Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Echem Technical Assistance

Description
🔴 අපගේ පන්ති සම්බන්ධව ඇතිවන තාක්ෂණික ගැටළු සඳහා සියළුම දැනුවත් කිරීම් මෙම චැනලය හරහා සිදු කරනු ලබයි.

අපගේ තාක්ෂණික නියෝජිතයෙක් හා සම්බන්ධ වීමට 👇

Telegram Technical Assistant - https://t.me/echemtec

දුරකතන ඇමතුම් - 0720408003
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago

8 months, 1 week ago

ගැටලුව තවමත් විසදි නොමැතිනම් http://wa.me//+94712244010 මෙම අංකයට whatsapp msg එකක් දන්න

WhatsApp.com

Share on WhatsApp

WhatsApp Messenger: More than 2 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available…

ගැටලුව තවමත් විසදි නොමැතිනම් මෙම අංකයට whatsapp msg එකක් දන්න
8 months, 2 weeks ago
**කැම්පස් පොත පෙරල පෙරල ඩිග්‍රී හොයපු …

කැම්පස් පොත පෙරල පෙරල ඩිග්‍රී හොයපු කාලෙ ඉවරයි.
Unichoice දැන්ම Google Play එකෙන් Download කර ගන්න

https://play.google.com/store/apps/details?id=net.sirimath.unichoice

By Vidushan
(ECHEM Technical)

9 months, 3 weeks ago
***➡️*****Season 2 Paper 5 All Island …

➡️Season 2 Paper 5 All Island Ranks දැන් බලන්න පුලුවන්...❤️@Echem_Paper_Panel_Bot

ECHEM TECHNICAL ASSISTANCE

9 months, 4 weeks ago
**අපගේ දුරකථන සේවාවන් සදහා පිවිසෙන්න*****➡️***

අපගේ දුරකථන සේවාවන් සදහා පිවිසෙන්න➡️

❤️@echemhotline_bot

ECHEM TECHNICAL ASSISTANCE

10 months ago

ECHEM Hotline Portal✈️UPDATED

✈️ECHEM හි සිසු සිසුවියන් වන ඔබට අපගේ පන්ති වලට සම්බන්ධ වීමේදී ඇති වන ගැටලු සදහා අදාල අංශ සම්බන්ධ කරගැනීමට මෙම Hotline Portal හදුන්වා දී ඇත.

✈️අපගේ Hotline සේවාවන් භාවිතා කිරීමේදී reply කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම hotline portal එක හරහා ඔබගේ ගැටලුවට ගැලපෙන අංශය තෝරා ඒ වෙත යොමු වන්න.✈️එමගින් ඔබගේ ගැටලුවට පිලිතුරු දීම වඩා කාර්යක්ෂම වනු ඇති අතර ගැටලුවට නිවැරදි පිලිතුරම ලැබෙනු ඇත.✈️Hotline Portal සදහා දැන් අපගේ දුරකථන සේවාවන් පහසුවෙන් සොයා ගැනීමට ✈️Call Center එකක්ද එක් කර ඇත.

🔍පිවිසෙන්න ECHEM Hotline Portal වෙත
🔍Start button එක මගින් හෝ /start ලෙස යවා start කරගන්න.
🔍පහතින් දිස් වන ✈️Menu එකෙහි ඇති buttons මගින් අදාල අංශය වෙත යොමු වන්න.

✈️Echem Technical Assistance

10 months, 1 week ago

⚠️ 2024 / 2025 Main Exam Notice🔴අද දාපු registration form එක fill කරපු ළමයිට අපි තවම index එකක් bot ට දාලා නෑ. index දැම්මම කියන්නම්.🔴මේ වෙනකම් index එකක් නැති හැමෝම සහ invalid හෝ not found කියලා පෙන්නන හැමෝමත් මේ form එක පුරවන්න.🖥 https://forms.gle/cXWaJLKqGbaEqquY7

🔍 Index number එකක් නැති කිසිම ළමයෙකුට Echem Main Exam සදහා Online හෝ Physical centers කිසිම ආකාරයකට විභාගයට පෙනී සිටිය නොහැකhttps://t.me/echem25/198

Google Docs

2025 Main Exam Registration 2

***🔴*** මේවන තුරු විභාග අංකයක් නොලබුනු සිසුන් මෙම Google form එක පුරවන්න. විභාග අංකයක් නොමැති සිසුන්ට විභාගය සඳහා පෙනීසිටිය නොහැක. එබැවින් අනිවාර්යයෙන් නිවැරැදි තොරතුරු ඇතුලත් කර මෙය පුරවන්න. (දෙමාපියන්ගෙ ජාතික හැඳුනුම්පත් අංක ඇතුලත් නොකරන්න.)

***⚠️*** **2024 / 2025** **Main Exam Notice*****🔴*****අද දාපු registration form එක fill කරපු ළමයිට අපි තවම index එකක් bot ට …
10 months, 3 weeks ago
***😄***Folder for ECHEM'23

😄Folder for ECHEM'23

✈️2023 ඔයාලට පුලුවන් පහත Add folder මගින් අපේ ECHEM'23
folder එකෙන් ඔයාලට අදාළ channels එක folder එකක් විදියට හදාගන්න.

🔍එක් එක් channel එක මත click කිරීමෙන් ඔබට අවශ්‍ය channel පමණක් add කර ගැනීමේ හැකියාවද ඇත.

⭐️Add folder ✈️

🔴සැ.යු. - මේ අකාරයට add කර ගත හැක්කේ chat folders දෙකක් දක්වා පමනි.

10 months, 3 weeks ago

ජූලි මාසය සඳහා ගෙවීම් කල සිසුන්ට මේ වන විට පන්තියට සම්බන්ධ වන වෙබ් අඩවිය සඳහා Access ලබා දී ඇත. හෙට දින පන්තියට පෙර ඔබගේ Access ගැටලු විසදගන්න.🔴පහත link එකෙන් පිවිස ඔබට Access ලැබී ඇත්දැයි පරීක්ෂා කරන්න.
https://sites.google.com/view/julyaccess?usp=sharingAccess Granted ලෙස දැක්වේ නම් ඔබට ජූනි මාසය සදහා access ලැබී ඇත.

😭ගෙවීම් කිරීමෙන් පැය 24ක් ගතවූ පසුවද ඉහත ලින්ක් එකෙන් පිවිසුන විට Error 404 ලෙස දැක්වේ නම් ඔබේ device එකට Access ලැබී නොමැත.

*⭐️*ඔබ payment කිරීමේදී අප වෙත ලබා දුන් gmail address එක ඔබගේ device එකේ තිබේ දැයි තහවුරු ගන්න. ඉන්පසු නැවතත් ඉහත link එක හරහා උත්සාහ කරන්න.❤️ https://t.me/echemtech/4*❗️*ඉහත ආකාර දෙකෙන්ම පරීක්ෂා කල පසු ද ඔබ මුදල් ගෙවා මේ වන විටත් Access ලැබී නොමැතිනම් පහත link වලින් පිවිස,*🔴ඔබ පන්තියට සම්බන්ධ වීමට යොදාගන්නා gmail ලිපිනය
🔴ඔබගේ දුරකථන අංකය
🔴***ගෙවීම තහවුරු කල හැකි රිසිට්පතක්
ලබා දෙන්න.

😔Whatsapp 0760331104❤️Telegram @echemtecවෙනත් ප්‍රශ්න තිබේ නම් මේ හරහා යොමු කරන්න.Thank you

Telegram

Echem Technical Backup

***👨🏻‍💻***Access නැති ගැටලු සඳහා... ***❗️***මෙහිදී ඔබ ගෙවීම් කිරීමේදී අපට ලබා දුන් email address එකට අදාළව Access ලබා දේ. එම නිසා පන්ති වලට සහභාගී වීමේදී ඔබ එම email address එකෙන් log වී සිටිය යුතු වේ. ***❗️***වෙබ් අඩවියට පිවිසීම සඳහා google chrome භාවිතා කරන්නේ නම් ගැටලු…

1 year, 2 months ago

🔊Echem Paper Panel | 2023 🔥

🤖Echem Paper Panel Bot හරහා ඔබට ඔබගේ:
👉ළකුණු පරීක්ෂා කිරීමට
👉Rank එක පරීක්ෂා කිරීමට
👉පිළිතුරු පත්‍රය පරීක්ෂාකරුව සම්බන්ධ කර ගනීමට
👉පිළිතුරු පත්‍රය පරීක්ෂාකරුව ඇගයීමට
👉පිළිතුරු පත්‍රය පරීක්ෂණ කටයුතු අවසන් වීමට පෙර එහි ප්‍රගතිය සහ එය පරීක්ෂා කිරීමට භාර දී ඇති පරීක්ෂාකරුව සම්බන්ධ කර ගැනීමට 📈
අවස්ථාව ලබා දී ඇත.

1 year, 2 months ago

👉පන්තියට අදාල Discussion group හා සම්බන්ධ වීමේදී මින් ඉදිරියට සිසුන්ව Verify කිරීමක් සිදු වන අතර මෙම වීඩියෝ වේ දක්වා ඇති ආකාරයට ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර ඇතුලත් වීම Verify කරගන්න.

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 days, 20 hours ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 month ago

Last updated 4 weeks, 1 day ago