GLOBAL NEWS SRI LANKA ??

Description
ශ්‍රී ලාංකීය අපට එදිනෙදා වැදගත් වන පුවත් වලට මූලිකත්වය දෙමින් අපක්ෂපාතීව දෙස් විදෙස් පුවත් ඔබ වෙත රැගෙන ඒම මේ චැනලයේ බලාපොරොත්තුවයි..

Contact Us - @contactGNSLbot
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago

1 year, 1 month ago

මාතර බන්ධනාගාරයේ බෝ ගසක් කඩාවැටි අයෙක් මරුට

මාතර බන්ධනාගාර පරිශ්‍රයේ බෝ ගසක් කඩාවැටීමෙන් රැඳවියෙකු 10 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් මියගොස් තිබේ.

globalnewssrilanka

1 year, 1 month ago

ජනාධිපති ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික ස්ථානවලට පහර නොදෙන්නේ නම් අපි පහර දෙන්නෙමු - (එලි කොහෙන්, ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය)

1 year, 1 month ago

අමල් සිල්වාට අයත් බව කියන මෝටර් රථ 3ක් පොලිස් භාරයට

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද රථ 3ක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගනු ලැබීය.

globalnewssrilanka

1 year, 1 month ago

‘ටියුෂන් තහනම හෝ නියාමනය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නෑ’- උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති

ටියුෂන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම හෝ නියාමනය මේ මොහොතේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ‘මව්බිම’ පුවත්පතට පවසා ඇත.

එහෙත් ප්‍රාථමික, ද්විතීයික, රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන නියාමන ක්‍රියාවලියක රජය සිටින්නේ යැයි ඔහු සඳහන් කළේ ය.

globalnewssrilanka

1 year, 1 month ago

උතුරු මැද හිටපු මහ ඇමති ඇතුළු පිරිසක් සර්වජන බලයට

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්වුණි.

globalnewssrilanka

1 year, 1 month ago

දැයෙන් සමුගත් සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !

සිය අනන්‍ය හඬ පෞරුෂයෙන් ශ්‍රී ලාංකීය රසික හදවත් අමන්දානන්දයට පත්කළ අග්‍රගණ්‍ය ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදුකෙරුණි.

globalnewssrilanka

1 year, 2 months ago

ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය

ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

globalnewssrilanka

1 year, 2 months ago

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක්

කළුතර සංචාරක හෝටලයක වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

globalnewssrilanka

1 year, 2 months ago

ගාල්ල දඩල්ලේ වෙඩිතැබීමක්

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

globalnewssrilanka

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 1 month ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago