Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

Description
🌻.නිසදැස්
🌻.Artical(ලිපි)
🌻.Story
🌻.කවිනිර්මාණ
🌻.Motivation


පන්හිඳ තුලින් කියවිය හැක...

මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න.

YourRequests/අදහස් -: @NaughtyOffbot

✍️Author - @Naughty_CG 🌻

#ChathuSadi ™ #CGAT
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago

1 month, 3 weeks ago
නියඟලා මලක්.....

නියඟලා මලක්.....

මුහුවුණු පාට යුගලයක
හැඩවෙමින් පණ නගන
මලක වූ කාන්තිය කිසිවෙකු හෝ
උපමා කරන්නේ කාන්තාවකට
අනෙක් මල් වගේම නියඟලත්
උපමාවක් වෙයි සුන්දර කතකට

පෙනුම විචිත්‍ර වුවද
ඇතුලත විසඝෝර ලෙසට
නම්වන මේ නියඟලා ගස
කාන්තාවකට සම වන්නේද
ආත්මයක් සහමුලින්ම විනාශ
කිරීමට නියඟලා වලට මෙන්ම
සුන්දර ලස්සන කතකට හැකි හෙයිනි

ඉතින් ලස්සන නියඟලා ව
උඹත් කතකට උපමාවක් බං

Gethmina Bandara |°

1 month, 3 weeks ago
අලුත් අලුත් හීන

අලුත් අලුත් හීන
ඇති කරන්නේ අලුත් ඉලක්කයන්...
කොච්චර අලුත් හීනයන් හැදුනත්
වටිනාකමක් නෑ 🌼🦋

ඔයා ඒ හීනවලට පණ පොවන්න
උත්සාහයක් කරන්නේ නැත්තම්
ඉතින් හීන දකින එකට අමතරව
හීන පණ පොවන්නත් මහන්සි වෙන්න... 💪🫀

Gethmina Bandara |°
@TheAuthorNaughty

1 month, 3 weeks ago
අම්මගේ ලේ කිරට හරවගෙන

අම්මගේ ලේ කිරට හරවගෙන
තනපුඩු උබ විකනකොට
ඒ වේදනාව දරාගෙන
උබ අඩනකොට උබත් එක්කම අඩාගෙන
උබ හිනාවෙනකොට ඒ ඇස්වලින්
සතුටු කදුලු වගුරවපු
අම්මගෙ ඇස් වලට සතුටක්
මූණට අහිංසක හිනාවක්

අතේ කර ගැට දානකන්ම
දුක් මහන්සියෙන් හම්බකරන
හැම සතේම උබටම වියදම් කරලා
ඇඟිල්ලෙන් ඇන ඇන
වැටෙනකොට අතින් අල්ලලා නැගිට්ටවල
හරි මාර්ගෙට එනකන් කටින්ලේ රහ දැයෙනකන් කෑගහගෙන උබව
හදපු තාත්තාගේ(අප්පච්චි)
ඇස් වලට සතුටක් ගේන්න
ඒ මූණට හිනාවක් ගේන්න

උබට පුලුවන් එකම දේ....
කලු ලෝගුව පැලදගෙන
හිසට කලු කැප් එක දාගෙන
කරට ගෙතුනු පලදනාව දාගෙන
උපාධිදාරියෙක්ව නුඹෙ හෙට හදාගන්න
පුංචිම දේ විතරයි කරන්න තියෙන්නේ...

ඒ දුන් කිරිවලට
ඒ කැපකල දහඩියට
ණය ගෙවන්නනම් කලහැක්කේ
ඒ අම්මා තාත්තගේ මූණට හිනාවක් දීලා...
උබට බලපු ඒ දෙන්නව අන්තිම මොහොත වෙනකන් හරි ආදරෙන්
බලාගන්න එක විතරයි
ලස්සන ලමයෝ....

ඔව් ඔයාට ඒක කරන්න පුලුවන්....

Gethmina Bandara |° ✍️

Channel 👇 🦋

https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

3 months, 2 weeks ago
අවශ්‍ය ම වෙලාවලට

අවශ්‍ය ම වෙලාවලට
ළඟ ඉතිරි උනේම
තනිකමම විතරයි...

බැඳීම් කොච්චර තිබුණත්
තමන්ට තමන්ම විතරයි කියලා
දැයෙන්න ගත්තහම
ජීවිතේට මොනම ප්‍රශ්න ආවාත්
ඒවා ලොකු දේවල් නෙමේ කියලා
හිතන්න අපිම පුරුදුවෙන්නේ
අපිට කියලා කවුරුත් නෑ කියලා
අපිම තේරුම් අරගන්න නිසා

#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

3 months, 2 weeks ago

චැනල් එකෙන් හෝ ගාලා කට්ටිය අයින් වෙනවා මොකෝ දන්නේ නෑ අවුල 🥺

3 months, 3 weeks ago
සමහර පිරිමි හිත්

සමහර පිරිමි හිත්
ආදරේ නිසාම ගොඩාක් බාල්දුවෙනවා
ඔවුන්ගේ වටිනාකම
ඔවුන් නැතිකරගන්නේ
තමන්ගේ ආදරේ දිනවන්න
තියෙන ඕනීකමට
ඒම පිරිමි හිත් ලබන
ගෑනූ මාරම වාසනාවන්තයි...

#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

5 months, 3 weeks ago
5 months, 4 weeks ago

ගුඩ්මෝර්නින් ලමායී... 😜❤️

කස්ටිය හෙල්ප් එකක් දෙමුද ඔයාලාගේ රචකයාට චැනල් ලින්ක් එකඔයාලා දන්න හැමෝටම ශෙයාර් කරලා... ♥️🌼

6 months ago

අම්මෝ ගොඩාක් අය අයින් වෙලා හරිම දුම්කයි... 🥺

අද ඉදලා ආයේ මෝටීවේෂන් නිසදැස් දෙන්න ලෑස්ති පොඩි ට්‍රිප් එකක් තිබිලා ගිහින් ආවා...

කොල්ලෝ කෙල්ලෝ සෙට් එකටම ගුඩ්මෝර්නින් , සුභ දවසක් කට්ටිය කොහොමද හොදට වැඩ කරා නේද මේ ටිකේ

7 months, 1 week ago
[#Qutoes](?q=%23Qutoes)

#Qutoes
#Gethmina_Bandara#Naughty_CG@TheAuthorNaughty🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰****#ගෙත්මිණ_බණ්ඩාර

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago