Dr Hiran Biology

Description
A/L Biology by Dr Hiran Amarasekera
Join our Biology Group chat
https://t.me/joinchat/TKRPZMSzVncggyQO
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 days, 17 hours ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 weeks, 4 days ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 3 weeks ago

1 month, 1 week ago

Question-
Sir chemistry karana gaman molecular karala wadak weida?
Answer-
Business, Data science, CIMA karanna. USA යාමට වඩා ලේසි Chemistry Hons degree

1 month, 1 week ago

Question-
1. sir, moleculer biology colombo campus eke privet digree eka karaddi government university eke digree ekakuthth karanna barida
2. ex;- medicine karana gaman moleculer digree eka karanna barida
Answer -
1. Puluwan
2. Welawa kohenda.

වෛද්‍ය පීඨයක ඉගෙන ගන්න අතර වෙනත් ඒවා කරන්න වෙලා තියෙනවද?ලෝකෙ දෙවෙනියට අමාරු එක ලංකාවේ MBBS. පලවෙනි යඅමාරු එක උසස් පෙළ.

මේ අනුක ජීව විද්‍යාව බාහිර උපාධිය කරා කියලා ඕගොල්ලන්ට සුවිශේෂ රැකියා, පරීක්ෂණ අවස්ථා එහෙම ලැබෙනවා කියලා මට සහතික වෙන්න බෑ.

1 month, 1 week ago

Questions -
1. 4 years nemei nisa prasnayak wenawada higher studies waladi sir?
2. Job kohomada?
Answer-
1. MSC karanna puluwan. USA wage yanna ba. External Hons degree denne na.
2. Jobs- no idea

4 months, 1 week ago

Question -
Sir uva campus එකෙ sicence and technology course එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද
Answer -

UVA Wellassa මුල සිටම උපාධි සැලසුම් කරලා තියෙන්නේ අනිත් විශ්ව විද්‍යාලවල පොඩ්ඩක් වෙනස් විදිහට- පුද්ගලික අංශයේ රැකියා අවස්ථාවලට බර වෙන්නෙ. හැමෝටම අවුරුද්දක industry training එකක් තියෙනවා

4 months, 1 week ago
4 months, 1 week ago

Q
sir maanawa kane kruthya wisthara karanna kiyala essay ekak AL walata enna puluwan da
A
Ow

6 months, 4 weeks ago

2024, 2025, 2026 A/L විභාගයට ඔබ දත යුතු විෂය කොටස්
Account එකක් නොමිලේ create කොට online දිනපතා ඔබගේ ප්‍රගතිය මෙම App එක හරහා සටහන් කරන්න.
https://learn.studentlanka.com/2026al/

6 months, 4 weeks ago
7 months ago
7 months ago

Question-
Sir ayurvedic medicine කරන්න එපා කියල ගොඩක් අය කියනවනෙ ඒක එහෙමද ...
Answer-
රජයෙන් නොමිලේ දෙන එක විශ්ව විද්‍යාල පාඨමාලාවක්වත් කරන්න එපා කියන්න බැහැ. එසේ වුවත් දැන් ආයුර්වේද පාඨමාලාවලින් සමත් වන අයට රජයේ රැකියා දෙන්නේ නැහැ නොහොත් ඉතාමත් පරක්කු වෙනවා. එනිසා ඒගොල්ලන්ටත් විවිධ රැකියා වලට යන්න වෙනවා. ඇත්තටම ඒ අර්ථයෙන් ගත්තොත් ොළඹ විශ්ව විද්‍යාලයේ molecular biology කරපු අයත් මේ පාර ගුරු පත්වීම් ගත්තා.

රාජගිරියේ තිබෙන දේශීය වෛද්‍ය විද්‍යායතනය දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට පත්වෙලා තියෙන නිසා එයට යම් පිළිගැනීමක් තිබෙනවා.
නමුත් වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලය කැලණි විශ්ව විද්‍යාලයෙන් වෙන් වෙලා වෙනම විශ්ව විද්‍යාලයක් කිරීමත් එක්ක ඒකට තිබෙන පිළිගැනීම අන්තර්ජාතිකව මොන වගේ වෙයිද කියල කියන්න බැහැ.
උපාධියක් නොකර ඉන්නවට වඩා රජයෙන් නොමිලේ දෙන උපාධියක් නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ ගැටලුවක් නැහැ. රැකියා අවස්ථා පිළිබඳව අපට පුරෝකථනය කරන්න අපහසුයි.

ඇත්තටම බටහිර වෛද්‍යවරුන්ට වගේම ආයුර්වේද වෛද්‍යවරුන්ටත් රෝග විනිශ්චය කරලා බෙහෙත් ලබා දෙන්න පුළුවන්.

අනිත් උපාධිධාරීන්ට තමන් හදාරපු පාඨමාලාව අනුව එහෙම ස්වයං රැකියාවක්වත් කරන්න බැහැනේ?

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 days, 17 hours ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 weeks, 4 days ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 3 weeks ago