Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

සන්දගී...🎀🕊

Description
ජීවිතය විදින්න....❤️
තමන්ව විශ්වාස කරන්න....💜
කවදාවත් උත්සාහය අතාරින්න එප...✋
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 4 weeks ago

පරිස්සමෙන්!🌹

අපි ආයෙ දවසක හම්බවෙමු!💐

1 month, 4 weeks ago

ලමයි මන් ලියන එක ටික දවසකට නතර කරනවා.....

තැන්කිව් මන් එක්ක හිටියට.

සන්දගී....🎀🕊

1 month, 4 weeks ago

අපි ආදරේ කරන මිනිස්සුත්
අපිට ඒ වගේම ආදරේ කළා නම්,

අපේ ඇස්වල කදුලු එක මොහොතකට හරි වේලෙන්න තිබ්බා!

තරහා ගිහිම් අපිටම රිද්දගන්න රිදීම් මෙච්චර නැතිවෙන්න තිබ්බා!

එහෙනම් අපි මීට වඩා සතුටින් ජීවත් වෙන්න තිබ්බා!

🙂🥀

සන්දගී....🎀🕊

3 months, 4 weeks ago

යාලුවනේ මන් ටෙලිග්‍රෑම් එකෙන් යනව...

ඔයාලා පරිස්සමෙන් ඉන්න...

තමන්ගේ හීන අතාරින්න එපා ඒ වෙනුවෙන් වැඩ කරන්න!

හිත රිදුනත් ඒ ගැන හිත හිත ඉන්න එපා.... මොකද ඔයාව සනසගන්න ඉන්නෙ ඔයා විතරමයි.

Self love ඉගෙන ගන්න. ඔයා ඔයාට ආදරේ කරන්න... ඔයාට වරදින්නැ කවදාවත්!

මට මේකේ ඉන්න තරම් හිතක් නැ!

මගේ හිත රිද්දගන්න මන් ආසත් නැ!

ඉතින් මන් යනවා!
හැබැයි දවසක ආයෙ එනවා!

ඔයාලා චැනල් එකේ ඉන්නව නම් ඉන්න යනව නම් කැමති අය යන්න... කිසිම ප්‍රශ්නයක් නැ!

ආදරෙයි හැමෝටම!💐

සන්දගී....🎀🕊

#Owner_සන්දගී

@roa_love

4 months ago

මන් බලන් ඉන්නව ළමයෝ,🌼
මගේ ජිවිතේ ලස්සන දවසකට
ඔයාගෙන් සුබ පැතුමක් එනකම්
මන් බලන් ඉන්නවා!

#සන්දගී_shorts

4 months ago

රියැක්ෂන් විතරද ළමයි අදත්?

4 months ago

ඔයාට නොකිව්වා වුනාට ළමයෝ,
මේ දැනුත්
ඔයාගෙන් මැසේජ් එකක් එනකම්
කවුරුහරි කෙනෙක් බලන් ඉන්නව වෙන්න පුලුවන්!
ඒක නිසා ඔයා වෙනුවෙන් බලන් ඉන්න;
ඔයාට ආදරේ කරන අයව
මග ඇරගන්න එපා!
මොකද සමහරවිට,
ඒක පසුතෑවීමකට හේතුවක් වෙන්න පුලුවන්!
නිකරුනේ ඔයාට ඔයා ගැනම පසුතැවිලි වෙන්න ඉඩ තියන්න එපා!

ඔයාගේ ආදරණීයන් වෙනුවෙන් ඔයාගේ කාලයෙන් එක විනාඩියක් හරි වෙන් කරගන්න බලන්න!

ඔයාගේ ඒ එක විනාඩියක් අහිංසක හිතකට මෙට්‍රික් ටොන් ගානක සතුටක් වෙන්න පුලුවන්!🌻

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

4 months ago

හිත ඇතුලෙ තියෙන සමහර හැගීම්
එලියට නොකියා නොපෙන්වා ඉන්න තරමටම හොදයි!
කිව්වයි කියලා තේරුමක් නැත්නම්;
තේරුම් ගන්නෙත් නැත්නම්
අපි මොකටද
අපේ හැගීම් නොතේරෙන මිනිස්සු ලග
වැදවැටෙන්නෙ!
ඔයාගෙ වේදනාව දුක
වැඩිය කාටවත් පෙන්නන්න එපා!
ඔයාම දරාගන්න:
ඔයා ශක්තිමත් මනුස්සයෙක්!💐

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

4 months ago

නොදැනෙන මිනිස්සු දාහක් ලග හිටියත්
මගේ එක හුස්මක වෙනසත්
තේරෙන එක මනුස්සයෙක්
මන් ලග හිටිය නම් කියලා
හිතුනු වාර
අනන්තයි!🙂🥀

සන්දගී....🎀🕊

කතෘ අයිතිය සුරකින්න.

@roa_love

4 months, 1 week ago

ඇත්තටම,
සමහර යාලුවො නිසා
යාලුකමුත් එපා වුනා!🙂

#සන්දගී_shorts

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago