සහතික කරපු කොපි

?සහතික කරපු A/L Results Sheet එක

?සහතික කරපු ID Card Copy එක

?Payment Slip ( මේකේ පොටෝ කොපියක් යවන්න. Original එක ඔයා එදාට යද්දී අරන් යන්න ඕන)

? Payment Voucher ( මේකේ පොටෝ කොපියක්. Original එක එදාට අරන් යන්න ඕන)

මෙන්න මේ ටික දාන්න..එච්චරයි ..

Test එක දවසට Documents ටිකක් තියනවා අරන් යන්න ඒ ටික අරගෙන යන්න.ඒ ගැන දාන්නම් වෙනම

#ThuSh

2 Jahre, 2 Monate her

Aptitude Tests Notice 2023/24

⭐️ Sports Science & Management Degree & Physical Education Degree

නංගි මල්ලි ,

Sports Science & Managent වලට අදාළව මේ අවුරුද්දේ තියෙන්නේ Practical Test එකක් විතරයි . ( උදාහරණ : 35m Sprint, Shuttle run, 1000m run, Standing Broad Jump,Push Ups )

කැලණිය , ජපුර , සබරගමු , යාපනය( Physical Edu.) කැම්පස් වලින්  Sports Science & Managenet වලට අදාළව මේ පාර තියෙන්නේ ඒකාබද්ධ Practical Test එකක්.

✔️ ඒ කියන්නේ ඔයා Sports Science & Mangement Degree එකට අදාළව මේ එක කැම්පස් එකක Test එකකට පෙනී සිටියහම ඇති. මුදල් ගෙවීම එකකට කලහම ඇති. උදාහරණයක් විදියට ගත්තොත් ඔයා සල්ලි ගෙවලා කැලණිය Sports Science Apply කලානම් ආයේ සබරගමු Apply කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔයාලා ඒක කැම්පස් එකකට අදාළව Test එක ලියලා පාස් උනාම ඇති. ඊට පස්සේ Selection කරන්නේ ඔයා දාපූ Uni Codes අනුපිළිවෙල අනුව. ඔයාට Z එක ඇතිනම් Test එක පාස් වෙලා තියනවානම්  ඔයාට කැමැත්තේ අනුපිළිවෙල අනුව ඒ කෝස් එක ලැබෙනවා .

මේ ගැන ඔයාගේ යාලුවන්ටත් Share කරන්න. හැමෝම Practical වලට සූදානම් වෙන්න. ඊට අමතරව ඔයාලා එදාට අරගෙන යන්න ඕන Documents ටිකක් තියනවා . ඒ ගැන මම දාන්නම් විස්තර ..

පරීක්ෂණය පැවැත්වෙන දිනයන් හා වෙලාවන්...

?Japura
08/10 ( උදේ 08 සිට)
08/11 ( උදේ 08 සිට )

?Sabaragamuwa - 08/10 ( උදේ 07 සිට )

#ThuSh

2 Jahre, 2 Monate her

Strike Update

Non Academic වල ඉන්නවා එක එක ශ්‍රේණී ඒ වගේම එක එක සංගම්..ඒකෙන් එක කොටසක් ඒ කියන්නේ විධායක ශ්‍රේණියේ කොටස මේ වෙද්දී Strike අතහැරලා තියනවා නිල වශයෙන්..අනිත් කොටස් ඒ කියන්නේ සමස්ත Non Acedemic ඔක්කොමලා තවම තීරණය කරලා නැහැ Strike එක ඉවර කරනවාද කියලා ...

Update එකක් ආව ගමන් දාන්නම් නංගි මල්ලි ❤️

2 Jahre, 3 Monate her

University HandBook 2023/24
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අත්පොත ( කැම්පස් පොත ) මෙතනින් Download කරගන්න
?****

  1. Sinhala Handbook 2023/24

?https://drive.google.com/file/d/1aDhWKcy9Z1_qmRpuWnqwJydVYbKXZjvg/view?usp=drivesdk

  1. Tamil Handbook 2023/24

?https://drive.google.com/file/d/1aOPxB2D6YNpdqaYHJWEbIEanvuKGRLhj/view?usp=drivesdk

  1. English Handbook 2023/24

? https://drive.google.com/file/d/1aKLIenaVKltFDG00VgPZJAWBN6Bow6dV/view?usp=drivesdk

We recommend to visit

Web3 platform that empowers users with seamless earning opportunities. Our mission is to make life changing rewards accessible to everyone in just minutes a day

Play🕹️: @realyescoinbot
Business: @advertize_support

Last updated 1 year, 8 months ago

Fast transfers & trading, send meme gifts 🎁 and earn 100x returns — fun and flexible crypto app!

Incubated & invested by Binance Labs

Https://grandjourney.io

Last updated 1 year, 9 months ago