D⃠I⃠D⃠U⃠ 🅿🅴🆁🆂🅾🅽🅰🅻 🅱🅻🅾🅶

Description
හදවතට දැනෙන කතා කියවන්න විදින්න එකතු වෙන්න......💜
මන් ,
දිදූ 💜
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 1 week ago

11 months ago

තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් ඕනේම දෙයක් අත්හැරලා දාන්න පුලුවන් කෙනෙක් වෙන්න.....

මොකද ,

අනුන්ට ආදරේ කරන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ තමන් ආදරේ කරන්න , තමන්ව සතුටු කරන්න.....

මන් බැදීම් වලදි හරිම දුර්වල මනුස්සයෙක් උනාට අත්හැරීම් වලදි මන් හරි ශක්තිමත්.....

මන් බැදීමක් ලේසියෙන් අත්හරින්නේ නෑ වගේම ,

අත්හැරපු බැදීමක් කිසිම හේතුවක් මත ආයේ මගේ ජීවිතේට ලන් කර ගන්නෙත් නෑ.......

ඉතිම් ශක්තිමත් තීරන ගන්න ආදරනීය තමන්ට ආදරේ කරන කෙනෙක් වෙන්න බලන්න.....

ඔයා ඔයා ව පරිස්සම් කර ගන්න ලස්සන ලමයෝ...මොකද ඔයා හරි වටින කෙනෙක්.....

didu 🤍🍃

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

11 months ago

ජිවිතේ කියන දුෂ්කර කාර්තු පිරුනු ගමන් මගේ දිනක් ඒවි සුන්දරම කාර්තු එළඹෙන.......

එදින වනතුරු ඉවසන්න....දවසක සුන්දරම කාර්තු විදීමට නම් අමාරුම කාර්තු දරා ගත යුතුමය.....

didu🤍🍃

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

11 months ago

සමහරු මාර දාර්ශනික කතා කියනවා 😅......

සිල් රකිනවා වගේ මාර විදිහට රගපානවා😅.....

අනික් අය වෙනුවෙන් පන උනත් දෙන්න ඉන්නේ වගේ පෙන්නගෙන ඉන්නවා😅....

හැබෑ ඇත්තටම උන්ගේ ඇතුලේ ඉන්නේ මහ කුහක , තමන්ගේ තත්වේ රැක ගන්න ඕනේ දෙයක් කරන කකුල් දෙකේ තිරිසන්නූ......😅💔

හැබෑ මන් හරි ලස්සනට දැක්කා බොරු ශෝ එක නැති ,

ඕනේ කෙනෙක් ඕනේ දෙයක් හිතා ගත්තාවේ කියලා හිතන ,

කා ඉස්සරහවත් රගන්නේ නැති පාඩුවේ ඉන්න චරිත ඇතුලේ ,

හරි ලස්සන දේව ගති තියෙන සුන්දර මිනිස්සු......

එයාලා හරි දුර්ලභයි...💗

හැම තැනම ඉන්නේ සිංහ හම පොරව ගත්ත නරි මිසක් ඇත්තම සිංහයෝ නෙවේ....තේරුම් අරන් ආශ්‍රය කරන්න අන්න ඒ නිසා 😁💗

_didu🤍🍃_

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

11 months, 1 week ago

ඔබ,

කොච්චර busy කෙනෙක්
උනත් ඔයාට වටිනාකමක් දෙන අය
වෙනුවෙන් කාලයක් වෙන්
කරන්න පුරුදු වෙන්න.....

මොකද ඔයා හිතනවාට වඩා
ඒ අයට ඔයා ව වටිනවා වෙන්න
පුලුවන්......

ඔයා මගහැර ගන්නේ ඔයාට
ගොඩාක් ආදරේ කරන
කෙනෙක් වෙන්න පුලුවන්....

මගහැරුනු පසු පසුතැවෙන
මිනිසෙකු නොවී මගහැර
නොගෙන ආදරේ දෙන
ආදරනීයෙක් වෙන්න.......

didu?

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

11 months, 1 week ago

අහම්බෙන් හම්බෙලා
හදවතට ලන් වෙලා
ඔය අද මගේ ලෝකේ
මට නැතුව බැරි වෙලා.........

අපි අපිට ඈතයි
ඒක මම දන්නවා
ඒත් මගෙ මුලු හිතම
ඔයාවම ඉල්ලනවා.......

දන්නවාද සදේ ඔබ
අහිමි බැව් දැන දැනම
මම තවම මහ ගොඩක්
ඔබට පෙම් කරන වග.......

අයිතියක් නැති ඔබට
මුලු හිතම පවරලා
මන් ඉන්නේ ඈතින්නේ
ඔබ දිහා බල බලා......

ඔබේ එක වචනෙකුත්
ඇති මෙමට සැනසෙන්න
ඒත් ඔබ එලෙසවත්
කතා නෑ මා සමග.....

ඔබට මිතුරෙක් තරම්
වත් මාව නොවටිනා
බව දැන දැනගෙනත්
මම තවත් ලන් වෙනා.......

ඈතකට යන්න මට
අවසරයි ඉතිම් දැන්
ගතින් ඈතට වෙලා
හිතින් පෙම් බදින්නම්.........

සදේ ඔබ කැමති
අහසක ඉතිම් දිදුලන්න....
ඔබෙන් දුරකට යන්න
අවසරය මට දෙන්න..........

didu ??

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

11 months, 1 week ago

ආදරනීය හොදම යාලුවා
වෙත ලියමි.......

මගේ ජීවිතේ මා පසු කල
සෑම අපහසු කාර්තුවකදීම ,
මා දරා සිටි ඔබ ,
මගේ ජීවිතයේ හොදම හමුවීමක් ලෙස ,

මා මගේ හදවතේ උඩින් ම ලියා තබමී.........❤️

මම මෙය පැවසීමට දෙවරක් නොසිතමි ,

ඔබ හමු නොවූ වා නම් ,
බොහෝවිට ,

අද මා යැයි කිසිවෙකු මිහිපිට නොසිටීමට ද ඉඩකඩ පවතී........❤️‍?

ඉදින් ,

මේ මාගේ එකම ඉල්ලීමයි ,

සැමදා මේ මිතුදම පැවතීමට ඉඩ තබන්න ,

මන් ද ,

ඔබ නැති දිවියකට ඔබ මට තවමත් පාර කියා දී නොමැති බැවිනි.........❤️

අමරනීය මිතුදමකට අපි ඉඩ හරිමු......සැමදා සදාතනික මිතුරන් ලෙස හිදිමු.......??

didu ??

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 1 week ago