𝙎𝙏𝙐𝘿𝙔 𝙏𝙄𝙋𝙎 𝙒𝙄𝙏𝙃 𝘿𝙍𝙀𝘼𝙈 𝙂𝙄𝙍𝙇👩‍🎓👨‍🎓

Description
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

3 months ago

ලමයි exam එක ලඟ ලඟමනේ.. අනිවාරෙන් ඉන්නව කිහිපදෙනෙක් තියරි කරල තිබුනත් මෙලොව දෙයක් මතක නැති පේපර් කරන්න තේරෙන්නෙ නැති පේපර් කරන්න පටන් ගන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි සෙට් එකක්... ඒ අය අනිවාරෙන් දැන් past papers කරන්න ගන්න.. අවුරුදු පහක විතර කාලෙක ඒවා කරන්න ගන්න.. මොකද ලොකුම හේතුව ඒ පේපර්ස් කරපුවම බැරි දේවල් ටික පුලුවන් ටික සහ මතක ණැති ටික අඳුරගන්න පුලුවන්.. අනික් වාසිය ඕන තරම් discussion video හොයාගන්න පුලුවන්.. අනික් වාසිය එක්කනෙක් කියන එක තේරෙන්නෙ නැත්තම් තව කෙනෙක්ගේ බලන්න පුලුවන්.. එතකොට තියරි මතක් කරගන්න පුලුවන්.. එහෙන් මෙහෙන් කරල ගොඩ දාගන්න පුලුවන් ටික අඳුරගන්න පුලුවන්.. එහෙම වෙලාවට එඑ ටික වෙනම ලියාගෙන ඒ ටික විතරක් තියරි බලාගෙන ආයේ පේපර්ස් කරන්න යම් මට්ටමක විශ්වාසයක් හැදෙනකම්.

ඒකරල තමන්ට exam එකට කලින් උඩින් පල්ලෙන් හරි අල්ලගන්න පුලුවන් ටිකටයි පුලුවන් ටිකටයි විතරක් ෆෝකස් කරල ව්ඇඩ කරන්න ගන්න.. පේපර් ක්ලාස් වල පේපර්ස් හොයාගෙන කරන්න.. පාස්ට් පේපර්ස් පුලුවන් තරම් කරන්න.. මහන්සි උනොත් ගොඩ. හැමෝටම නෙමෙයි මේක කිව්වෙ අර මුලින් කිව්ව වගේ අයට.. මොකද ගොඩක් දැන් මොකද කරන්නෙ කියල හිත හිත වෙලාව නාස්ති කරන නිසා..
ගොඩක් දේවල් ඔයාලට කියන්න තියනව ලමයි ඇත්තටම වෙලාවක් නෑ මේකත් කියන්නමඕන නිසා එහෙන් මෙහෙන් ටයිප් කරන්නෙ පිලිවෙලක් නැතුව ඇති ඒත් ගන්න දෙයක් තියනව නම් ගන්න. අතරින්න එපා ෆේල් කියල.. ගේමක් ගහන්න පුලුවන්.. 🤜

3 months, 3 weeks ago
3 months, 3 weeks ago

Ol results dal lamai🌚

6 months, 3 weeks ago

✹ගොඩ දෙනෙක් අහල තිබ්බ දෙයක් තමා physics වලට වැඩ කරන්නේ කොහොමද කියලා?ඉතින් මං අද post එකෙන් ගෙනාවේ physics වලට වැඩ කරන්න ඕන කොහොමද කියලා...?**

✹මුලින්ම කරන්න ඕන දේ තමා හොඳ theory clz 3ක් තෝරගන්න එක...මේක තමා වැදගත්ම දේ...මොකද මේකෙ thoery නැතුව කිසි දෙයක් කරන්න බෑ...2nd,3rd ලමයෙක් නම් හොඳ revision clz 3 ක් තෝරගන්න...revision නම් ඔයාලට අවශ්‍ය නම් විතරක් තෝරගන්න...ඔයාලට ආර්ථික ප්‍රශ්න් මොනාහරි තියනවනම් ඕන තරම් tg වල video තියනවා...ඒවගෙන් cover කරගන්න පුලුවන් ?...

✹ඒ ඒ සතියේ දෙන tute වල ගනන් පුලුවන් තරම් complete කරන්න...ඔක්කොම කරගන්න බැරි නම්...පුලුවන් ටික හරි cover කරගන්න...නොකර ඉන්න නම් එපා...කෙලවෙනවා අනිවාර්යයෙන් ?...

✹ඊලඟට ලමයි ඔයාලාට තව මාස 6ක් තියනවනේ අවම...ඒ කාලේ ඇතුලත past paper අවම වට 2/3ක් කරලා යන්න...ඒක තමා වැදගත්ම දේ...ඒකත් ලමයි full pprs...ඊට අමතරව අවසාන වාරෙට එන මධ්‍යම පලාත්,වයඹ පලාත් paper දෙක අනිවාර්යයෙන් complete කරලා යන්න...ඊට අමතරව පුලුවන් නම් දේවි බාලිකා,ආනන්ද,නාලන්ද,රෝයල්,විශාකා වගේ ප්‍රසිද්ධ scl pprs කරලා යන්න...ඔක්කොම කරන්න් කියනවා නෙමේ...පුලුවන් ටික කරන්න වෙලාව අනුව...?

✹ඊලඟට ලමයි තමන්ට ගැලපෙන ටිකක් අමාරු විදිහට හදන හොඳ ppr clz 3ක් තෝරගන්න...අනේ ලමයි motivation විතරක් දෙන සීනි බෝල pprs දෙන ppr clz තෝරගන්න එපා..අනුන්ගේ කීම clz තෝරගන්නත් එපා...තමන්ට ගැලපෙන දේ තෝරගන්න යාලුවෝ නැතත් කමක් නෑ...

✹physics වලට මේ පොත් අවශ්‍ය වෙයි අලුතින් AL කරන්න එන අයට??...
✭past paper book
✭pesuru mcq,structure ,essay
✭ගී කියනගේ සර්ගේ 2500 mcq පොත
✭අවශ්‍යනම් විවරණ පොත් (රෝසා සර්ගේ ,අරුණ සර්ගේ)**@studytips_SD

6 months, 4 weeks ago

ඔයත් විශ්ව ආකර්ශන නීතිය විශ්වාස කරන කෙනෙක්ද? එහෙනම් ඔයා කරන්නෙ ඔයාව, ඔයාගේ හැකියාවන්, ඔයාගේ මොලේ හැකියාවන්, මනුස්සයව අවතක්සේරු කරන එක.. මොලෙන් හිතල බලල අදම ඒ දේ නවත්තන්න.

7 months ago

මල ගෙයක් නිසා මගේ අතින් මේ ටිකේ post එකක් වැටෙන්නෙ නැතිවෙයි ලමයි?....

7 months ago

2024 Exam එකට මේ වෙනකම් කිසිම වැඩක් නොකර දැන් කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවර කරගන්නද කියල හිතාහන්න බැරුව ඉන්න සෙට් එකට වැඩ කරන්න පටන් ගන්න සුපිරි ප්ලෑනක් දෙන්නම් ඊළඟට.

7 months ago

දවසට පැය 13ක් වැඩ කරන්න පුලුවන් ද?කොහොමද අනේ ඒ?**

ඉතින් මම කියන්නම් දවසට පැය 13 වැඩ කරන ප්ලෑන් එකක්.

✹(එක දවසකට විශයන් 2ක් විතරක් ගන්න ?මොකද subject 3 දාගෙන මේක කරන්න බෑ...වෙලාව ඉතුරු උනොත් අනික් subject එකත් පොඩ්ඩක් හරි කරන්න ප්‍රධාන වශයෙන් එදා දවසට දාගත්ත subject 2 ඉවර කරන්න..)

✹මේකෙදි ඔයා නැගිටින්න ඔන උදේ 4.00ට(උදේ ඇහැරෙන්න බැරි අය රෑ වෙනකම් ඇහැරන් හරි මේක complete කරන්න ඕනි හොඳේ?)

✹ඊට පස්සෙ මූන එහෙම සෝදලා තේ එකක් එහෙම බීලා එන්න මේසෙට 4:30ට වගේ ...

✹6.30වෙනකන් ටිකක් අමාරු දේවල් ටිකක් පාඩම් කරන්න?(bio වගේ subject ,අනික් අය තමන්ට අමාරු subject එකක්?)

✹ඊට පස්සෙ 6.30-7.00 පුංචි break එකක්..

✹7.00-9.00 ඊලඟ subject එක

✹9.00-9.30 (උදේට කෑම එහෙම කාල ready වෙලා එන්න?)

✹9.30-11.00 study (ඔයාලා කැමති විදිහට subject බෙදාගන්න)

✹11.00-11.30 break එකක් එහෙම අරගමු?...

✹12.00-2.00 study

✹2.00-3.00 lunch and small nap මේක දවල්ට නිදිමත එන අයට ..පොඩි වෙලාවක් හරි නිදාගන්න ඕනිම නම්..

✹3.15-6.30 -study

✹6.30-7.30 පොඩි break එකක් අරන් wash එකකුත් දාගන්න....?

✹7.30-9.00කෝපි එකක් එහෙම බීලා වැඩ පටන් ගන්න...

✹9.00-9.30 dinner එක අරගෙන පොඩ්ඩක් ඉන්න....

✹9.30-11.45 study ( දවසෙ කරපු දේවල් මතක් කරන්න)

✹11.45-12.00 wash එකක් දාගන්න.

✹12.00-4.30 sleep
( මෙච්චර break ගන්න ඕනි නෑ...කිසිම අදහසක් නැති කෙනෙක්ට මං මේ plan එක දැන්මේ...break ගාන අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පුලුවන් අවම මේ ගානවත් ඵලදායිව වැඩ කරන්න?..)**#plan@studytips_SD

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago