Buy ads - https://telega.io/c/kathalokaya
❤️🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
©️ -2021- කතාලෝකය_Official ✓
#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀
Last updated 1 month, 3 weeks ago
♥ ලැබෙන හැම තප්පරේකම හිස් තැනක් නොතියාම ආදරෙ කරන්න ©️♥
Love every second you get without leaving an empty space 💋💕
.
.
.
R O M A N T I C ʰᵒᵘʳ ツ💋
@Romantic_Hour
Buy ads: telega.io/channels/SinhalaStatus/card?r=maGjLQZn
Last updated 1 month ago
Study Tips📚 | Motivation💥
𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆♂
𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥
එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩
Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈
#Srilanka🇱🇰
Last updated 3 weeks, 3 days ago
*🌹අඩනකොට.දුක් වෙනකොට පාසුතැවෙනකොට උපදින්නෙ අකුසල් සිත් බව ඔබ දන්නවාද?
✨ධර්මය අනුව හිත හදාගන්න.
✨යථාර්ථය තුළජිවත් වන්න*
මේ මම ආසම කතාවක්...
එක පාරක් කෙනෙක් තමන්ගෙ බිරිඳවයි කුඩා දරුවවයි අත ඇරල මහණ වෙනව.
මහණ වෙලා ඈත පළාතකට ගිහින ටික කාලයක් බණ භාවනා කරල තමන්ගෙ ගම් ප්‍රදේශයට එනව. බුදුරජාණන් වහන්සේත් ඒ කාලෙ වැඩ ඉන්නෙ ඒ ප්‍රදේශයේ.
මේ ස්වාමීන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නකොට අර ගිහි කාලෙ බිරිඳට ආරංචි වෙලා දරුවවත් අරගෙන පැවිදි වෙච්ච ස්වාමි පුරුෂයා බලන්න එනව.
ඇවිත් කියනව ස්වාමීනී මම දරුවෙක් ඉන්න කාන්තාවක් මාව පෝෂණය කරන්න කියල. ස්වාමීන් වහන්සේ සතපහකටවත් ගණන් ගන්නෙ නෑ. දෙවනි වතාවටත් තුන් වෙනි වතාවටත් අර කාන්තාව ඒ විදිහට කියනව. ඒත් ගණන් ගන්නෙවත් නෑ.
අර කාන්තාව කල්පනා කරනව මෙයාට මගෙන් වැඩක් නෑ හැබැයි මෙයාට දරුවව වටිනව ඇති කියල. එහෙම හිතල කුඩා දරුවව ස්වාමීන් වහන්සේගෙ උකුලෙන් තියල "මේ ඔබේ දරුව. ඔබ දරුවව පෝෂණය කරන්න" කියල ළමයව ස්වාමීන් වහන්සේගේ උකුලෙන් තියල යන්න යනව. ස්වාමීන් වහන්සේ ඒත් ගණන්ගන්නෙ නෑ. දරුව දිහා බලන්නෙවත් නෑ.
අර කාන්තාව ටික දුරක් ගිහින් හැරිල බලල "මොහුට දරුවගෙනුත් වැඩක් නැති පාටයි" කියල හිතල ආයිත් ගිහින් ළමයව අරන් යන්න යනව.
මේ සිදුවීම බුදුරජාණන් වහන්සේ දිවැසින් දකිනව. දැකල බුදුරජාණන් වහන්සේ ප්‍රීතියට පත් වෙලා ඒ වෙලාවෙ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනව.
කතාව ඉවරයි.
මේ කතාව එන්නෙ නවාංග සත්ථු සාසනයෙ උදාන වල. කැමති අය කියවල බලන්න.
මේකෙදි කාන්තාවන්ට හිතෙනව ඇති කාන්තාවන්ට හරි අසාධාරණයක් වෙන්නෙ කියල. කාන්තාවන්ට වෙන අසාධාරණය ගැන බුදුරජාණන් වහන්සේ තැකීමක් කරල නෑ කියල. නෑ මේක තමයි ක්‍රමය. මොන බැඳුමට අහු වෙලා හිටියත් බුද්ධාදී උතුමන් කැමති සසර බැමි ගලවන් එන උතුම් පුරුෂයන්ට(කාන්තාවන්ගෙ පැත්තෙනුත් එහෙමයි). සිවුවනක් පිරිස වන අපි හැම වෙලෙම හිතන්න ඕන ලෞකික ලාභ අලාභ පැත්තෙන් නෙවෙයි ලෝකෝත්තර ලාභ අලාභ පැත්තෙන්. ලෝකෝත්තර ලාභයටයි මුල් තැන දෙන්න ඕන.
මේ සසරෙ ලෞකික බැඳීම් තිබුන ප්‍රමාණය මෙච්චරයි කියන්න බෑ. ඒ බැඳීම් වලින් මෙදෙන්න ගත්ත උත්සාහයි ඉතා අල්ප. ඉතින් කවුරුහරි කෙනෙක් ඒ බැඳීම් කඩාගෙන යන්න හදනව නම් ඒ යන කෙනා ගැන සතුටු වෙන්න. අගය කරන්න.
තෙරුවන් සරණයි!
Copied ✍️
උතුම් තෙරුවන් සරණයි..💐🙏
Follow the බලංගොඩ රාධ හිමි සදහම් දේශනා channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaAQh1q6rsQvQlr76D0k
පුජ්‍යපාද බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා Video,කෙටි ධර්ම දේශනා,ධර්ම දේශනා විකාශයන් පිළිබඳ තොරතුරු මෙම නාලිකාව හරහා ලබාගත හැක..
ධර්ම දානය පිණිස බෙදාහරින්න..
🪔🤍🙏🌸🕊
මිනිසෙක් ගින්නෙන් දැවෙන නයෙකු දැක, නයාව ගින්නෙන් නිදහස් කිරීමට, නයාව අල්ලා ගත්තාම නයා මිනිසාව දෂ්ට කෙරුවා.
මිනිසාට නයාගේ දෂ්ඨ කිරීම තද වේදනාවක් වුණා. මිනිසා වහාම නයාව ඉවතට විසි කෙරුවාම නයා නැවතත් දැල්වෙන ගින්නට වැටුණා.
මේ අවස්ථාවේදී ඒ මිනිසා වටපිට බලද්දී දණ්ඩක් සොයා ගෙන නයාව අර දණ්ඩ පාවිච්චි කරලා බේරා ගන්න උත්සහා කෙරුවා.
මේ සිද්ධිය බලා සිටිය තවත් කෙනෙක්, ඒ මිනිසා ළඟට ඇවිත් ඇහුවා.
"මේ නයා ඔයාට දෂ්ට කරනවා! ඇයි ඔයා නයාගෙ ජීවිතය බේරගන්න හදන්නේ?"
එතකොට මිනිසා මෙහෙම උත්තරයක් දුන්නා: "නයාගේ ස්වභාවය දෂ්ට කරන එකනෙ, නමුත් ඒ නිසා මගේ ස්වභාවය වෙනස් කරන්න මම කැමැති නැහැ, මගේ ස්වභාවය උපකාර කරන එකයි."
කෙනෙකුගේ නරක ස්වභාවය නිසා හෝ අන් අයගෙන් රිදවීම නිසා ඔබේ හැසිරීම වෙනස් නොකරන්න. ඔබේ සිතේ පිරිසිදු බව නැති කර ගන්න එපා.
පරිස්සමෙන් වැඩ කරන්න ඉගෙන ගන්න.! ❤
අර්ථය නොදැන වුවද පිරිත් කිමේ වටිනාකම
Telegraph
අර්ථය නොදැන වුවද පිරිත් කිමේ වටිනාකම
අති පූජ්‍යය "නා උයනේ අරියධම්ම" නා හිමියන් විසින්.. නා උයන ආරණ්‍යය සේනාසනයේදී පවත්වන්නට යෙදුණු සාකච්චාමය දේශනයක... ලිඛිත සටහනකි.. "නිවැරදි දහම දැනගමු" යන මැයෙන්.. එකි ආරණ්‍යය සේනාසනය විසින් පලකරන්නට යෙදුණු ධර්ම දේශනා එකතුවකින් උපුටා ගතිමි.... ***** ප්‍රශ්නය…
🌼රැකියාවෙන් ධාර්මිකව උපයා ගන්නා මුදලින් අනිවාර්යෙන්ම මාසයට අඩුම එකම එක පිනක් හරි සිද්ධ වෙනවමයි...
☘බුද්ධ ශාසනය වෙනුවෙන් හෝ වෙනයම් අය වෙනුවෙන් හෝ අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක් ඒක...
Buy ads - https://telega.io/c/kathalokaya
❤️🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න.🪴🌸
• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰
©️ -2021- කතාලෝකය_Official ✓
#Sinhala | Telegra.ph | 𝗡𝗼𝘃𝗲𝗹𝘀
Last updated 1 month, 3 weeks ago
♥ ලැබෙන හැම තප්පරේකම හිස් තැනක් නොතියාම ආදරෙ කරන්න ©️♥
Love every second you get without leaving an empty space 💋💕
.
.
.
R O M A N T I C ʰᵒᵘʳ ツ💋
@Romantic_Hour
Buy ads: telega.io/channels/SinhalaStatus/card?r=maGjLQZn
Last updated 1 month ago
Study Tips📚 | Motivation💥
𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆♂
𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥
එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩
Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈
#Srilanka🇱🇰
Last updated 3 weeks, 3 days ago