Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

2024 Chemistry Revision Dr Randeer

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

5 days, 21 hours ago

අද paper class එකට අදාල paper 13 කරන්න. මුල් Ranks 10 සිකුරාදාට දාන්නම් group එකේ.
මේ සතියෙත් MCQ Paper එකක් තියන්නේ.
Organic සහ inorganic වල දැනට උගන්වා නැති කොටස් වලින්ද ප්‍රශ්ණ අඩංගු නිසා ඒ ලකුනු දැනට ගන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි දැනට දන්න පාඩම් වලින් උපරිම ලකුනු ටික ගන්න.

1 week ago

හෙන ගහන නිසා අද කරන්න තිබුන ගණනය අවසන් රචනා ප්‍රශ්ණ 3 සාකච්ඡාව අද වෙනුවට අගහරුවාදා කරමු. වෙලාව හෙට කියන්නම්. Smartboard එක බේරගන්න බැරි වුනොත් උගන්නලා ඉවරයි. Sorry ලමයි.

1 week, 2 days ago

අද Organic Chemistry මූලික පරිවර්තන වල අවසන් වැදගත්ම පරිවර්තන ටික උගන්නනවා. YouTube Live ම සෙට් වෙන්න.
👉👉අද පන්තිය 8 ට පටන් ගන්නවා. (7ට නෙවෙයි )
අද පන්තිය ඉවර වෙනකොට
1999
2001
2002
2017
2018
2023
අවුරුදු වල තියන මූලික පරිවර්තන කරන්න පුලුවන් වෙනවා.
එහෙනං ජය. ❤️🧪🍀💯

1 week, 5 days ago

ලමයි අද 7 ට වායු පාඩම පටන් ගමු.
1. ගණනයට සාපේක්ෂව ඉතාම ලේසි පාඩමක්.
2. සිලබස් එකේ කෙටිම පාඩම
3. අපි කරන පලවෙනි Physical Chemistry පාඩම.
4. රසායනික සමතුලිතතාවය පටන් ගන්න අවශ්‍යම පාඩම

විනාසම කරලා දාමු මේ පාඩම.
එච්චරටම ලේසියි මේක.
❤️🍀💯🧪

1 week, 6 days ago

මේ සතියේ Paper එක MCQ එකක්.
අද Paper Class එකේ විවරණ සවස 7 සිට අධ්‍යනය කරන්න පුලුවන්.

පරමාණුක ව්‍යුහය
බන්ධන හා ව්‍යුහය
රසායනික ගණනය
Organic Chemistry
Inorganic Chemistry
වලින් ප්‍රශ්ණ සමන්විතයි.

ලබන සතියේ සිට වායු පාඩමෙනුත් ප්‍රශ්ණ දෙනවා.

මේ සතියේ සිට Paper එකේ කරනවිට countdown එකක් ( timer ) එකක් වැටෙනවා පැය දෙකක් සදහා. ඒ අතර කාලයේ Paper එක කරලා උත්තර පත්‍රයේ උත්තර ලකුනු කරන්න පුලුවන්.
Auto MCQ mark වෙලා එවලෙම ඔයාගේ ලකුනු දැනගන්නත් පුලුවන්.
❤️🍀🧪💯

Paper Class Only සිසුන් සදහා 👇👇👇
https://apni.lk/course/24paperchem/2024/5

1 week, 6 days ago

https://us06web.zoom.us/j/82350523843?pwd=M3WxhnPHBLTIT3YXbWpOdLXJAo726J.1
10 pm

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

2 weeks, 5 days ago

@DrRandeer අවශ්‍ය ලමයින්ට මාව Personally Contact කරගන්න මේක හරහා පුලුවන්.

2 weeks, 5 days ago
2024 Chemistry Revision Dr Randeer
2 weeks, 5 days ago
2024 Chemistry Revision Dr Randeer
3 weeks, 6 days ago

හෙට 22 වෙනිදා සවස 7.30 ට බන්ධන පාඩමේ අයනික බන්ධන යටතේ ධ්‍රැවීකාරණ බලය සහ ධ්‍රැවණශීලීතාව කියන සංකල්ප දෙකේ සියලු තියරි උගන්නලා ප්‍රශ්ණ ඔක්කොම කරනවා.

Live එන්න. පැය දෙකයි. එලෙස බන්ධන පාඩම නිමාවෙනවා.
❤️🍀🧪💯
Zoom Link එක telegram Group එකේ දානවා.

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago