2023 THEORY -PHYSICS අනුරාධ පෙරේරා

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

1 month, 3 weeks ago
***🌞*** *****❤️**********❤️**********❤️**********❤️**********❤️**********❤️**********❤️***** **Online අවුරුදු උත්සවය 2024** …

🌞 *❤️*❤️*❤️*❤️*❤️*❤️*❤️ *Online අවුරුදු උත්සවය 2024  ❤️❤️❤️❤️❤️❤️❤️🌞
2023 | 2024 | 2025 Batch සඳහා

**⏯* තේමාව:- පන්තිය සහ අවුරුද්ද සම්බන්ධ කිරීම.***

තරග කාණ්ඩ*👑
👺 *හොඳම චිත්‍ර නිර්මාණය,Pencil Art නිර්මාණය*👺 *හොඳම චායාරූපකරණය*👺 *හොඳම ගායනය*👺 *හොඳම වාදනය*👺 *හොඳම කවි නිර්මාණය හෝ නිසදැස*👺 *අවුරුදු කුමරා/කුමරිය*👺 *හොඳම වීඩියෝ නිර්මාණය*👺 *හොඳම Graphic නිර්මාණය*👺 *හොඳම අත්කම් නිර්මාණය
*🔖 *නිර්මාණ භාර ගැනීම මාර්තු 15 සිට අප්‍රේල් 2 මධ්‍යම රාත්‍රිය දක්වා පමණි.

තරඟ කොන්දේසි 👁‍🗨

✈️ සියලු නිර්මාණ 1:1 (1080×1080px) අනුපාතයෙන් විය යුතුය.
✈️ ඉදිරිපත්වන සියලු සිසුන් අප පන්තියේ සිසුන් විය යුතුය.
✈️ නිර්මාණ සියල්ල තමන්ගේ නිර්මාණ විය යුතුයි.
✈️ Copyright content තිබුන හොත් ඒවා ඉවත් කරනු ලැබේ.
✈️ සියලු නිර්මාණ අප්‍රේල් 2 වෙනිදාට පෙර එවිය යුතුයි.
✈️ මෙම නිර්මාණ සියල්ල Anuradha Perera Facebook Page එක හරහා පල කරනු ලැබේ.
✈️ ඒ හරහා ලබා ගන්නා likes ප්‍රමාණය මත සහ විනිසූ මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.
✈️ පිටරට likes,Fake Likes වැනි (generators,tools) යොදාගැනීමක් සිදුවුවහොත් එම නිර්මාණය තරඟයේ තව දුරටත් වලංගු නොවේ. (100% නිරවද්‍ය likes පමණක් වලංගු වේ.)

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🛩 https://forms.gle/7s6zE4oiGes6xPCJ6
- - - - - - - - - - - - - - - - - - - - - - - -

🎖 තරඟ ප්‍රතිඵල අප්‍රේල් 12 වන දින 🔥

සංවිධානය සහ අධීක්ෂණය :
🔥 AP Technical Lead | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා*🔥***

1 month, 4 weeks ago
***🟥*** **හෙට** ඝර්ෂණය ආරම්භය***🔥***

🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥

CUT කරගන්න එපා වැදගත්ම පාඩමක්

*🔴*හෙට මාර්තු 12 අගහරුවදා    උදේ 7-1.30
2024 REVISION - No Zero භෞතිකව පමණයි

1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම
2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ

⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්.

🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.me/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

2 months ago
***🟥*** අද රෑ **තාපය චාලක අනුකවාදය …

🟥 අද රෑ තාපය චාලක අනුකවාදය පාඩම ආරම්භය - 24 REVISION🔥

*☘️*2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව

අද රෑ තාපය වායු පාඩම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM*🌐*හරහා ⚠️

‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න

🟥වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න

💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥

LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා

telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 2 weeks ago
***🟥*** **2024 REVISION ආරම්භය**

🟥 2024 REVISION ආරම්භය

[ REVISION 2.0- අමුතුම REVISION එකක් ]

🔵Channel : t.me/ApMr24

ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️

2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️

ලංකාවටම ONLINE LIVE  සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති
දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ.

SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා

🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක.

🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා

වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම්
අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න

Telegram : T.me/ApMR24

කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 3 weeks ago

🔴CHEMISTRY ළමයි,

අවුරුදු තුන හතරක නැත්තම් 5ක එලෙවෙල් ජිවිතේ අන්තිමම වැදගත් Paper එක හෙට.මේ ගෙවුන අවුරුදු 5ට කොච්චර දේවල් වෙන්න ඇතිද? මේ අවුරුදු 4/5 ඇතුලේ මෙක අතැරලා දාන්න දහස් පාරකට වඩා හිතිලා ඇතිනේ

මෙච්චර දුර ආපු එකේ අන්තිම මොහොතේ තමන්ගේ උපරිමේ ඕනේ. මොකද මේ වෙනකොටත් ඔයාගේ අන්තිම රෑන්ක් එක තීරණය වෙලා නෑ. ඒකට හෙට දවසත් බලපානවා. ඒ නිසා කලින් අවුලක් වුනානම් ඒකත් Cover වෙන්න තමන්ගේ උපරිමෙන් හෙට ලියල එමු.

එහෙනම් ජය ❤️

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 4 weeks ago

🔴හෙට PHYSICS 2ND PART එකේදි

1) විශේෂයෙන්ම ESSAY /STRUCTURED එකකදී විභාගේ ලියන වෙලාවෙදී මානසිකත්වය මත අවසන් ලකුණු තීරණය වෙනවා. ඒනිසා මොන ප්‍රශ්න ආවත් හෙට ඒ පැය තුන ඉවරවෙනකම් වැටෙන්නැතුව ගැම්මෙන්ම ලිව්වොත් දැනට කවදාවත් ආපු නැති ලකුණකට පවා යන්න අවස්ථාවක් තියෙනවා.මේක හොදටම මතක තියාගන්න ඒවෙලාවෙදි

2) වැදගත්ම දේවල් දෙකයි .

පලවෙනි එක තමයි ESSAY එකේ ප්‍රශ්න 8න් සුදුසුම ESSAY ප්‍රශ්න 4 (හෝ 5) තෝරාගන්න එක. වැඩේ අවුල් වෙන අමාරු හෝ අනපේක්ෂිත මාතෘකා වලින් හැම අවුරුද්දෙම ESSAY එකක් දෙකක් ESSAY 8 ඇතුලේ එනවමයි.  ඒනිසා ඒවායෙන් බේරිලා හොදට ප්‍රශ්නේ අනුකොටස් කියවලා තමන්ට හොදටම SET ම ප්‍රශ්න තෝරගන්න

දෙවනි එක TIME BALANCING
පලමු විනාඩි 40 STRUCTURED එක පුලුවන් මට්ටමෙන් ලියන්න( හිස්තැන් ඉතුරු වුනාට කමක් නෑ මෙතනදි) ඊලගට පැය 2ක් ESSAY එක ලියලා අවසන් විනාඩි 10ක් නැවත STRUCTURED ලියලා අන්තිම විනාඩි 10 නැවත ඔක්කොම CHECK කරන්න.( මේ ක්‍රමේ නුපුරුදුයි වගේනම් එකපාරම හෙට TRY කරන්න යන්න එපා .හුරුවුන විදිහට ලියන්න)

3) PAPER එක මොන විදිහේ අමාරු හෝ ලේසි එකක් ආවත් ඒක තමන්ගේ RANK එකට බලපාන්නේ නෑ . අමාරුයි කියලා පැය තුන අතර මැද්දෙ මානසිකත්වය DOWN වුනොත් විතරමයි ඒකෙන් බලපෑමක් වෙන්නේ . ඒනිසා ඒ පැය තුන ගැම්මෙන්

4) කොහොම උනත් බහුතරයක් එන්නේ දන්න දේවල්ම තමයි. ඒත් රූප සහ ජේද වෙනස් නිසා අමුතු පෙනුමකින් එන්නේ. ඒවට බයවෙන්න එපා . දන්න දේවල් මයි කරන්න තියෙන්නේ.ඒනිසා බය නැතුව තමන් ගැන විශ්වාසෙන් ලියන්න. STRUCTURED එකේ එහෙම එක හිස්තැනක් වත් ඉතුරු කරන්න එපා. විශ්වාසෙන් හිතෙන දේ ලියන්න. ඒවෙලේදිත් ගොඩක් දේවල් මතක්වෙනවා එතකොට .GUESS PAPER ලියපු ඔයාලට ඕක ලොකු ගේමක් වෙන්නේ නෑ. GUESS PAPER වල ඔයාලට තිබුනට වඩා සැලකිය යුතු ලකුණක් මේකෙදි කොහොමත් එනවා. ඒනිසා ලියන පැය තුන යකා වගේ ගැම්මන් නිදහස් මානසිකත්වයෙන් ලියන්න.

මේ තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ A/L වල අමාරුම කියලා කියන SUBJECT එකේත් අන්තිම වැඩේ .මේක පුලුවන්නම් ඕනේ දෙයක් පුලුවන්. ඒ නිසා මේ CHALLENGE එක ඔයාට අවශ්‍ය මට්ටමෙන් දිනලම එන්න ඕනේ

එහෙනම් ජය ❤️****
දිනල විතරක් ඉවරකරන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

5 months, 2 weeks ago

🟥ගංවතුර හේතුවෙන් PHYSICAL එන්න බැරිවුන ලමයි ගොඩක් ඉන්න නිසා අද OPEN LINK දෙනවා.
පහතින් JOIN වෙමු.

ELECTRONICS කාරකාත්මක වර්ධක සම්පූර්ණ පාඩම

https://zoom.us/j/94820320987?pwd=R2cvcWFhY255S2x6TkcveHUzSjFIZz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

5 months, 2 weeks ago

🔴 ELECTRONICS කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පූර්ණ පාඩම

ONLINE ලමයි AP.LK හරහා JOIN වෙන්න.

සිප්වින් ලමයින්ට අද පමණක් SIPWINONLINE.LK හරහා සම්බන්ධ විය හැක

5 months, 3 weeks ago
5 months, 3 weeks ago

🟥 TEA TIME LIVE - ධාරා විද්‍යුතය STRUCTURED සාකච්ඡාව

10.10 වෙද්දි පටන්ගමු 🔥දැන් ඉදන් JOIN වෙන්න පුලුවන්

https://zoom.us/j/99712050339?pwd=WUVjdjZ6UVdJUzBXaXF3MHNDZjBXQT09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago