Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

A/L සිංහල කුප්පිය 📚

Description
උසස් පෙළ සිංහල විෂයට අදාළ සෑම දෙයක්ම එකම තැනකින් පහසුවෙන්ම ලබාගැනීමට එකතුවෙන්න.

Our Group : @sinhala_mcq_master

Our Bot : @SinhalaLibraryBot

Owner : @KavinDu_Rasanga
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago

2 months, 2 weeks ago

මේ අකිල විමංග සර්ගේ සිංහල paper class එකේ youtube channel එක. මේ වීඩියෝ එක බලලා channel 1ත් subscribe කරලා තියාගන්න. අලුත් පාඩම් ඉගෙන ගන්න පුලුවන් ඔයාට

https://youtu.be/EBp8gWgHRfM?si=sAWCd8ss0F22wOys

YouTube

කුණ්ඩලකේසි අවස්ථා සම්බන්ධය සහ ලෝයර් කෙනෙක් වෙන හැටි

Follow Akila Vimanga Senevirathna on - Facebook ***👉*** https://bit.ly/AkilaFb Instagram***👉*** https://bit.ly/AkilaInsta TikTok***👉*** https://bit.ly/AkilaTiktok #akilasir #sinhalamotivationalvideo #akilavimangasenevirathna

2 months, 2 weeks ago
The Academy of Announcing

The Academy of Announcing

නිවේදනය කියන්නෙ
Mic එක විතරක් නෙමෙයි
දැනගෙන යන්න ඕනෙ Hike එකක් !

ඔබේ නිවේදන සිහිනය සැබෑ කරගන්න හරිම තැන.
The Academy of Announcing

රංසි රණසිංහ, ගැමුණු වන්නිනායක, විමල් කැටිපෙආරච්චි, ශශික සමරසිංහ(සමරෙ & සමරෙ), කපිල M. ගමගේ ඇතුලු ක්ෂේත්‍රයේ පළපුරුදු, ජනප්‍රිය දේශක මඩුල්ලක් විසින් මෙහෙයවන The Academy of Announcing සහතිකපත්‍ර නිවේදන පාඨමාලාව.

විෂය පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායාත්මක අධ්‍යාපනය, සතියකට වරක් සිදුකරන සිසු ඇගයීම්, නිවේදනයේ පුළුල් විෂය ක්ෂේත්‍රය ආවරණය වන විෂයමාලාවක අත්දැකීම ලබාගන්න.

වයස් සීමාව - 16 ට වැඩි.

පාඨමාලා කාලය - මාස 3 යි

පාඨමාලාව සඳහා අයකිරීම - රු. 40,000/-
(ඇතුල්වීමේදී රු.20,000ක් සහ පාඨමාලාව මැදදී ඉතිරි ගාස්තු අයකිරීම සිදුවේ)

ස්ථානය - නුගේගොඩ

දේශන සෑම සතියකම ඉරිදා දිනයන්හිදී පැවැත්වේ.

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අදහස් කරන්නේ නම් ඔබගේ,

සම්පූර්ණ නම -
ජා.හැ. අංකය -
ඊමේල් ලිපිනය -
සම්බන්ධ කරගත හැකි දුරකතන අංක දෙකක්

http://wa.me/+94743095160 whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න.

2 months, 3 weeks ago

For book lovers... 📖
https://t.me/The_POTHA

Please share and join it... 🖤

4 months, 3 weeks ago

වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග

ශ්‍රී ලංකාවේ ධරණීය සංවර්ධනය පරිසර සංරක්ෂණය හා ප්‍රතිබද්ධ වීමේ අවශ්‍යතාව

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීම කාලීන අවශ්‍යතාවකි

විසි එක් වැනි සියවසට සරිලන තාක්ෂණයෙන් බලගැන්වෙන නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලවල අවශ්‍යතාව

ඉන්දියන් සාගර කලාපීය අර්බුද කළමනාකරණය

#රචනා

ගිහාන් හෙට්ටිආරච්චි

@SinhalaLibraryBot

4 months, 3 weeks ago

රචනා මාතෘකා පහකට අදාළ කරුණු මේකේ තියෙනවා

#රචනා

4 months, 3 weeks ago

විද්‍යාවේ දියුණුව හා මිනිස් සාරධර්මවල පරිහානිය

#රචනා

@SinhalaLibraryBot

5 months ago
රෑට පෝන් එක පාවිච්චි කරද්දි ඇස් …

රෑට පෝන් එක පාවිච්චි කරද්දි ඇස් දෙකට අමාරැ අය මෙන්න මේ ඇප් එක දාගන්න මේකේ එක එක ෆිල්ටර් තියෙනවා ඒවාගෙන් Blue filter එක දාගෙන ඒකේ අදුරැ ගතිය 80% ට විතර වැඩි කරගන්න කැමතිනම් ඊටවඩා වැඩි කරගන්න ඊටපස්සේ පෝන් එකේ Brightness එකත් උපරිම අඩුකරගන්න කිසි අවුලක් නැතුව ඉන්න පුළුවන් 😁

5 months ago

මෙම PDF එක තුළ කෙටිකතා අවස්ථා සම්බන්ධය 100ක් සහ මතක තබාගැනීමට සුදුසු උදෘත කිහිපයක් ඇතුළත් වේ. 😎****@SinhalaLibraryBot

5 months ago

සද්ධර්මරත්නාවලිය විචාර ප්‍රශ්න 10ක් පිළිතුරු සමගින් මෙහි ඇතුළත් වේ. 📚****@SinhalaLibraryBot

5 months ago

පේමතෝ ජායති
සෝකෝ නාට්‍යයේ
ලියපු විචාර
✍️**

Note එවපු ළමයින්ට ස්තූතියි.**@SinhalaLibraryBot

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago