සන්දගී...🎀🕊

Description
ජීවිතය විදින්න....❤️
තමන්ව විශ්වාස කරන්න....💜
කවදාවත් උත්සාහය අතාරින්න එප...✋
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 1 week ago

8 months, 1 week ago

නුඹේ ඡායාරූපයක් දකින සෑම අවස්තාවකම
මොහොතකට දෑස් පියාන මා සිතන්නේ
මා කෙතරම් නුඹට ඇබ්බැහි වී ඇද්ද යන්නයි!
❤️‍🩹*

සන්දගී....🎀🕊*

8 months, 2 weeks ago
8 months, 3 weeks ago

හැමදාම හදවතේ උඩම තැන ඔයාට
මතකයක් වුනත් දැන් මගේ ජීවිතේට
තාමත් ඉස්සර වගේමයි!,ආදරේ තියේවි හැමදාට
එපා කීවත් මං මැරෙන දාත් ආදරේ නුබේ හිතට
දරාන ඉන්නම බැරි තැනයි ගත්තේ කඩදහියක් අතට
කඳුලු කැට බොඳ කලත් ඇස් දෙක සැරින් සැරේට
ගැහෙන අත නිසයි කටු වුනේ ලියමනේ අකුරු ටික
සිහිවෙන මොහොතක් ගානේ බලාන රූපයක් දෙසම
දැන් නම් ඇසුත් ගෙවිලා මයේ හිතේ දවස් දෙක තුනට
මං කිව්වේ, අමතක වුනේ නෑ මට මේ ගෙවුනු එක තත්පරේක
කොච්චර හයිය හිතක් වුව බොළඳයි ප්‍රේමයේ අකුරු තුන ළඟ
මගේ හිතත් එච්චරයි මහ ලොකු කයිවාරු කිව්වට
සමාවෙන්න නොකියම යන්න වුනොත් ඈත දුරකට!
හමු වූ දවසක කියවන්න තියන්නම් මෙතනින් මෙහෙම
ආදරණීය හිතවත,
මං මේ මේ ලියමන ලියන්නේ ඔයාට!
❤️‍🩹*

සන්දගී....🎀🕊*

11 months, 2 weeks ago

ලමයි..... අපි ආයේ ජනවාරි වල හම්බෙමු හොදේ...

11 months, 3 weeks ago

සමහර ප්‍රශ්නවලට හොදම උත්තරේ කාලය!
ඉතින් ළමයෝ
මන් ඔයා දිහා හරි ආසාවෙන් බලන් ඉන්නවා!
කවදමහරි දවසක
මගේ වෙයි කියන බලාපොරොත්තුව ඇතුව!?❤️‍?

සන්දගී....??

12 months ago

වෙලාව 01:10

අනිත් මිනිස්සු මේ වෙලාවේ නින්දෙත් එහා කෙලවර ඉන්නේ!

එකපාරටම ඇහෙන බල්ලෙක්ගේ බිරුම් සද්දයක්, හුලඟට කොලයක් හෙලවෙන සද්දයක් ඇරෙන්න
වෙන කිසිම සද්දයක් නෑ!
හරිම ගුප්තයි!

ඒත් තාමත් ඇස් දෙකක් ඇහැරගෙන
පොතක් අස්සේ නොපෙනිච්ච අකුරක් හොයනවා!
කවදාහරි දවසක ලැබෙන සැනසීමක් වෙනුවෙන්
වෙහෙසෙනවා!

ඉතින් ළමයෝ,
මේ කන කට්ටේ හැටියට
ඔයා දිනන්නැතුව බෑ!???‍??

සන්දගී....??

1 year, 1 month ago

මේ හිත ඇතුලේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ
ඔයා තාම දැකලා නෑ ළමයෝ!
ඒක මං පෙන්නලත් නෑ!
හැබැයි සමහර වෙලාවට
පුංචි පුංචි දේවල් නිසා
ඒ ආදරේ නිකම්ම එලියට එනවා!
පුදුම වෙන්න දෙයක් නෑ ළමයෝ;
ඇත්තටම
ඒ තමයි ඔයාට තියෙන ආදරේ
ඔයා වෙනුවෙන් විතරක්ම!??

සන්දගී....??

1 year, 1 month ago

සමහර තැන්වලදි
හිතට දැනෙන අසරණකම
මට වචනෙන් කියලා නිම කරන්න බෑ!
පිටට නොපෙන්නුවට
හිත අස්සෙ කැකෑරෙන වේදනාව දන්නේ මම!
කෑගහලා අඩන්න ඕන තැනදි
නිහඬව දරාගත්තට
මට ඕන වුනේම අඩන්න!
තෝරගන්න වුනොත් දවසක
ඇත්තටම කියන්න
ඔයා මාව තෝරගන්නවානේද!?
කියන්න මට
එහෙම කරනවානේද!?❤️‍?

සන්දගී....??

1 year, 1 month ago

තුන් කොන් ප්‍රේම කතාවල
හැමවිටම එක් පාර්ෂවයක්
නොවිඳිනා දුක් වින්දා!
ඔයා එයාට ආදරේ කරද්දි
මන් ඔයාට ආදරේ කරා!
ඔව් එක තැනකදි
ඔයා මට ආදරෙයි කිව්වා!;
ඒත්,
ඔයා තාමත් ඒ මතකවල!
මතක මකන්න බැරි බව මං දන්නවා!
ඒත් ඒ මතකවල ඔයා ජීවත් වෙනව නම්
මං මොකටද!?

සන්දගී....??

1 year, 4 months ago

වටිනාකම් නොදන්න මිනිස්සුන්ට
ඔයාගේ වටින ආදරේ දීලා
ප්‍රතික්ෂේප වීම්වලින්
ඔයාගේ ලස්සන හිත රිද්දගන්න එපා ළමයෝ!?
රෑ අහස කොච්චර ලස්සන වුනත්
යායට පිපෙන සූරියකාන්ත මල් කොච්චර ලස්සන වුනත්
සීතල හිරිකඩ ගහන දිය ඇල්ලක් කොච්චර ලස්සන වුනත්
අන්දයට ඒවා බලන්න තරම් පිනක් නෑ!?

සන්දගී....??

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 1 week ago