Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

Description
හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊

🎓 Motivational articles
🎓 Study tips
🎓 Exam tricks
🎓 Psychology
🎓 Mind relaxing
අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤️

Owner :- @HeeanjayagamuOfficial_Bot

Extra Bot :- @DraemX_Bot

Since: 2022/03/23
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago

1 week, 5 days ago
1 week, 5 days ago
1 week, 5 days ago

මං බස් එකේ යන ගමන් පාරෙ යන ගමන් පාඩම් කරපුව මතක් කරගන්නවා.මං එහෙම යම්කිසී කාලරාමුවක් ඇතුලෙ memory එක Refresh කරන plan එකක හිටියා.මම පන්ති ගියේ කළුතර මහේෂ් පත්මසූරිය සර්ගෙ.කළුතර , හොරණ , මතුගම අවට නම් සර්ව හොයාගෙන යන්න.ගුරුවරු නම් ගුරුවරු ආයෙ සර් උගන්නන technique එකයි pattern එකයි ගොඩක් ලේසි උනා bio ඉගෙනගන්න.සර් නම් සිරාම වැඩ්ඩෙක් Bio නම් පාඩම් කරා විතරයි මහේෂ් සර් ආයෙ Daily Paper කෙරෙව්වා ඔක්කාරෙටම එනකම්.( අදටත් පට්ට ආදරෙයි සර් )  ඊලග ටික හෙමීට කියන්නම් අද දවස පුරවල පන්ති..ආයෙ 13 වෙනිදා මගෙ පැටව්ටික OL ගණන් පේපර් එක ලියල එනකම් මං බිසීවෙයි....මගෙ හීනෙ එයාල...එතකම් ජය 💪

ප.ලි : ඔයාල දාපු Comment සේරම කියෙව්වා.ගොඩක් තෑන්ක්ස් නංගිලා මල්ලිලා.ආ මාව හොයලා අන්තිමට අපේ food special group එකටත් msg එක ආවා 🤭 එච්චරටම කුතුහලේද...ඒ කුතුහලේ තියාගෙන ඉතුරු කොටස් දෙකත් අහන්නකෝ ඒනම්....මේ කතාව කියන්නෙ මගෙ ජීවිතේ අදුරු පැතිකඩවල් එක්ක.ඒක මට අවාසි උනත් වෙලාව වෙන් කරගෙන ඒක කියන්නෙ ඔයාලට පාඩම් කරන්න මහන්සි වෙන්න.ඒ කියලත් ඔයාල නෙගටිව් වෙන්න එපා. HIV Corona ඇරෙන්න Blood එකේ ඉදන්ම B Positive 😁😁 ආ අනිත් එක ලව් කරන්න යන්න එපා යකුනේ දැන්ම...එතකොට ප්‍රශ්න වැඩී.ඒකත් කියන්නම් හෙමීට.මෙහෙමයි කැම්පස් එකේ වලේදි මගෙ Partner හම්බුනේ...කැම්පස් ඇවිත් එක් Faculty එකේ ඉදන් Love කරද්දි තමා ආතල්ම..හෙමීට කියන්නම් ඈ..ටිකක් ඉන්ටකෝ.....දැන් ඔයාල ගැම්මට වැඩ කරනව නේද...මගෙ එකාල සේරම ගොඩයන්න ඕන.
අන්තිමට මෙහෙම කියල නවතින්නම්

නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා 💪....

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 𝐎𝐧 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦👇
@Heenajayagamuofficial

2 weeks, 5 days ago

grade 12 Political science, ICT, Economics subject 3ta adalawa 1st term test papers tikk hoyala denna puluwanda...

#problems

2 weeks, 5 days ago
2 weeks, 5 days ago
3 weeks, 5 days ago

🌟 𝗛𝗘𝗟𝗟𝗢𝗢 ලමයි....🌟

පැවරුම් සහ විභාග නිසා ටිකක් බරට දැනෙනවාද? මතක තබා ගන්න, ඔබට කල නොහැක්කක් නොමැත ! 💪 ඔබව 𝗺𝗼𝗿𝘁𝗶𝘃𝗮𝘁𝗶𝗼𝗻 කර තබා ගැනීමට උපදෙස් කිහිපයක් මෙන්න:

📚 ඉලක්ක සකසන්න: ඔබේ කාර්යයන් කළමනාකරණය කළ හැකි ඉලක්ක බවට පත් කරන්න. සෑම කුඩා ජයග්‍රහණයක්ම සමරන්න!

🧘 විවේක ගන්න:ඔබට විවේක ගැනීමට සහ නැවත ආරෝපණය කිරීමට යම් කාලයක් ලබා දීමට අමතක නොකරන්න. ස්වයං රැකවරණය වැදගත්!

🌿 ධනාත්මකව සිටින්න:ඔබේ ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න, පරිපූර්ණත්වයට නොවේ. ඉදිරියට යන සෑම පියවරක්ම ඔබේ සිහින වලට සමීප පියවරකි.

🚀 සාර්ථකත්වය දෘශ්‍යමාන කරන්න:ඔබ එම පරීක්ෂණයට මුහුණ දෙන බව හෝ එම ව්‍යාපෘතිය සම්පූර්ණ කරන බව සිතන්න. ඔබට එය සිදු කළ හැකිය!

👫 එකිනෙකාට සහයෝගය දක්වන්න: අධ්‍යයන සැසි සඳහා හෝ කතාබස් කිරීමට පන්තියේ මිතුරන් හෝ මිතුරන් වෙත ළඟා වන්න. අපි හැමෝම මේ එකට ඉන්නවා!

මතක තබා ගන්න, ඔබට විශාල දේවල් ලබා ගැනීමට හැකියාව ඇත. ඉදිරියට තල්ලු කරන්න, ධනාත්මකව සිටින්න, සහ ඔබ ගැන විශ්වාස කරන්න! 🌟
𝘌𝘋𝘜𝘞𝘐𝘛𝘏𝘔𝘈𝘋𝘏𝘜

3 weeks, 5 days ago
3 weeks, 5 days ago
1 month ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago