2024 Chemistry Revision Dr Randeer

Description
Advertising
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago

2 months, 1 week ago
2 months, 1 week ago

ලමයි අද සවස 7 ට YT හරහා සමාවයවික අවසන් කොටස උගන්වනවා.
ඇල්කීන සහ ඇල්කයින ආශ්‍රිත සමාවයිවක ව්‍යුහගත රචනා අහලා තියනවා 2012,2013.2014 සහ 2020 2022 කියන අවුරුදු වල. අපි ගිය සතියේ 2014 කරා.
අද 2012 2013 සහ 2020 2022 කියන අවුරුදු වල ප්‍රශ්ණ කරනවා. ඇල්කයින වලින් ප්‍රශ්ණ අහලා තියන්නේ 2020 දි විතරයි. පරිස්සමින්
මේ ටික ඉවර වෙලා අද apni.lk එකේ organic chemistry අනිවාර්ය MCQ රටා වල
තියරි උගන්නලා ප්‍රශ්ණ කරනවා.
9 ට පටන් ගන්නවා ඒ පන්තිය.

Organic Chemistry අනිවාර්ය MCQ රටා සදහා link එක ????
https://apni.lk/course/teacher/drrandeer/course/SHGSFHGSFJSFBSFSFSFBSFBSFBSFBSFBSF

වැදගත්: main revision එකේ april හෝ rapid revision එකේ june යන මාස වලට සම්බන්ධ වූ සිසුන්ට පොරොන්දු වඋ පරිදිම apni.lk එකේ උගන්වන organic chemistry සියල්ල අමතර ගෙවීමකින් තොරව අධ්‍යනය කරන්න පුලුවන් ඉහත ලින්ක් එක හරහා.

2 months, 1 week ago

අද Paper class එකේ discussion එක 7 ට.
Paper එක තාම කරලා නැති ලමයින්ට ඒකට උත්තර ලියලා එන්න පුලුවන් ( හවස 7 ට කලින්)

2 months, 2 weeks ago
2 months, 2 weeks ago
2 months, 2 weeks ago

සැප්තැම්බර් මාසයේ 2024 Revision Class එකේ උගන්වන පාඩම් ❤️❤️❤️
මේ අපි වැඩිම වැඩ ප්‍රමාණයක් plan කරලා තියන මාසය.
මේ මාසෙන් පස්සේ organic inorganic දෙකම ඉවර වෙනවා.
ඔක්තෝම්බර් නොවැම්බර් වල වැඩ ගොඩක් අඩුවෙන් කරන්න පුලුවන් ඒ නිසා.

  1. අගහරුවාදා සවස 7 සිට 10 - Organic Chemistry - සමාවයවික අවසන් දිනය
    (ලබන සතියේ සිට organic අනිවාර්ය MCQ theory සමග සාකච්ඡාව - 2010 සිට 2023 දක්වා -MCQ 110 ක් )

  2. බදාදා සවස 7 සිට 12 - ද්‍රාව්‍යතා ගුණිතය - අවසන් දිනය
    ( ලබන සතියේ සිට විද්‍යුත් රසායනය )

  3. සිකුරාදා සවස 7 සිට 12 - චාලක රසායනය - දෙවනි දිනය

  4. සෙනසුරාදා සවස 7 සිට 10 -
    Inorganic Chemistry
    - 2 වන ව්‍යුහගත රචනාවට අදාල තියරි සහ ප්‍රශ්ණ සාකච්ඡාව - S ගොනුව
    ලෝහ + අම්ල
    ලෝහ + ජලය
    ලෝහ + අලෝහ
    ලවණ + ජලය
    (ඊට පසු සතියේ සිට 7B රචනාව සහ inorganic අනිවාර්ය MCQ රටා තියරි සහ ප්‍රශ්ණ සාකච්ඡාව (2010 සිට 2023 දක්වා MCQ 60 ක් )

  5. බ්‍රහස්පතින්දා සවස 7 ට - Paper Class - Full Syllabus එකෙන් full papers 10 ක් ඉදිරි සති 10 සදහා. අනුමාන ප්‍රශ්ණ බලාපොරොත්තු වන්න.
    ❤️?????

2 months, 3 weeks ago
3 months ago

2023 Essay එකත් අද කරනවා.

3 months ago

Main and Rapid Revision class දෙකේම ලමයි 9.35 ට එන්න.
අවසන් ph ප්‍රස්ථාර ඇදලා දර්ශක ඉගෙනගෙන අද අම්ල - භෂ්ම සමතුලිතතාවය නිල වශයෙන් සමාප්ත කරමු.
ජයෙන් ජය
❤️

3 months ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months, 3 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 3 weeks, 2 days ago