Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

𝔸𝕣𝕖𝕒 51 🛸

Description
✨ විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න,
✨ දැනුම ගවේෂණය කරන්න,
✨ දැනුම බෙදාගන්න,
✨ නොදන්න දේවල් දැනගන්න,
අපිත් එක්ක එකතු වෙන්න. 😊

Buy Ads 👇👇 https://telega.io/c/Area51_knowledge_bank
https://adsly.me/@Area51_knowledge_bank
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 Monat, 2 Wochen her
**2011දී ප්‍රකාශකට පත් කරපු එක අධ්‍යනකට …

2011දී ප්‍රකාශකට පත් කරපු එක අධ්‍යනකට අනුව, මනුස්සයෙක් ජීවිත කාලය පුරාවටම අවට පරිසරයට එකතු කරන එයාගේ skin කොටස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 35ක් විතර. 😵‍💫 අපි ආශ්වාස කරන වාතයේ තියන දූවිලි වලින් ලොකු ප්‍රමාණයක Human Skin තියනවා. ඔයා Public තැනකට ගිහින් හුස්ම ගනිද්දී ඔයාගේ නහයට යන දේවල් වලින් 15%ක් විතර අනික් මිනිස්සුන්ගේ dead human skin කොටස්. 🫤**

තවත් විශේෂ දෙයක් තමා හමේ තියන සමහර සංඝටක (Squalene oil) වලට පුළුවන් වාතයේ තියන ඕසෝන් වගේ අහිතකර වායු එක්ක ප්‍රතික්‍රියා කරලා ඒවා විනාශ කරන්න, ඒ කියන්නේ air quality එක වැඩි කරන්න. 👀**

#facts
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

1 Monat, 2 Wochen her
**මේ ඉන්නේ සියුස්. උතුරු සභ මධ්‍යම …

මේ ඉන්නේ සියුස්. උතුරු සභ මධ්‍යම ඇමරිකාව නිජභූමිය කරගත්‌ බකමූණෝ විශේෂයකට අයත් සියුස්‌ අන්ධ බකමුණෙක්. සියුස්‌ කුඩා කාලේදීම දැස් අන්ධ වී ඇති අතර දැන් පෙනෙන්නේ 10% පමණි. 🦉**

පක්ෂී ගැටුමකදී ඇස් අන්ධ වී ඇතැයි වනජීවී නිළධාරීන් අනුමාන කරන සියුස්ට ඒ ගැටුමෙන් තරු පිරුණ අහසක් වගේ ඇස් දෙකක් ලැබිලා තියෙනවා.

ගැටුමෙන් පසු ඝන වූ ප්‍රෝටීන් සහ ලේ වර්ණක නිසා සියුස්ගේ ඇස්වල තියෙන දීප්තිමත් නිල් පාට සහ තිත් නිර්මාණය උනා කියලා තමයි පශු වෛද්‍යවරු පවසන්නේ.

දෑස් නොපෙනෙන නිසා වනාන්තරයට මුදාහැරීමටද නොහැකි මේ බකමූණා 2012 ඉදන් කැලිෆොනියාවේ වනජීවී මධ්‍යස්ථාන විසින් බලාගන්නවලු. ❤️**

#animals
𝔸𝕣𝕖𝕒 𝟝𝟙 🛸

1 Monat, 3 Wochen her
1 Monat, 3 Wochen her

ඔයාගේ ඇස් දෙකටයි මොළයටයි කිසිම අපහසුවක් නැතුව ඕන තරම් වෙලා බලන්න ඉන්න පුලුවන් දෙයක් තියෙනවද...? 👀

#discuss

1 Monat, 3 Wochen her
1 Monat, 3 Wochen her
2 Monate her
2 Monate her
2 Monate, 1 Woche her
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago