𝙎𝙏𝙐𝘿𝙔 𝙏𝙄𝙋𝙎 𝙒𝙄𝙏𝙃 𝘿𝙍𝙀𝘼𝙈 𝙂𝙄𝙍𝙇👩‍🎓👨‍🎓

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

6 days, 15 hours ago
1 week, 3 days ago

Good morning ලමයි...

**ලමයි alevel exam එකට තව දවස් 198ක් වගේ පොඩි කාලයක් තියෙන්නෙ...ඉතින් මං හිතුවා ඔයාලට තියන ප්‍රශ්න වලට post දානවට අමතරව ඔයාලට ඕනි කරන පොඩි පොඩි notes,chart වගේ දේවල් දාන්න.... bio,chemistry ,physics ,maths වගේ....

එතකොට අනික් ලමයිත් පව්නේ...ඒ subject ලමයිට උදව් කරන්න ඇත්තටම මට අමාරුයිනේ....හැබැයි ඔයාලට පුලුවන් ...ඔයාලා@Common_General_testbot මෙන්න මේ bot ට commerce ,art,tec මේ ඕනම subject එක්ක short notes ,chart වගේ දේවල් තියනවනම් එවන්න...මං channel එකේ දාන්නම්..😇**

#notice

1 week, 3 days ago

අද olevel english ppr එක තියනවද කා ගාවහරි...

ppr එක අමාරුයි කියන්නේ ඇත්තද😐...

1 week, 5 days ago
1 week, 6 days ago

කාලෙකට කලින් විතරක් නෙමේ අදටත් ජනප්‍රිය,හිත නිවන සින්දුවක්...ඔයාලා ආස කරපු ලස්සන songs ගොඩක් release උන film එකක්...ඒකෙන් හුඟක්ම හිතට feel උනු මං ආසම song එකක්😇**...

Meri Aashiqui - Palak Muchhal, Arijit Singh♥️**#relax

2 weeks ago

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️

හෙට දිනයේ අ.පො.ස. සා.පෙ විභාගයට මුහුන දෙන මාගේ සහෝදරයානන් ඇතුලු නංගිලා මල්ලිලා හැමෝටම සුභ පතනවා...හොඳට exam එක කරන්න ඕනි හොඳේ🌚*🌚*🌚❤️❤️iq මීටරේ අපෙන් සුබ පැතුම්😌♥️....**

2 weeks, 6 days ago

උකුවෙල සර්ගේ online ppr clz එකට ims එකට ඇවිත් fees ගෙවලා ඒ මාසෙට අදාල ppr 4 අරන් යන්න පුලුවන් ද?curiour කරනකම් ඉන්නැතුව...

3 weeks ago

මම 10 වසරෙදි එක දවසක් මමයි අම්මයි අපි දෙන්නා කොළඹ ගියා..!

අපේ බාප්පා බැඳලා ඉන්න පුංචි අසනීප වෙලා එයාව බලන්න ගියේ. නවලෝක රෝහලට. අපි දෙන්නා ගියේ පාරෙ බස් එකේ.

ඒ කාළේ අපේ ගෙදරටම කියලා තිබුණේ අප්පච්චිගෙ බයිසිකලේ විතරයි. වාහන නෑ. බස් එකේ පැය ගාණක් දාඩිය පෙරාගෙන කොළඹ ගියා.

පස්සේ මට හොඳට මතක සිද්දිය තමයි මහ පාරෙ ඉඳන් නවලෝකෙට යන අතුරු පාරෙ අපි දෙන්නා ඇවිදන් යනකොට ඒ පාරෙ ගිය වාහන තොගය. ලස්සන වාහන..! එක පෙළට යනවා. දිලිසෙනවා වාහන..!!!

අර පාරේ මහ දවල් ගිනි රස්නේ. දාඩිය පෙරාගෙන අපි දෙන්නා ඇවිදන් යනකොට සමහර වෙලාවට අපේ අම්මා මහන්සියට පාර මැද්දට විසිවෙනවා. එතකොටම හෝන් ගහනවා වාහන. අම්මා මාව පාර අයිනට දාගෙන අම්මා පාර පැත්තට වෙන්න ගියා මට මතකයි..!

යන ගමන් අම්මා කියනවා, " වාහනයක්වත් තිබුණනම් ඉතින් කිසි මහන්සියක් නෑනෙ" කියලා. ඒ එක්කම මට ආයෙම බැලවුනේ වාහන ටික දිහා. තාම ඒ දිලිසෙන වාහන පෝලිම ඉස්සරහට ඇදෙනවා..!

ඉස්සරහින්ම උසට උසේ නවලෝක රෝහල පේනවා. මම ඒක දිහා බලාගෙන කල්පනා කළා අපි කොච්චර දුරයිද මේ හීනවලට කියලා..!

අද මම අම්මව එක්කන් කොළඹ ගියා. නවලෝකෙටම. ලෙඩෙක් බලන්න..!

හැබැයි අද අම්මා පාරට විසිඋනේ නෑ. කවුරුත් අම්මට හෝන් ගැහුවේ නෑ..! ❤️🙏

✍️ දිනේෂ් මුතුගල

3 weeks, 1 day ago
4 weeks ago

පාඩම් කරලා මහන්සි අය, stress එක්කින් ඉන්න අය,මනස නොසන්සුන් අය නිවිසැනසිල්ලේ earphone use කරලා අහලා බලන්න..😇*♥️***

#relax
✹ 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago