Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Road to 9A's - O Level අපි™- Official Channel

Description
සාමාන්‍ය පෙළ විභාගයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට අපි ඔබට මග පෙන්වන්නෙමු ✊

📚 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
📚 ආදර්ශ ප්‍රශ්න පත්‍ර
📚 Study tips
📚 Exam tricks
📚 Exam motivations
📚 සිද්ධාන්ත හා පුනරීක්ෂණ සාකච්ඡා

ඇතුළු බොහෝ දේ 🙌

Our Bot :- @DraemX_Bot
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

4 months, 2 weeks ago

**හීන ජයගමු VC සත්කාරය Full Recordings

ඔයාලගෙ අඩුපාඩු හදාගෙන 2024 ට ලෑස්ති වෙන්න

කැමති අයට

මෙන්න link එක :-** https://t.me/HeenaJayagamuVCSathkaraya/3

𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇
@OLevelApiOfficial

4 months, 2 weeks ago
-- 2023 End --

-- 2023 End --

සිනහව ඔබේ මතකය වර්ධනය කරයි ඒක නිසා හැමෝම හිනා වෙලා ඉන්නෝනි...😊

කෝ කට්ටිය...😁

4 months, 2 weeks ago

**මේ වසරේ අප කල දෑ කෙටියෙන් සංෂිප්තව

Link :-** https://t.me/heenajayagamuofficial/31408

𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇
@OLevelApiOfficial

5 months, 3 weeks ago

ළමයි මගෙන් එක ගාණක් හරි ඉගෙනගත්ත ළමෙක් ඉන්නවනම් ප්‍රතිඵලය මොනා උනත් කමක් නැහැ , මට කියන්න. 😊 මට ඒක සතුටක්. ඔයාලගෙ ප්‍රතිඵලය මොනා උනත් ඔයාලා මහන්සි වෙලා ගත්ත දෙයක්නෙ. 💗**

❗️තව දෙයක් තියෙනවා , A9 හෝ A8 ගත්ත අය ගොඩාක් හොඳයි , හැබැයි ඒක නිසා A/L වල වැඩ කරන එක අඩු කරගන්න එපා , ගොඩක් අයට ඒක වෙනවා, ඒකයි කලින්ම කියන්නෙ.

❗️ඒ වගේම මැද මට්ටමේ ප්‍රතිඵල තියෙන අය ගොඩක් ඉන්නවා. මොන ප්‍රතිඵලය උනත් තමන්ගෙ ප්‍රතිඵලය තමන්ට වටින්න ඕනෙ.

❗️ඒ වගේම W ගත්ත අයත් ඇතිනෙ , මේ විභාගයෙ එහෙම උනේ ඔයාලගෙම මොකක් හරි වැරැද්දක් නිසා , ඒ වැරැද්ද හොයාගන්න. ජීවිතේ W වෙන්න දෙන්න එපා. තාම අවුරුදු 17 ජීවත් උනේ , තව ගොඩක් කල් තියෙනවා ඉදිරියට.**

**අන්තිමට හැමෝම කියන කතාව තමයි කියන්න තියෙන්නෙ , එක ප්‍රතිඵලයකට ජීවිතයේ නැවතුම තීරණය කරන්න බැහැ. ඕක A/L කරන්න සුදුසුකමක් මිසක් අන්තිම විභාගය නෙමෙයි , දැන් තමයි විභාග පටන් ගන්නෙ.

හැමෝටම "ජීවිතයේ" ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා !!! ♥️**

ටෙරානි කොළඹආරච්චි.**

𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇
@OLevelApiOfficial

11 months, 2 weeks ago
**මේ තියෙන්නෙ ගණිතය පේපර් එක ගැන …

මේ තියෙන්නෙ ගණිතය පේපර් එක ගැන කිව්ව අදහස් කීපයක්. අනිත් අයත් අදහසක් දක්වමු. Exam ඉවරයිනෙ දැන් 🌝 දැන් ඉතින් ටිකක් නිදහසේ ඉඳලා උසස් පෙළට ලෑස්ති වෙමු කට්ටියම. 💪****

𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇
@OLevelApiOfficial

11 months, 2 weeks ago
11 months, 2 weeks ago
**ඊළගට ithin ඒලෙවෙල් hree වෙනත් වැඩි …

ඊළගට ithin ඒලෙවෙල් hree වෙනත් වැඩි දුර අධ්‍යාපනය😼*🎓*🔥

පොඩ්ඩක් Relax වෙන්නෝනි ඉතිම්
ෆිල්ම් එකක් බලන්න 🤪
නිදාගන්න 😴
කන්න 😋

දන්නවනි ඉතින් රිලැක්ස් වෙන්න කරන්න ඕනි දේවල් .**

𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇
@OLevelApiOfficial

11 months, 2 weeks ago

ඕලේවලුත් ඉවරයි ඔන්න🥳*😁*😌*🍻*

𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇
@OLevelApiOfficial

11 months, 2 weeks ago

තව දවස් දෙකයිනෙ.ඔය දවස් දෙකත් ඔහොම්ම අල්ලන් ඉමු. පටන් ගත්ත ගැම්මෙන්ම විභාගය අවසන් කරන්න.

𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇
@OLevelApiOfficial

11 months, 2 weeks ago

අද සම්බන්ධ වෙන්න බැරි උන අය අහන්න. ☝️

𝖥𝗈𝗅𝗅𝗈𝗐 𝗎𝗌👇
@OLevelApiOfficial

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago