❤️ හීන ජයගමු 🎓

Description
👩‍🎓👨‍🎓ඔයාලගේ හීන, targets ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මහන්සි වෙලා වැඩ කරමු.✍️
(ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට පමණි)✊

🎓 Motivation photos
🎓 Motivation videos
🎓 University dream photos,videos
🎓 Study tips

😊ආසාවෙන් පාඩම් කරමු..📚
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

2 weeks, 1 day ago
**අද දවස ඔයාගේ ජීවිතේ ට ලැබුණු …

**අද දවස ඔයාගේ ජීවිතේ ට ලැබුණු වටිනාම ත්‍යාගයයි ! ඒ අපූරු දවස සතුටින් පටන් ගන්නට
ආදරණීය ස්වයං යෝජනා....!!

දන්නවද ස්වයං යෝජනා කියලා කියන්නේ ඔයාගේ දවස පටන් ගන්න අපූරු ක්‍රමයක් ! දවසම සතුටෙන් පිරෙන්නට වගේම දවසම සාර්ථක වෙන්නට උදෑසන මේ විදියට ධනාත්මකව පටන් ගන්න !ධනාත්මක වචන එක්ක ධනාත්මක සිතුවිලි ඔයාගේ උදෑසනට එකතු කරගන්න...🍓❤️

- Gumiho's Diary -**

2 weeks, 4 days ago

*🥰මචන් කෝමද ඉතින්.ඔන්න මේ කියන්න යන්නේ ඔයාගෙ තරහාකාරයන්ට React කරන්නෙ කෝමද කියලා ගොඩක් වැදගත් කරුණු ටිකක්👊*

*🥰පලවෙනි එක.🥰
උන්ව ගනන් ගන්නෙ නැතුව ඉඳාන්.
👊
මේක කියන්නම් ලේසී.ඒත් කරන්නනම් ඉතින් ටිකක් අමාරුයි.
🙂
නමුත් අමාරුයි කියන්නෙ බෑ කියන එක නෙවේනෙ බං.
😇
ගනන් ගන්න එපා කියන එක නිකන් මෙහෙම හිතපන්කො.
👊ඔන්න දැන් උඹ ගෙදර දොර,ජනෙල් ටික වහගෙන තඩි බත් පිඟානක් කකා ඉන්නවා.කවුරුහරි ඇවිල්ලා උඹේ දොරට තට්ටු කරනවා.එක්කො උඹට පුළුවන් ගිහින් පටස් ගාලා දොර අරින්න.නැත්තම් උඹට පුළුවන් ඇහුනෙ නෑ වගේ ආතල් එකේ අර බත් එක කන්න.😜*👊😇
උඹ දොර වහගෙන ඉන්නකන් ඌට බෑ උඹට මොකුත් කියන්න/කරන්න.ඒ step එක් තේරුණා කියලා හිතනවා.

🥰උඹේ තරහාකාරයන්ව පරද්දන්න ඕනෙ නෑ..🥰

මචන් උඹ මේක හරියට තේරුම් ගනින්,උඹේ කකුලෙන් අදින,උඹ ඉහලට යන එක නවත්තන්න හදන තරහාකාරයො කොහොමත් ඉන්නෙ උඹට පහලින්.
ඒ නිසා වුන්ව අමුතුවෙන් පරද්දන්න දෙයකුත් නෑ.🥰👊

👊අනිත් වැදගත් දේ උඹ උඹේ තරහාකාරයන්ව පරාද කරන්න ගියොත් උන් දිනනවා.🤗
ඈහ් ඒ මොකක්ද යකූ ඒ කිව්වෙ.😜හිතපන්කො මෙහෙම උඹ උබේ තරහකාරයෙක් එක්ක හොඳටම තරහා ගිහින් ඌට පිහියකින් ඇන්නා කියලා.එතකොට ඌ ඉස්පිරිතාලෙ යයි උඹ පොලීසි යයි.ඌ හොඳ වෙලා එයි.උඹත් නිදහස් වෙලා එයි.ඒත් උඹේ නමට එකතු වෙච්ච ඒ කැලල උඹට මකන්න පුළුවන් ද?උඹට තියෙන පිලිගැනීමට එතකොට මොකක් වෙයිද?ඒකෙන් උඹේ තරහාකාරයො තව වැඩි වෙනවා මිසක් අඩු වෙයිද? ඒකයි මම උඩ් කතාව කිව්වෙ.👊🥰

🥰ඊගාව point එක.හරියට බැලුවොත් උඹට තරහාකාරයො ඉන්නවා කියන්නෙ උඹ ඇත්තටම උඹ යන ගමන සාර්ථකතකයි.🥰

ඇයි ඒම කිව්වෙ?උන් කැමති නැත්තෙ උඹ උන්ට වඩා වෙනස් දෙයක් කරන නිසා,එක්කො උන් උඹට කැමති නැත්තෙ උඹ උන්ට වඩා සතුට විඳින නිසා,උඹට උන්ට වඩා හැකියාවන් තියෙන නිසා.ඉතින් තරහාකාරයො කියන්නෙත් උඹේ ජීවිතේට හොඳ Motivation එකක්.😇🤗

🥰ඊලඟට.උඹේ තරහාකාරයන්ගෙන් ඉගෙනගනිම්.🥰
කෝමද ඒක කරන්නෙ?උන් උඹට බනිනකොට,උඹට චෝදනා කරනකොට උඹ එකපාරම react කරන්නෙ නතුව.👊😊ඒ උන් කියපු දේවල් ගැන හොඳට හිතලා බලපන්.ඇත්තටම උන් කියන වැරැද්දක් උඹ කරලද බලපන්.ඊටපස්සෙ උඹ් ඒ අඩුපාඩුව හදාගනින්. 😊තව දෙයක් සමහර වෙලාවට උන් උඹට කියයි ඕවා කරලනම් මදි පුළුවන් නම් තව මේ මේ වගේ වැඩ කරපන්... 😇🤗උදාහරණයක් විදියට exam එක නිකන් පාස් වෙලා මදි A 5 ක් දාපන් පුළුවන් නම් කියනවා කියලා හිතාන්කො☺️.ඉතින් උන උඹට තව් අලුත් අදහසක් දීලා තියෙන්නෙ.ඒ අදහසුත් අරන් උඹ තව ගැම්මක් අරන් තව හොඳට වැඩ කරපන්.😊අන්න ඒමයි තරහකාරයන්ගෙන් ඉගෙනගන්නෙ 😉🤗🙂

🥰අපි තව දැනගන්න ඕනෙ වැදගත් දෙයක් තමයි.අපේ තරහාකාරයො සාපේක්ෂයි.🥰

ඒ මොකක්ද ඒ කතාව.ඒකටත් චූටි උදාහරණයක් බලන්නකො.
🥰*🙂දැන් උඹ ඉන්නෙ ඉස්කෝලෙ යන වයසෙ කියලා හිතපන්.🥰උඹ ෆට්ට Love story එකක් ගැන Love සින්දුවක් කියලා Music video එකක් කරනවා.පොඩ්ඩක් ඒක උඹේ අම්මටයි තාත්තටයි පෙන්නපන්කො.මොනවා කියයිද?😋😉වසයය ගැලපෙන එකක්ද යකෝ ඕක,තොට අපි කන්න බොන්න දීලා සේරම කරන්නෙ ඉගෙනගන්න මිසක් love සින්දු කියන්නද භළ්ළො.තව මම කියන්න ඕනෙ නෑ දන්නවනෙ අම්මලගෙ හැටි😉☺️.

😍හැබැයි උඹ ඕක උඹේ වවයසෙ සෙට් එකකට පෙන්නපන්,social medea දාපන්.ඒකට කැමති අය ඕනතරම් ඉන්නව.ඒ කියන්නෙ එක එක්කෙනා උඹ කරන දේට කැමතිද ,නැද්ද බනිනවද කියලා තීරණය වෙන්නෙ ඒ එක එක අයගෙ අත්දැකීම්,සිතුප් පැතුම්,ආකල්ප,උපකල්පන අනුව.එක සෙට් එකක් උඹේ වැඩකට තරහා වෙනවා කියන්නෙ ඒ වැඩේ වැරදීකියනඑකමත් නෙවේ .ඒකයි කිව්වෙ තරහාකාරයො සාපේක්ෂයි කියලා.🤗🤗🙂

🥰ඉතින්.මේ දේවල් ඔයාගෙ තරහාකාරයොන්ට මූණ දෙද්දි ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා.හරියට තේරුම් අරන් මේ විදියට කරලා බලන්න.අනිවා උඹට ෆට්ට සතුටකුත් තියෙයි ඒකෙ.එහෙනම් අදට නවතිනවා.උඹට ජය වේවා!!🙂🤗😍

✍️මම;✍️
✍️Kavinda Gayashan✍️**

3 weeks, 1 day ago

මුලින්ම relax වෙන්න...අලුත් මාසයක්...අලුත් ආරම්බයක්....

මුලින්ම කරන්න ඕන හරියටම subjects 3 syllabus එක හොයාගන්න...පොඩි පොතක් අරන් ඒ ටික ලියාගන්න...ඔක්කොම units ලියාගන්න...

බලන්න තව කොච්චර ඔයාට කල් තියෙනවද කියල ( finel countdown app )

ඔයා ඉවර මොනවද...ඇත්තටම ඒව ඉවරද....පොඩ්ඩක් හිතන්න ඕනෙ...දැනට ඉවර units වල pesuru කරන්න ඕනෙ...💯💯

දැන් ඔයා phone එකෙයි අනිත් දේවල් වලයි වහලෙක් වෙලා හිටිය ඇති නේද...ඉතින් අද ඉදන් control කරගන්න ඕනෙ ඔයාවම...clz තියෙන වෙලාවට අද ඉදන් අනිවාර්‍යෙන් සහබාගී වෙන්න ඕනෙ...කලින් miss වුනු units ගැන පසුතැවෙන්න එපා...ගොඩක් වාසනාවන්තයි...ඒකෙන් ප්‍රයෝජන ගන්න...sirlage videos තියෙනවා...ඒව පිලිවලට බලල මගෑරුනු ඒව ඉගෙන ගන්න ඕනේ...මතක ඇතුව ඒ දේ පිලිවෙලට කරන්න ඕනෙ...පිලිවලට note එක ලියාගන්න ඕනෙ...අද ඉදන් clz මගෑරගන්නෙ නැතුව කරගන්න ඕනෙ miss වුනු ඒව අල්ලගන්න ගමන්...

ඔයාට පුලුවන්...බැයිනම් 12 පහුවෙනකම් ඉදල ඊයෙ දවස අවසානය අද දවසෙ ආරම්ම්බයේ ඔයත් වෙනස් වෙන්න ඕනෙ කියල හිතන්නෙ නැහැනෙ නේද...ඉතින් අනිවාර්‍යෙන්ම ඉවර එක එක units වල කොටස් කොටස් videos මගින් ඉවර කරල pesuru කරන්න ඕනෙ...

දැන් relax වෙන්න...ගිය දේවල් ඉවරයි...අද මේ දැන් ඉදන් වෙනස්ම පුද්ගලයෙක්...වැඩි කාලයක් නෑනෙ නේද එහෙම ඉන්න...ඉතින් පටන්ගන්න...bio theory note හොයාගන්න ඔයා යන sirge හෝ හොදම note එකක් කාගෙ උනත් කමක් නැහැ...සම්පත් පොත් එහෙම තියෙනවනෙ...ඒව කියවන්න...ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි...එහෙම බැයිනම් downloard කරගන්න...self control අමතක කරන්න එපා...අමාරු තැන් ලියාගෙන sirlagen අහගන්න...හැමවෙලාවෙම වැඩ කරන්න...physics අනිවාර්‍යයි pesuru...ඒ ඒ unit එකේ කොටස් කොටස් ඉවර කරල ඒ ටික ඉවර කරගන්න...practicals ඕනිතරම් තියෙනවා you tube එකේ එහෙම...self control අමතක කරන්න එපා...chemistry video බලන ගමන්ම ඔලුවට දාගන්න බලන්න...theory note complete එකක් ඕනෙ...යාලුවො ඇතිනෙ...

අනවශ්‍ය app අයින් කරන්න...groups channels අයින් කරන්න...හැමදේම පාලනය කරගන්න ඕනෙ ඔයා...

බුද්දිමත්ව තීරන ගන්න...

බය වෙන්නැතුව අද ඉදන් game එක play කරන්න ආසාවෙන්...👊👊👊👊

3 months ago
**# For 2024 A/L Last Words …

# For 2024 A/L Last Words ?**

ඔන්න ළමායි හෙට ඒලෙවෙල් එක්සෑම්  පටන් ගන්නවා ?**

ඔයා ඔයාට පුළුවන් උපරිමය දෙන්නෝනි මේ ඉස්සරහට තියන සති දෙකට හැමනිතරම හිතන්න මම ගොඩක් ශක්තිමත් , වාසනාවන්තයි කියලා...☺️**

විභාගේ පටන්ගත්තයින් පස්සේ ඔයා ප්‍රශ්න ලියපු විදිහ , උත්තර බලන්න යන්නෙප..? වෙන අය එක්ක සසදන්න එපා..? පුලුවන්තරම් බාහිර අය එක්ක කතා අඩු කරලා පාඩුවේ ඉන්න ?**

සෝශල් මීඩියා ඕනිම නෑ විභාගේ ඉවර වෙනකම් ?ඒ ඒ දවස්වල පේපර්ස් ලියලා ගෙදර ආවට පස්සේ පැයක් විතර සැප නින්දක් දාන්න...?ඊට පස්සේ නැගිටලා කාල බීලා ඊළග පේපරේට සෙට් වෙන්න.

ඔයාලගේ ක්ලාස් යන සර්ලත් ගොඩක් වටින උපදෙස් දීලා තියනෝනේ....ඒවා Follow කරන්න අත්දැකීමෙන් දෙන වචන....♥️**

විභාගේ අතරතුර අත්හැදීම් කරන්න යන්න එපා , තියරි නැති පාඩම් ආය බලන්නවත් එපා ඔයාට පුලුවන් දේවල් මොනවද ඒවගෙන් ගේම ගහන්න.ඉතින් නoගිලා මල්ලිලා හැමෝම පරිස්සමට මේ සති දෙක විභාගේ ලියන්නෝනි.ජය වේවා ඔයාලට....♥️*✨*

#ShinX |**

3 months ago
**\_"ඇබ්බැහි වීම"\_

**_"ඇබ්බැහි වීම"_

_මේ වචනෙ ඇහෙද්දිම මොනවද මතක් උනේ ?_

_ලව් සීන් වලට , කුඩු වලට ඇබ්බැහි උන අයවද මතක් උනේ? ?_

_උඹල හිතන්නෙ අපිට ඇබ්බැහි වෙන්න පුලුවන් නරක දේවල් වලට විතරයි කියලද??_

එහෙනම් උඹට වැරදිලා මිත්‍රයා.

ඇබ්බැහි වෙයන් සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න.

ඇබ්බැහි වෙයන් දුකත් රසවිදින්න.?**

ඒ දේට ඇබ්බැහි උනාම මේ ලෝකෙ එකෙක්ට තියා සක්කරයටවත් බැරි වෙයි උඹව නවත්වන්න.

උබ නවතින තැන උබටවත් හිතාගන්න බැරි වෙයි.

Good Luck**

I Am K**

3 months ago
***වෙලාවකට හිතෙනවා*

වෙලාවකට හිතෙනවා
ඔක්කොම දමල ගහල ගිහින් පැත්තක වෙලා ඉන්න .

හැබැයි ආයෙම මතක් වෙනවා
දෙන්නෙක් මම දිනනකම් මග බලන් ඉන්නව කියල
එතකොට මට ආයෙම හිතෙනවා
ආයෙම පටන් ගන්න ඕනෙ කියල !

*?❤️‍?"*

#වලාකුලුකෙල්ල#thediary Pramu ' ?**

3 months, 1 week ago
3 months, 1 week ago
3 months, 1 week ago
3 months, 2 weeks ago

ඒයි කෝ උඹේ හීනේ....?**?
ආන් ගියා නේද....
?*
අල්ලගන්න දුවනව ද...
??‍♂️*?‍♀️
අමතක වුනාද...
?*
නැත්නම්...
අමතක ම කරලා දැම්මද...
?
අහපන් උඹේ ඔය හිතෙන්...
☝️
මොකෝ වුනේ...
?*?
මතක තියාගනින්..
**☝️
එතන ලොකු කතාවක් තියෙන බව.....
?*
උඹ දැන හෝ නොදැන ...
?
අහල බලපන් උඹේ ඔය හිතෙන්....
?***

මේ උඹේ වේලාවයි..මතක තියාගනින් ...මේක තමා වේලාව....

කරන්න හොද ම කාලය ...*⌛*

අමතක වෙච්චි ,කරල දැම්ම හීන ගොඩ දාගන්න ....

මොනා ද බන් ඒ හීන....?**

අනේ මන්දා ...ඒ හීන නම්..කවදා යන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ ....☹️**

කොච්චර දිව්වත්...මහන්සිය විතරයි ....හැබැයි ...ප්‍රතිඵලයක් නැහැ හොද...

එහෙම වෙන්නේ.. දැනෙන්නේ..උඹ හොදටම මහන්සි වුනේ නැති වුනහම..කොච්චර කට්ටක් කෑවත්...ඒ මහන්සියටම තමා හොද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් බන්.....

උඹ දැන් ඕලෙවල් හොදටම මහන්සි වෙලා ගොඩ දාගත්තනම්...දැන් ගොඩ ..ඒ කිව්වේ.ඒ නවයක් හරි ඒ ටිකක් වැඩි කරන් රිසාල්ට් එක බෙස්ටි කරගන්න ඇති ...

ඕලෙවල් ම නෙමෙයි ජීවිතේ ...ඒලෙවල් ම නෙමෙයි ජිවිතේ ...ඒක ආයෝජනයක් විතරයි ...
මන් එහෙම කිව්වේ කලින් කිව්ව දේ නිසා වැරදිව හිතන්න ඉඩක් තියෙන නිසා ....ඒක එක් උදාහරණයක් පමණි ඔබේ මගේ ජිවිතේ ....

මතක තියාගනින්..උඹ කොච්චර කැප වුනත් ඒ මහන්සියට අගයක් දෙන්න...දැනෙන්න දෙයක් කරන්න උත්සහ කරන්න බලන්න .....

උඹ කොච්චර ප්ලැන් ගැහුවත් හිතට දැනන සතුට නිසා කොච්චර හීන අතහරිනවද...ඒකට කියන්නේ වර්ථමාන සතුට ..ඕක හින්දා උඹේ හිතේ ඇදිච්ච...මැවිච්ච...හීන පාට කරන් නැතුව ශොට් රොඩ් හොයන් යන එක තාම නවත්තලා නැතිවත් ඇති .....

ඇත්තටම අහන්නෙ දැන් ඇති වෙලාම නැද්ද..මොන කෙහෙල්මලක්ද මන්දා මේ කියලා ...?
ඒ හීන දැන් නම් දියවෙලා පොඩිවෙලා...ගිහින් ගොඩක් කල්..ඒ ..ඒ.ඒ.උඹෙ ඔය කම්මැලි කම නිසා මිසක්...ටියුට් නැහැ ..නෝට් නැහැ ...ක්ලාස් කට් කරා..ඔන්ලයින් ආවහම වෙන දේවල් අස්සෙ දිව්වා...
අපි දන්නැද්ද ඕවා
?**...හිත කියන්නෙ මහ අමුතු දෙයක් ..අස්සෙ මුල්ලෙ නෑර දුවනවා...

ඒත්..මචන්..කෝ උඹ එදා දැක්ක..ඒ හින...

ඒවා මිදිලා ගිහින් නේ ....

මේ අහපන් බන් තවත් දුකක් වෙන්න ඇයි කට්ට කන්නෙ ..

මොකක්ද ඒ...?**

උඹ මේ එක්සැම් එක හොදට කරේ නැත්නම් අනිවාර්යයෙන් ම උඹ ජිවිතේ විදවන්න වෙනෝ..ඒ උඹ ළග සිරික්කිය දාපු උඩින් තොප්පි විසික් කරපු සෙට් එකම කැම්පස් සිලෙක්ට් වුනොත් කොහොම ට තියෙයිද ...?**

මොකො ඒ වෙලාවට උඹ හිතෙන් අඩලනම් වැඩක් නැහැ මයි....මචන්....

මේ අහපන් තව දවස් කීයද එලෙවල් වලට අන්තිම පාරට කියන්නේ බන්..උඹ ම උඹේ හීනෙට ගියේ නැත්නම් වෙන කවුරු යන්න්ද ..මේ ලොකේ ඕනි තරම් ඉන්නො මහ ලොකු ප්ලැන් ගැහුවේ නැතත් තමන්ගේ ජිවිතේ වෙනුවෙන් අඩියෙන් අඩිය උඩටම ගිය අය..බොරු දේවල් වලට ට්‍රයිම් දෙන්න යන්න එපා බන් දැන්...

බේගල් ආදරේ හොයන්න එපා ..හිතන්න ඔයා දවසක කැම්පස් ඉන්න එක ගැන...ඒ මේ කැම්පස් එකේ ලග තියෙන කඩේ ගාවවත් ...ඇළ ගාවවත් .....කැන්ටිම් සර්විස් වත් නෙමෙයි බන්...උපාධිය ගැන මන් කිව්වේ ..හිතපන් ...මේ උඹේ හීනේ..කෝ අර ලොකු හීන....

මොකෝ කියන්නේ ...?*?කටිටිය ඇහුව වගේ කැම්පස් යන්දා...ගිහින් තමන් අවුරුදු ගානක් දැක්ක හීන ඉල්ලන් එමුද....??*

නැත්නම් එක්සැම් ගොඩ ගිහින් අනිවාර්යයෙන් ම කැම්පස් නොගියත් ජිවිතේ වෙනුවෙන් දැක්ක හීනෙට දුවල ගිහින් එමුද...

අපිට මුලින්ම යන්න පාරවල් නම් අනන්ත තියේ බන්..ඒත් යන්න එක්කන් යන්න කවුරුත් නැහැ කියලා අඩන්න එපා...උඹ දැක්ක ඒ හීනෙට කොහොම හරි යන්...අනිවාර්යයෙන් ම ...

අද වෙච්චි ගොඩක් අය කැම්පස් යන්න පොඩි ලකුණක් මදි වුනා කියලා දුක් වෙන්නෙ නැහැ මොකද ඔන්ලයින් පවා ලොකු ගේමක් ගහන්න පුලුවන් ..බිස්නස් සයිඩ් පුලුවන් ....සිගින් අපේ ටැලන්ට්ටඩ් එකෙන් වැඩ දාන්න පුලුවන් අද චාන්ස් වැඩි...හැබැයි හරි දේ හරි වෙලාවට ම වෙන්න ඕනි ..මොකද අපි යන්නෙ හරි පාර කියලා වැරදිම පාරේ යන්න පුලුවන් ..අන්තිමේදි මගට ගිහින් හැරෙන්න බැහැ ගොඩක් දුර ඇවිත් එතකොට හැරෙන්න අපිට බැහැ ...හැබැයි වැරදුනා කියලා ගොඩක් ජිවිතේ අවුල් කරගන්න ඕනි නැහැ ...මොකො එකපාරක් වැරදුනාට මිනිස්සු වැටුන් නැහැ .හිතෙන් සල්ලි වලින් වැටුනත් ජිවිතේ එකම අභියෝගයක් විතරයි..මිත්‍රයා....?*?*

අපි මේ ලැබිච්ච චාන්ස් එක එකපාරක්වත් මිස් කරගන්න ඇයි ට්‍රයි කරන්නේ..

ආස නැද්ද උඹ ලා ලොකු ලොක්කන් වෙන්න...වාහන අරන් යන්න ..කෝ ...සල්ලි වලම ජිවත් වෙන්නම නෙමෙයි කියන්නේ...බන්...සල්ලිම නෙමෙයි ජිවිතේ කියලා වදන් මිනිස්සු ම මවලා තියේ නේ.හැබැයි අපි අපේ ඉලක්කය ට ගියහම මිනිස්සු අපිට කිව්ව වැරදි අඩුපාඩු අනම් මනම් නොයෙක් කතා..ඒ අයට මැවෙන්න එච්චරම වෙලාවක් යන්නෙ නැහැ බන්..මොකො උඹ එදා හිටිය විදිහ නෙමෙයි අද ඉන්නේ තව අවුරුදු ගානකින් ඉන්නේ..අපි හැමොම වෙනස් වෙනෝ...චරිත වෙනෝ...කරනවානම් හරි දේ කරපන් ජිවිතේ ට එකපාරක් ...කෙල්ලනේ..කොල්ලනේ...**

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago