Dr Hiran Biology

Description
A/L Biology by Dr Hiran Amarasekera
Join our Biology Group chat
https://t.me/joinchat/TKRPZMSzVncggyQO
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

3 weeks ago

Question-
Ichem eke chemistry special eka hodaidaa..
Answer-
Good.

3 weeks ago

Question
Sir mn third ek kre 2024 Mt 2025 bio Olympiad ekt apply krnn berid
Answer
Puluwan

3 weeks ago

Q
සර් bio අයට හොද ම science faculty thiyenne මොන universities වල ද..පේරාදෙනිය ට වඩා ජපුර science faculty එක හොද ද chemistry ,biology side එකෙන් ඉස්සරහට යනවා නම්
A
ඔය මොන යුනිවර්සිටි එකේ කළත් විද්‍යා උපාධිධාරීන්ට රැකියා සොයා ගැනීම ඉතාමත් අභියෝගාත්මකයි. කෙසේ වෙතත් Chemistry special උපාධිය සිදු කරන අය එක්සත් ජනපදයේ PhD සඳහා යන්න පුළුවන. පොඩ්්ඩක් බලන්න මේ විශ්ව විද්‍යාල පටන් ගන්නා කාලය සහ හරියට ප්‍රතිඵල වෙලාවට දීලා උපාධි ප්‍රධාන උත්සව පවත්වනවාද කියලා.

ළමයි හොඳ විශ්ව විද්‍යාල, හොඳ පාඨමාලා මොනවාද කියලා ඇහුවත් විශ්ව විද්‍යාල එන බොහෝ දෙනෙක් දේශනවලට නිසි පරිදි එන්නේ නැහැ. ආවත් ඔහේ බලාගෙන ඉන්නවා. කිසිම බාහිර වැඩ කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම අයට උපාධියක් ලැබුණා කියලා ලැබෙන විශේෂ රැකියාවකුත් නැහැ.

ප්‍රශ්නයක් අහන්නේ නෑ. ප්‍රශ්නයක් ඇහුවට උත්තරයක් දෙන්නෙත් නෑ. (මේක උසස් පෙළ පන්ති වලටත් අදාලයි.)

මේ තත්ත්වය වෛද්‍ය පීඨ වලටත් අදාලයි. වෛද්‍ය පීඨ මහාචාර්යවරයෙක් සහ පිහිටාධිපතිවරයෙක් මා සමග පැවසූයේ වෛද්‍ය සිසුවෙකුට රෝගියෙක් පෙන්නුවහම ඔහේ එයා දිහා බලාගෙන් ඉන්නවා කියලා අවබෝධයකින් තොරව.

ඇත්තටම ටියුෂන් සර්ලගේ විශාල ප්‍රචාරණය motivation කතා ආදිය නැත්නම් මෙහෙමවත් ළමයි පන්තිවලටවත් ගෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ (ප්‍රතිඵල කෙසේ වෙතත්).

3 months, 1 week ago

Question-
Sir chemistry karana gaman molecular karala wadak weida?
Answer-
Business, Data science, CIMA karanna. USA යාමට වඩා ලේසි Chemistry Hons degree

3 months, 1 week ago

Question-
1. sir, moleculer biology colombo campus eke privet digree eka karaddi government university eke digree ekakuthth karanna barida
2. ex;- medicine karana gaman moleculer digree eka karanna barida
Answer -
1. Puluwan
2. Welawa kohenda.

වෛද්‍ය පීඨයක ඉගෙන ගන්න අතර වෙනත් ඒවා කරන්න වෙලා තියෙනවද?ලෝකෙ දෙවෙනියට අමාරු එක ලංකාවේ MBBS. පලවෙනි යඅමාරු එක උසස් පෙළ.

මේ අනුක ජීව විද්‍යාව බාහිර උපාධිය කරා කියලා ඕගොල්ලන්ට සුවිශේෂ රැකියා, පරීක්ෂණ අවස්ථා එහෙම ලැබෙනවා කියලා මට සහතික වෙන්න බෑ.

3 months, 1 week ago

Questions -
1. 4 years nemei nisa prasnayak wenawada higher studies waladi sir?
2. Job kohomada?
Answer-
1. MSC karanna puluwan. USA wage yanna ba. External Hons degree denne na.
2. Jobs- no idea

6 months, 1 week ago

Question -
Sir uva campus එකෙ sicence and technology course එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද
Answer -

UVA Wellassa මුල සිටම උපාධි සැලසුම් කරලා තියෙන්නේ අනිත් විශ්ව විද්‍යාලවල පොඩ්ඩක් වෙනස් විදිහට- පුද්ගලික අංශයේ රැකියා අවස්ථාවලට බර වෙන්නෙ. හැමෝටම අවුරුද්දක industry training එකක් තියෙනවා

6 months, 1 week ago
6 months, 1 week ago

Q
sir maanawa kane kruthya wisthara karanna kiyala essay ekak AL walata enna puluwan da
A
Ow

9 months ago

2024, 2025, 2026 A/L විභාගයට ඔබ දත යුතු විෂය කොටස්
Account එකක් නොමිලේ create කොට online දිනපතා ඔබගේ ප්‍රගතිය මෙම App එක හරහා සටහන් කරන්න.
https://learn.studentlanka.com/2026al/

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago