Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Dr Hiran Biology

Description
A/L Biology by Dr Hiran Amarasekera
Join our Biology Group chat
https://t.me/joinchat/TKRPZMSzVncggyQO
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 3 weeks ago

Question-
Sir results enna kawda wage weida
April aga eida
Answer-
විභාග කොමසාරිස්වරයාවත් නොදන්නා, මා දන්නා වපසරියෙන් පිටත,
මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු දී අපේක්‍ෂා සහගත සිසුන්ගේ එම අපේක්ෂා බොඳ කිරීමට මට නොහැකියි.

1 month, 3 weeks ago

question-
Sir food science and technology digree eke job opportunity kohomd ??
Answer-
ඉස්සර ලංකාවේ ගොඩක් ඉල්ලුමක් තිබුන degree ekak. පේරාදෙණිය ජපුර විතරයි තිබ්බේ. දැන් ගොඩක් university මේක පටන් අරගෙන.
ඒ අතරේ තාක්ෂණ පීඨවලත් ආහාර විද්‍යාව තාක්ෂණ උපාධිය දෙනවා.

රැකියා අවස්ථා අඩු පොඩි රටක විශාල උපාධිධාරීන් සංඛ්‍යාවක් බිහිකරාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?

ළඟදිම පුද්ගලික medical faculty සරසවි බිහිවීමත් එක්ක ෛද්‍ය උපාධිධාරීනුත්
අතිවිශාල සංඛ්‍යාවක් බිහි වෙයිද?

1 month, 3 weeks ago

Question-
Sir; Chemistry teacher kenek wenna(tution ) colombo university eke external applied chemistry bsc eka athida?
Answer-
Tuition ena lamai/ parents la sir ge qualifications balanne na. Degree ekata chemistry nathath A/L chemistry tuition denna puluwan. Advertising, promotion, pora talk, positive thinking Kiya deema, subject wenuwata politics, lokaya gana kiya deema, Honda vehicle ekak thibeema, karnu therum Kara deema wage ewa thama one. Habai lamai padam karanne nathi nisa guruwaraya Kapa wenna one.

2 months ago

Question-
Sir agri karala biochemistry and molecular biology degree eka karanna ba neda, campus pothe agri subject eka dala na. Ethakota sir molecular bio subject eka thiyena anith degrees monwada agri karapu kenekta karanna puluwan wena????
Answer-
ඔව්. කෘෂිකර්ම අයට biochemistry and molecular biology degree eka කරන්න බැහැ. biochemistry and molecular biology කියන්නේ අනිත් ඒවට වඩා සුවිශේෂ වෛද්‍ය උපාධියටත් වඩා උතුම් Agriculture වලටත් වඩා උතුම් පාඨමාලාවක් නෙමේ.
අනික් අතට කොළඹ විශ්ව විද්‍යාලයට biochemistry and molecular biology තේරුන අය මුල් අවුරුදු දෙකේ කරන්නෙ bot-zoo-chem. ඊට පසෙත් හැමෝටම ඔය විශේෂ උපාධිය ලැබෙන්නෙත් නැහැ.
ලංකාවේ හැම විශ්ව විද්‍යාලයකම zoo botany agriculture යටතේ අනුක ජීව විද්‍යාව කරනවා අද ජීව විද්‍යාව හදාරන්නේ අණුක මට්ටමෙන් eg. molecular taxonomy.
අනික අණුක ජීව විද්‍යාව කියන science > biology> molecular කියන ඉතා පටු field එකක උපාධියක් කරා කියලා ලංකාවේ හෝ පිටරට විශාල ලෙස රැකියා නැහැ.
Agriculture වලින් ඊට වඩා job හොයාගන්න එක ලේසි වෙන්න පුළුවන්.

2 months ago

question -
Sir, medicine select wenna age limit ekak thiyenawada. Ehma limit ekak danna yanawa kiyana kathawa aththada sir
Answer -
age limit na. Lankawe campus yanna age limit akak na. Medicine kiyanne campus walta thiyena thawath eka course ekak witharai.

2 months ago
2 months, 1 week ago

Question- Sir Microbiology special degree eka karoth local and foreign job opportunities monawada ? Answer- Kiyanna ba. මම මීට පෙරත් කියල තියනව විද්‍යා අංශයේ උපාධියක් හෝ වෙනත් උපාධියක් හෝ කරා කියන්නේ ඊට අනිවාර්යෙන් රැකියාවක් ලැබෙනවා කියන එක නෙමෙයි. සමහර රැකියා…

2 months, 1 week ago
2 months, 1 week ago

A/L Biology by Dr Hiran Amarasekera
Join our Biology Group chat
https://t.me/joinchat/TKRPZMSzVncggyQO

Telegram

Dr Hiran Biology Group Chat

ඔබේ ජීව විද්‍යා ගැටලු, විෂය පිලිබද තොරතුරු මෙම සමූහයට group chat යොමු කරන්න.

A/L Biology by Dr Hiran Amarasekera
2 months, 1 week ago
උසස් පෙළ ජීව විද්‍යා සිසුන් සඳහා …

උසස් පෙළ ජීව විද්‍යා සිසුන් සඳහා එක්දින ප්‍රායෝගික වැඩමුළුව - ක්ෂුද්‍ර ජීව විද්‍යාව
දිනය - 2024. 04. 03
වේලාව - පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා
ස්ථානය - උද්භිද විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
මහජන බැංකුවේ ගංගොඩවිල ශාඛාවේ,
• ගිණුම් අංක - 097-100-1700-14075
• ගිණුමේ නම - Research Projects & Self Finance Programme – University of Sri Jayewardenepura, Sri Lanka
දරණ ගිණුමට මුදල් බැරකර එම ලදුපතෙහි සහ ජාතික හැඳුනුම්පතෙහි ස්කෑන් පිටපත්, පහත ගූගල් පෝරමය පුරවා ඒ සමඟ උඩුගත (upload) කළ යුතුය.
Google form link -
https://docs.google.com/forms/d/e/1FAIpQLSds6hwh7ie6CAWPbf61Rc20TZGVkJ7rEwhYCTkcEFXile0zlg/viewform?usp=pp_url

(පළමුව ලියාපදිංචිවන සිසුන් 50දෙනා මෙදින වැඩමුළුවට සහභාගී කරගනු ලබන අතර අනෙකුත් සිසුන් මෙයින් පසුව පවත්වනු ලබන වැඩමුළුව සඳහා සහභාගී කරගනු ලැබේ. එම දිනය පසුව දැනුම් දෙනු ලැබේ.)

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago