Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Study Sessions 💗📚📌📖

Description
අපේ වටිනා කාලය අපේ හීන වෙනුවෙන් වැය කරමු.🥰

https://t.me/studysessionsforyou
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 weeks, 1 day ago
3 weeks, 2 days ago

🎵.... Little do you know, All my mistakes are slowly drowning me
Little do you know, I’m trying to make it better piece by piece
Little do you know I, I love you till the sun dies...! 🎧♥️

#RELAX
𝘽𝙊𝙊𝙎𝙏 𝙔𝙊𝙐𝙍 𝘽𝙍𝘼𝙄𝙉 🚀

3 weeks, 6 days ago

දවසට පැය 13ක් වැඩ කරන්න පුලුවන් ද?කොහොමද අනේ ඒ🥺**

ඉතින් මම කියන්නම් දවසට පැය 13 වැඩ කරන ප්ලෑන් එකක්.

✹(එක දවසකට විශයන් 2ක් විතරක් ගන්න 😉මොකද subject 3 දාගෙන මේක කරන්න බෑ...වෙලාව ඉතුරු උනොත් අනික් subject එකත් පොඩ්ඩක් හරි කරන්න ප්‍රධාන වශයෙන් එදා දවසට දාගත්ත subject 2 ඉවර කරන්න..)

✹මේකෙදි ඔයා නැගිටින්න ඔන උදේ 4.00ට(උදේ ඇහැරෙන්න බැරි අය රෑ වෙනකම් ඇහැරන් හරි මේක complete කරන්න ඕනි හොඳේ😌)

✹ඊට පස්සෙ මූන එහෙම සෝදලා තේ එකක් එහෙම බීලා එන්න මේසෙට 4:30ට වගේ ...

✹6.30වෙනකන් ටිකක් අමාරු දේවල් ටිකක් පාඩම් කරන්න😌(bio වගේ subject ,අනික් අය තමන්ට අමාරු subject එකක්😇)

✹ඊට පස්සෙ 6.30-7.00 පුංචි break එකක්..

✹7.00-9.00 ඊලඟ subject එක

✹9.00-9.30 (උදේට කෑම එහෙම කාල ready වෙලා එන්න😉)

✹9.30-11.00 study (ඔයාලා කැමති විදිහට subject බෙදාගන්න)

✹11.00-11.30 break එකක් එහෙම අරගමු😌...

✹12.00-2.00 study

✹2.00-3.00 lunch and small nap මේක දවල්ට නිදිමත එන අයට ..පොඩි වෙලාවක් හරි නිදාගන්න ඕනිම නම්..

✹3.15-6.30 -study

✹6.30-7.30 පොඩි break එකක් අරන් wash එකකුත් දාගන්න....🙃

✹7.30-9.00කෝපි එකක් එහෙම බීලා වැඩ පටන් ගන්න...

✹9.00-9.30 dinner එක අරගෙන පොඩ්ඩක් ඉන්න....

✹9.30-11.45 study ( දවසෙ කරපු දේවල් මතක් කරන්න)

✹11.45-12.00 wash එකක් දාගන්න.

✹12.00-4.30 sleep
( මෙච්චර break ගන්න ඕනි නෑ...කිසිම අදහසක් නැති කෙනෙක්ට මං මේ plan එක දැන්මේ...break ගාන අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පුලුවන් අවම මේ ගානවත් ඵලදායිව වැඩ කරන්න😇..)**#plan@studytips_SD

5 months, 3 weeks ago

හායි ළමයි !

හෙට ඔයාලට bio quiz එක කරන්න වෙන්නෙ නෑ !! 😕
Quiz එක කරන Admin ගෙ phone එකේ ප්‍රශ්නයක් නිසා එයාට ඔන්ලයින් එන්නවත් විදියක් නෑ 🥲 .
ඒත්,
Quiz එක අනිවාරෙන් එයා ආවම කරයි. 🥹❤️
හෙට quiz එක කරන්න බැරි වෙන එකට සොරි ළමයි !

Thank you !

5 months, 3 weeks ago

මේ සතියෙත් , සිකුරාදා රෑ 8.30 ට bio quiz එක තියෙනවා.

⭕️⭕️ Unit 08 - පාරිසරික ජීව විද්‍යාව 🌿🍄

5 months, 3 weeks ago

Paper එක කරලා mark කරලා තියාගන්න... 9 ට marking එක දෙන්නම්...

5 months, 3 weeks ago

මොකද කියන්නේ bio ලමයි...අද රෑට (7ට වගේ) bio mcq එකක් කරලා mcq marks බලාගමුද....🤔 කැමති අය comment එකක් දාන්න..🙌🙃

5 months, 3 weeks ago

Paper එක 7 ට දාන්නම් ...9 ට marking එක දාන්නම්....කීයද කියලා බලාගන්න🌚🌚...Good luck♥️

5 months, 3 weeks ago

මොකද කියන්නේ bio ලමයි...අද රෑට (7ට වගේ) bio mcq එකක් කරලා mcq marks බලාගමුද....🤔**

කැමති අය comment එකක් දාන්න..🙌🙃**

6 months, 3 weeks ago
ඔබට අවශ්‍ය දේ වෙනුවෙන් ඔබ කැප …

ඔබට අවශ්‍ය දේ වෙනුවෙන් ඔබ කැප නොකරන්නේ නම් , ඔබට අවශ්‍ය දේ කැපකිරීම බවට පත්වේ ! 👌

Good Morning Everyone !😇❤️

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago