Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7
Last updated 5 months, 1 week ago
𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬
•° Learn Something New Every day
•° Improve Knowledge Daily
•° World's Amazing Science related Facts
★Promotion: @Thizh_69 | @Dinu_zZ
★Buy ads: https://telega.io/c/Science_Facts_Sl
s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰
Last updated 1 week, 4 days ago
*➡️*2⃣*0⃣*2⃣*2⃣ *MODEL PAPERS - CLICK HERE *➡️*2⃣*0⃣*2⃣*3⃣ *MODEL PAPERS - CLICK HERE*➡️*2⃣*0⃣*2⃣*3⃣ *විදුසර MODEL PAPERS - CLICK HERE *➡️*2⃣*0⃣*2⃣*3⃣ *අමිත් පුස්සැල්ල MODEL PAPER - CLICK HERE *➡️*2⃣*0⃣*2⃣*3⃣ *අනුශ්ක ඉදුනිල් MODEL PAPER - CLICK HERE*➡️*PRO. KALINGA BANDARA MODEL PAPERS - CLICK HERE*➡️*2⃣*0⃣*2⃣*3⃣ *අමිල සර් FINAL PAPER - CLICK HERE*🆕*2⃣*0⃣*2⃣*4⃣ *අනුරාධ පෙරේරා PHYSICS GUESSING - CLICK HERE*🆕*2⃣*0⃣*2⃣*4⃣ *MODDEL PAPER - CLICK HERE*🌟 *AL අපි *🇱🇰***#share#ALapi#2023AL
ජීවන චක්‍රයේ ඔක්කොම ටික එක පිලිවෙලට *😍*©️**Yasith ariyawansa
Biology ☘️https://t.me/al_api✅**
*☘️* UNIT 8,9,10 MCQ POINTS
(පරිසරය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ව්‍යවහාරික ජිව විද්‍යාව)
AL අපි 🇱🇰 |** @AL_api
*☑️Royal Collage
☑️Physics Grade 12 3rd term test paper 2024*❗️**Marking scheam
*☑️Royal Collage
☑️*Physics Grade 12 3rd term test paper 2024
A/L කරන ඔයාලට දවස් 06න් syllabus cover කරගන්න plan එකක්..
කලින් කොයිතරම් පාඩම් වැඩ කළත්, ඔයාලා මේ අන්තිම දවස් ටික කොයි විදියටද ගත කරන්නෙ කියන එක ඔයාලගෙ results වලට ලොකු බලපෑමක් වෙනවා.
ඉතින් මං හිතුවා සතියක් ඇතුළත් ඔයාලගෙ ඔක්කොම දේවල් ටික cover කරගන්න විදිහ කියලා දුන්නොත්, ඔයාලට ඔයාලගෙ ඉතිරි දවස් ටික හොඳට වැඩ කරගන්න උදව්වක් වෙයි කියලා.
විෂයයන් 03ටම checklist 03ක්.
• ඔයාලා මොන විෂයය ධාරාවෙන් A/L කළත් මේක ඔයාලට හදාගන්න පුළුවන්.
• කොළ 03ක් ගන්න, උඩින්ම ඒ ඒ විෂයයෙ නම ලියාගන්න. ඊට පස්සෙ,
- තීරු 03ක් ගහන්න.
- එක තීරුවක පාඩම් වල නම්.
- ඊළඟ තීරුවෙ ඔයාලා පාඩම් කරන්න යොදාගත්ත එක (short note හෝ ඔයාලගෙ note පොතක්)
- අන්තිම තීරුවෙ past papers
• ඔයාලා දැන් ඒ ඒ තීරුවෙ ඔයාලා ගාව තියෙන දේවල් tick කරගන්න. එතකොට ඔයාලට පොඩි මොරාල් එකකුත් එක්ක, ඔයාලා දැන් ඉන්න තත්ත්වෙ, ඔයාලා කොච්චරක් වැඩ කරලද කියන එක ගැන හිතාගන්න පුළුවන්.
Past papers වලට මුල් තැන.
• මේ දවස් ටිකේ MCQ එහෙම වැඩිපුර කරන්න. එතකොට තමයි ඔයාලා හොඳට practice වෙන්නෙ.
• Practice එක වැඩි වෙන්න වෙන්න, ඔයාලට ගන්න පුළුවන් MCQ ලකුණු ප්‍රමාණෙත් වැඩි වෙනවා. ඒ නිසා මේ දවස් 10 හොඳට practice කරන්න.
• ඒ වගේම 2nd පේපර් එකට ඔයාලා ලියපු උත්තර තියෙනවා නම් ඒවා හොඳට කියවන්න. නැත්නම් උත්තර පත්‍රයත් එක්ක බලන්න.
ඔයාලගෙම plan එකක් මේ දවස් 06ට හදාගන්න.
• පුළුවන් නම් ඔයාලා මේ දවස් 06ම ගෙදර ඉන්න, ඉතින් ඔයාලට පුළුවන් අඩුම පැය 10ක්වත් වැඩ කරන්න.
• ඔයාලගෙ ජීවිතේ අවසාන පාසල් කඩඉම වෙනුවෙන් ඊට වඩා වුණත් වෙලාවක් ඒ දවස් කීපයෙ කැප කළාට කමක් නෑ.
මුල් දවස් 03 අඩුපාඩු සම්පූර්ණ කරගන්න.
• මේ මුල් දවස් 03 ඔයාලගෙ checklist එකේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න මූලිකත්වය දෙන්න.
• හැබැයි ඒ අතර වාරෙ පාඩමුත් කරන්න, ගණන් හදන්න තියෙනවා නම් ඒවත් හදන්න.
අන්තිම දවස් 03 revision.
• මේකත් ඔයාලට කැමති විදිහට තීරණය කරන්න. ඔයාලගෙ short notes වලින් කරනවද, නැත්නම් ඔයාගෙ past papers වලින් කරනවද කියලා.
• ඒ අතර ඔයාට අමාරුයි කියලා හිතෙන විෂයය කරුණු වලට වැඩි වෙලාවක් යොදවන්න.
ඉතින් මේ දවස් 06 මේ විදිහට ගත කරලා බලන්න. ඔයාලගෙ ජීවිත වල වැඩිපුරම මහන්සි වුණු දවස් ටික මේ දවස් ටික කරගන්න.
ඒත් එක්කම මේ දවස් ටිකෙන් පස්සෙ (ඒ කියන්නෙ exam එකට ඔයා ලෑස්තියි වගේ දැනෙන හැඟීම) ඔයාලට ලැබෙන නිදහසත් මතක් කරගන්න. ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ලැබුණහම ඔයාලා සතුටු වෙන විදිහත් අනිවාර්යයෙන්ම මතක් කරගන්න.
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජය.
Study with Gimi
Buy ads: http://telega.io/channels/sinhalaFlims/card?r=T44lgtm7
Last updated 5 months, 1 week ago
𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬
•° Learn Something New Every day
•° Improve Knowledge Daily
•° World's Amazing Science related Facts
★Promotion: @Thizh_69 | @Dinu_zZ
★Buy ads: https://telega.io/c/Science_Facts_Sl
s𝗍ᥲᥡ 𝗍ᥙᥒᥱძ ᥕі𝗍һ ᥙs!🇱🇰
Last updated 1 week, 4 days ago