Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

2023 Revision | echem

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 weeks, 5 days ago

Last updated 6 days, 21 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month, 3 weeks ago

1 month, 1 week ago
*****🖥*******පාඩම් කරනකොට නිතර නිදිමත එනවට මොකද …

*🖥*පාඩම් කරනකොට නිතර නිදිමත එනවට මොකද කරන්නේ?

ගොඩක් ළමයින්ට ප්‍රශ්නයක් වෙන නිදිමත අඩු කරගැන්න පුළුවන් ක්‍රම ටිකක් මේ video එකේ කතා කරනවා ළමයි. බලලා තමන්ට apply කරගන්න.
https://youtu.be/wXlN6mfQDxA?si=RD_Abq9hdfzHmutE

❤️
Chemistry | අමිල දසනායක ✔️

1 month, 1 week ago

🖥Open Talent Session'23 Highlights

https://youtu.be/756BZ4pCpVA?si=lVOxUgYxx_i_SU3U


Chemistry | අමිල දසනායක ✔️

YouTube

Open Talents Session'23 Highlights

Open Talent Session | GENERATION '23Dive into the highlights of our vibrant Open Talent Session, brilliantly showcased alongside the ECHEM Talent Show by the...

1 month, 2 weeks ago
1 month, 2 weeks ago
*****🔔*******Generation'23 Tshirt එක ගන්න බැරි වුණ …

*🔔*Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.

අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න.
https://student.echem.lk/student/store

T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.

විමසීම්: 0760331104

- Team ECHEM

1 month, 2 weeks ago

‼️ දඹුල්ල , මීගමුව - A One , අවිස්සාවේල්ල - Sampatha , කුරුණෑගල - Sensip , යන මධ්‍යස්ථාන සදහා අද්ලුතෙන් Center instructors ලා බදවා ගනු ලබන අතර අප සමග Center instructor කෙනෙකු ලෙස සම්බන්ධ විමට කැමති සිසුන් පහත Google from එක පුරවන්න

🔴 Link : https://forms.gle/sLgKqLyfEZgcFJWz5

Google Docs

Application for Instructor - Centers (2024)

දිවයින පුරා නගර වල ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සංවිධානය කර ඇති ආයතන වල අධීක්ෂණ කටයුතු සහ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම සදහා Instructor ලා අවශ්‍ය වී ඇති අතර ඒ සදහා අයදුම් කිරීමට කැමති සිසුන් මෙම අයදුම්පත පුරවන්න.

***‼️*** **දඹුල්ල , මීගමුව - A One , අවිස්සාවේල්ල - Sampatha , කුරුණෑගල - Sensip , යන මධ්‍යස්ථාන සදහා අද්ලුතෙන් …
1 month, 2 weeks ago
2023 Revision | echem
1 month, 3 weeks ago
1 month, 3 weeks ago

මෙන්න ළමයි talent show final stage agenda එක🔥

1 month, 3 weeks ago
2 months ago
***💥*****ළමයි හැමෝටම සහ ඕගොල්ලන්ගේ පවුල් වල …

💥ළමයි හැමෝටම සහ ඕගොල්ලන්ගේ පවුල් වල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️****

අලුත් අවුරුද්දට පොඩි පණිවිඩයක් එකතු කරනවා නම්,
මගේ ජීවිතේ අවුරුදු 25ට මම achieve කරගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් කරන්න කලින් ඒ හැම එකක් ගැනම මට කරන්න බැරිවෙයි කියලා හිතුණ වාර ගණන, පුළුවන් වෙයි කියලා හිතුන වාර ගණනට වඩා වැඩියි.

කාටවත් දේවල් කරන්න කලින් ඇත්තටම තමන්ට පුළුවන් limit එකක් ගැන අදහසක් නෑ. ගොඩක් මිනිස්සු මැරෙනකන් තමන්ගේ උපරිමේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.

හම්බුණ පොඩි විවේකයේ ටිකක් හිතන්න, ඔයා මේ කරමින් ඉන්නේ ඔයාගේ උපරිමය ද? එහෙම නෙවෙයි නම්, හිතන එක නතර කරලා පටන්ගන්න. තමන්ගේ උපරිම limit එක හොයාගන්න. ඒක තියෙන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් එහා. බහුතරයා දකින සිල්ලර වර්ථමානයෙන් එහාට ගිහින් අනාගතේ ඔයාට ගැලපෙන තැනක ඔයාව position කරන්න මහන්සි වෙන්න.

හැමෝගෙම අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ වුණත් නොවුණත් සුබ කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Chemistry | අමිල දසනායක ✔️

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 weeks, 5 days ago

Last updated 6 days, 21 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month, 3 weeks ago