Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

The LIFE_Official™

Description
නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය

𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕

නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜

• • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰

info- t.me/kathalokaya_thellife/38
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago

1 month, 4 weeks ago
නුවර එක්ක බැදිච්ච මතක

නුවර එක්ක බැදිච්ච මතක
හැමෝටම සුන්දර නෑ
මාලිගාව හිත නිව්වට
වැව රවුම හිත ඇවිලුවා
රොබරෝසියන් මල් හිනා වෙද්දි
මන් වැවේ වතුරට කදුළු මුහු කරා
දන්නවද ආදරණීයන් හමුවෙනවා වගේම
මේ නුවර ආදරණීයන් කොච්චරක්
වෙන් වෙන්න ඇත්ද
මමත් ආදරේ අහිමි වූවන්ගෙ
කොට්ටාසයෙන් එක්කෙනෙක්
ඉතින් මට මේ ප්‍රේමණීය නගරයේ
හුලගත් සැනසීමක් ගෙනෙයිද,

AK🍃
@Avk09z

@kathalokaya 💕

2 months ago
2 months ago
3 months, 4 weeks ago

එනවද,

හීනියට කෝඩයක් වැටෙන වෙලාවක
වීදුරු ජනේලයක් ලග
උණුම උණු කෝපි කෝප්පයක් බොන්න...

අහසෙ දිලිහෙන ඉර බහින වෙලාවක
කදු මුදුනකට නැගලා
තරු ගනන් කරන්න...

කවුරුවත් නැති වෙලාවක
එයාගෙ සද්දෙ විතරක්ම ඇහෙන
අහන්කාර මුහුදු වෙරලක
රෑක වාඩි වෙලා ඉන්න ...

පොඩි තේ කඩයක් විතරක් තියෙන
චූටි පාරක,ලගින් වාඩි වෙලා

රසම රස තේ කෝප්පයක් බොන්න...

සිතූ

@kathalokaya 💕

3 months, 4 weeks ago
ඔයාට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද ??

ඔයාට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද ??

ඔයා තනිවෙලා වගේද ?

නැත්තම් ඔයාට පාලුයිද ?

ජීවිතේ කියන්නෙම අපි තනියෙන් ඇවිත් තනියම යන්න යන ගමනක් ..

ඒ ජීවිතේ මැද්දෙදි අපිට ලස්සන නවාතැන් වගේම ,
අඳුරු නවාතැනුත් මුණගැහෙනවා

ඉතින් ,,
ඒ හැමදේකටම එක වගේම මූනදෙන්න ..

එතකොට ඔයා හිතනවටත් වැඩිය ඔයාගෙ ජීවිතේ හුඟක් ලස්සන වේවි 💐

සුබ රාත්‍රියක් 🌙

Achi

@kathalokaya 💕

4 months ago

ඔබ ලියූ මුල් කවියෙ
මුල් වදන වැරදුනද...

එපා දුක් වෙන්නනම්
තෙමා නුඹෙ දෑස් අග...

තරහ වෙන්නේ නැතිනම්
කියන්නම් අහගන්න...

දෙවෙනි කවියක් ලියමු
මාව මුල් කරගන්න...

සිතූ

@kathalokaya💕

4 months ago
As the night gets dark, let …

As the night gets dark, let your worries fade. Sleep peacefully knowing you’ve done all you can do for today.........

අද දවස කොහොමද කියලා හිතන්න ආයේම තත්පර ගානක් වැය කරන්න ඕනී කියලා ඔයාට හිතෙනවනම් ....

දවසේ කොතනක හරි පුංචිම අතපසුවීමක් වෙන්න ඇති....

ඒක හෙට දවසට නොවෙන්න,අලුත් plan එකක් හිතේ ඇදගෙන, ඇස් වලට පොඩි විවේකයක් දෙන්න....

Good Night 😚💞
@kathalokaya💞v

4 months ago
පොරොන්දු නම් ඉල්ලන්නේ සැකයකට නෙමී මැණික......

පොරොන්දු නම් ඉල්ලන්නේ සැකයකට නෙමී මැණික......
නැතිවෙයි කියලා බයට......
උබ නැති වුනොත් මන් දවසක කොහොම ඉදීද කියලා මටවත් හිතාගන්න බෑ......
ඒ තරමට උබට මන් ඇබ්බැහි වෙලා......
මේ නිකන්ම නිකන් පොරොන්දුවක් නෙමී......
උබෙත් මගෙත් ජීවිතේ සතුට......

රකිනවා නේද දුන් පොරොන්දුව මැරෙන තුරාවටම මගේ ළමයෝ..........🥺❤️‍🩹🌍

#117

✍️ ᴡʀɪᴛᴇ ʙʏ: @thiraa131

@kathalokaya 💕

4 months ago
***🤍*** ඔයාට අතීතෙට යන්න කිව්වොත් ඔයා …

🤍 ඔයාට අතීතෙට යන්න කිව්වොත් ඔයා යන්නේ කොයි කාලේටද?

🧡මට ඔයාව හම්බ වෙච්ච මුල් කාලෙට...

🤍ඇයි?

🧡වෙන්වීමක් නොදැන ඒ කාලේ කරපු ආදරේ ලස්සනයි

🤍හ්ම්ම්

🧡දන්නවද,
ඒ තමා මගේ ජිවිතේ ලස්සනම දවස්

🤍මගෙත්

🧡බොරුකාරයෙක් වෙන්න එපා හලො..

🤍ඇයි?

🧡 අරකිව හම්බ නොවෙන්න ඔයා තාමත් මට ආදරෙයි ❤️

🤍ඉතින් දැන්

🧡ඔයා කියන්නෙ තාමත් ආදරෙයි ❤️ කියලා නම් අනේ ඇති ඔය බොරු තවත් එපා මට

🤍පිස්සු ද තමුසෙට අපි අතරට ආව කෙනා එයා මිසක්

🧡ඇති හොදටම
අරකි එයා වෙලා,
මං තමුසේ වෙලා...
ආදරෙ මාරයි...

🤍සමාවෙන්න මට තවත්

🧡තවත් මොනවත් එපා..
මගෙන් ඈත් වෙලා ඉන්න 👀

බිදුනු මගේ හිතට ආදරෙ බව පවසලා
ළං වෙලා
ගෙවුන කාලේ ලස්සන මතක ගොඩාක් විතරක් වෙලා

මං දන්නවා,.
ඔයාට කියන්න හුගාක් දේවල් ඇති
ඒත්,
ඒවගෙන් වෙන්නේ මගේ හිත තවත් රිදෙන එකනං
මං කැමති නෑ තවත් ඔව්වා අහන්න....
ඉතින්,
මං අද පසුතැවිලි වෙනවා
මං ගැන හැගීමක් නැති කෙනෙක් ට මං තනියම ආදරේ කරපු එක ගැන....

... Nishu ...
@nishu_0924

(අනේ ළමයි නිසදැසක් ඕනි නම් ඔයාලට මට කියන්න. කියලා ගන්න. තරහා වෙන්න එපා. නැත්නම් මං ලියන එක නවත්තනවා. 🥺 මොකද මං නිසදැස් ලියන්නේ හුගාක් ආසාවෙන් 🤍)

@kathalokaya 💕

4 months, 1 week ago
***⁉️*** ඔයාට ඕනි මොනාද? ***‼️***

⁉️ ඔයාට ඕනි මොනාද? ‼️

⚠️ ඕනි මොන දේ වුණත් මේ පහළ " GIVE ME ALL 🖐❤️" දුන්නා නම් ලැබෙයි.

ආස films/tv series බලන්න , novels කියවන්න , cricket බලන්න , pastpapers සහ ඕනි නම් A/L notes වගේම motivations ගන්න.මේ හැම දෙයක්ම ඔබට එකම එක click එකකින් දැන් දෑතටම 🤩❤️

පහළින් "GIVE ME ALL 🖐❤️" දෙන්න .

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago