දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️

Description
?.නිසදැස්
?.Artical(ලිපි)
?.Story
?.කවිනිර්මාණ
?.Motivation


පන්හිඳ තුලින් කියවිය හැක...

මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න.

YourRequests/අදහස් -: @NaughtyOffbot

✍️Author - @NaughtyOffbot ?

#BigBoss ™ #CGAT
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 4 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 3 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 4 months ago

hace 1 año, 4 meses
hace 1 año, 4 meses

Link To LInk Inbox

@Naughty_CG

hace 1 año, 4 meses
hace 1 año, 5 meses
හීන එක්ක පියමනින්න ආසා කරපු සමහරු

හීන එක්ක පියමනින්න ආසා කරපු සමහරු
කාලේ එක්ක සල්ලි පස්සේ දුවන්න අරගෙන
ඔවුන් දන්නෙවත් නැතුව ඇති ඔවුන්ගේ වටේ
ඔවුන්ටත් හොරෙන් වෙන දේවල් පවා
ඉතින් තමන්ව නැති කරගන්න එපා
මොනම හේතුවක් හින්දවත් මොකද ඔයාගේම
අතීතේ හිස්පිටුවක් වෙයි ඔයාව අමතක උනොත් ඔයාට

Gethmina Bandara |° ✍️

hace 1 año, 5 meses

පිලිගන්නට හේතු විමසුවද
ආදරෙයි බව මාද දනිමි....
නැතිවේවිද කියන බයෙන්
ලගට ගත්තේ නුඹව ඉතින්....

නුබේ වෙනස හොදින් පෙනෙයි
දැන් දැන් ලගම ඉතින්...
ඉතින් ආදරියේ කියන්නකෝ
ඔයාගේ ඔය කටින්ම ආදරෙයි කියා මට...

Gethmina Bandara |° ✍️

hace 1 año, 5 meses

Godak Aya Ayin welane ?

hace 1 año, 5 meses
හිතන්න තිබ්බට දාහක් දේවල්

හිතන්න තිබ්බට දාහක් දේවල්
හිත හිත හිටියොත් වෙන්නේ
එකම තැන පල්වෙන්න උඹට
හිතන එක දේ පියවරෙන් පියවර
කරන් යන ගමන් අනික හිතන්න
ජීවිතේ ඇතුලේ අපිට හාස්කම්
කරන්න බෑ හාස්කමක් උනොත් මිසක්
හොදම දේ ඔයාගේ ලයිෆ් එක
සාර්ථක කරගන්න ඔයාම මහන්සි වෙන එක
ප්ලෑන් එක ඔයාගෙම කරගෙන

Gethmina Bandara |° ✍️

hace 1 año, 5 meses

#පද හදපු හැමෝම දන්නේ නෑ
හදපු එකාගේ
#කැරට්ටුව ලෝකයාම දන්නවා කියලා මිත්‍රයා ?**

Gethmina Bandara |° ✍️**

hace 1 año, 5 meses
hace 1 año, 5 meses
**සීතල පිනි බිදු එක්ක

**සීතල පිනි බිදු එක්ක
අලුයම කනට වැටෙන විහඟ ගීත එක්ක
ජනෙල් දෙපලු අතරින්
මාව සිපගන්න එන ශීත සුලං රැලි
හිරිකඩු පිපෙන රෝම අතරින්
මාව ස්පර්ශ කරනවා....

බ්ලැන්කට් එක අස්සෙත්
හොදට ගුලිවෙන මම
තවත් වරුවක් නින්දට වැටෙන්නේ
හිතද නින්දට එකඟ වෙනකොට...

Gethmina Bandara |° ✍️**

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 4 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 3 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 4 months ago