Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

KARAPOTHUS SL

Description
Join Our Channel and Share this channel with others

සතුටින් විනෝදයෙන් දැනුම සොයා යන්න අදම අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න 💪👍

For cross promotion - @Karapotus

For Buy Ads - https://telega.io/c/krapothus_sl
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 weeks, 3 days ago
**Laser යන වචනය Light Amplification by …

**Laser යන වචනය Light Amplification by Stimulated Emission of Radiation යන්නේ කෙටි යෙදුමයි.

අදම මේ ගැන දැනගත්ත අය කවුද**

3 weeks, 4 days ago
**බයිබලයේ සඳහන් නොවන එකම හීලෑ සතා …

බයිබලයේ සඳහන් නොවන එකම හීලෑ සතා වනුයේ බළලාය.

3 weeks, 6 days ago
**1990 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 වන …

**1990 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 වන දින පැවති ක්‍රිකට් තරඟයකදී හැරී චැප්මන් නම් පිතිකරුවා එක් පන්දුවකට ලකුණු 17 ක් ලබා ගන්නා ලදී. ඒ පන්දුව උස් තනගොල්ලමත වැටී එක්වරම සොයාගැනීමට නොහැකි වීම හේතුවෙනි.

බෝලෙ නැති කරාම ඌව අව්ට් කරන අපි**

5 months ago
**ආලෝකය ඡායාරූප ගත කළ හැකි කැමරාවක් …

**ආලෝකය ඡායාරූප ගත කළ හැකි කැමරාවක් ඇමෙරිකාවෙන්

ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූප ගත කළ හැකි අපූරු කැමරාවක් එම්.අයි.ටී විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ලොවට හඳුන්වා දී තිබේ. සාමාන්‍ය වීඩියෝ කැමරාවකින් ග්‍රහණය කළ හැක්කේ තත්පරයකට රූපරාමු 24ක් වුවත් මෙම කැමරාවට තත්පරයකට රූපරාමු ට්‍රිලියනයක් ග්‍රහණය කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය.

මෙම තාක්ෂණික ආශ්චර්යය විශ්වයේ වේගවත්ම වස්තුව වන ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූපගත කිරීමට විද්‍යාඥයන්ට බලය ලබා දෙන බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දුන්නේය. සැබෑ සිදුවීම නැනෝ තත්පරයක් තුළ සිදු වුවත් එය තත්පර 20 දක්වා මන්දගාමී කිරීමට මෙම කැමරාවට හැකි බව පර්යේෂණ කණ්ඩායම පැවැසුවේය. දියරමය මාධ්‍යයක් තුළ උණ්ඩයක් ගමන් කරන අයුරු මෙම කැමරාව මගින් පටිගත කළහොත් එම වීඩියෝ පටය ධාවනය වන කාලය අවුරුදු තුනක් වන බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසා ඇත.

ෆෙම්ටෝ - ඡායාරූපකරණය නම් තාක්ෂණය මෙම කැමරාවට ඇතුලත් වී ඇති බැවින් මෙම කැමරාවට නොපෙනෙන කිසිවක් විශ්වයේ නොමැති බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය.**

5 months ago
**ඔයා දන්නවද හදිස්සියෙවත් ඔයාව කලු කුහරයක් …

**ඔයා දන්නවද හදිස්සියෙවත් ඔයාව කලු කුහරයක් ඇතුලට වැටුනොතින් ඔයාව ස්පැගටි එකක් වගේ ඇදෙනවා කියලා . මේ සංසිද්ධිය විද්‍යාවේදී හඳුන්වන්නේ ‘spaghettification’ කියලා මේකෙදි වෙන්නේ කලුකුහරේ ගුරුත්වාකර්ෂණය මගින් ඔයා එක පැත්තකට අදින ගමන් තව පැත්තකට මිරිකන එක .

කොහොම ඇද්ද ආතල් 😅🥲එක**

5 months ago
**පළමු වාණිජ ගුවන් යානය වූයේ 1949 …

පළමු වාණිජ ගුවන් යානය වූයේ 1949 දී බ්‍රිතාන්‍යය විසින් නිෂ්පාදනය කරන ලද De Havilland Comet ය.

5 months ago
**පසුපසට පියාසර කළ හැකි එකම කුරුල්ලා …

**පසුපසට පියාසර කළ හැකි එකම කුරුල්ලා Hummingbirds වේ.

දැනං හිටියද 😁**

5 months ago
**ඔයා දැකල ඇති ඕන තරම් කතාවල …

**ඔයා දැකල ඇති ඕන තරම් කතාවල ඉන්න සුපිරි උඩියටිකුරු කරලා උමං ඇතුළෙන් අරන් යන හැටි ඇත්තටමදැන් තියෙන ෆෝමිවුලා 1 ඒකට පැයට සැතපුම් එකසිය විස්සක වේගයෙන් උමං මාර්ගයක උඩුයටිකුරු වෙලා ගමන් කරන්න පුළුවන්

Try කරල බලමුද 😜**

5 months ago
**ලෝකයේ පලවෙනි වේග දඩේ ගහල තියෙන්නේ …

ලෝකයේ පලවෙනි වේග දඩේ ගහල තියෙන්නේ 1902 අවුරුද්දෙදීයි. මෙම දඩය ගසන අවස්ථාවේ වාහනයේ රියදුරා 45 mph වේගයකින් ගමන් කරමින් සිට ඇත.

45 mph😅*🥲***

6 months, 1 week ago
**ඔබ දන්නවා ද?

**ඔබ දන්නවා ද?

අඩු ගුරුත්වාකර්ෂණය නිසා මුත්‍රාශය පිරී ඇත්දැයි කීමට අපහසු වේ, මන්ද මුත්‍රාශයේ දිගු ප්‍රතිග්‍රාහක ස්නායුවලට ද්‍රවයේ බර දැනෙන්නේ නැත. මේ නිසා පැය දෙකකට වරක් තම මුත්‍රාශය හිස් කිරීමට ගගනගාමීන් පුහුණු කර ඇත.**

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago