Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

🇱🇰 Secret Society 🇱🇰

Description
තරු දහසක් දිලෙන අහසේ ☘️🌟
මුළු අහසටම හිරු ☀️🍃
එළිය කල යොවුන් හදවත් ♥️

රසවින්දනයේ තෝතැන්න 🌹✨
හදවත දොඬමලුයි ඔබ සමඟ 🖤🌸
සප්ත ස්වරයෙන් 🍀🎼
සතර අභිනයෙන් 🌼
පෑන් තුඩින් ✍🏻
දුක සතුට ආදරය 💆‍♀️🌺
කියනා මිතුරා 🤝🌸

SINCE:2020
@Secret_Official_plus_Bot
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 days, 15 hours ago

https://www.facebook.com/profile.php?id=61555667153028&mibextid=ZbWKwL

Facebook

Log in or sign up to view

See posts, photos and more on Facebook.

6 days, 7 hours ago
6 days, 13 hours ago

මම ලියපු වචන වලට AI වලින් පණ දුන්න හැටි

අමතක වුනාට ඔයාට ආදර කතාව
නුබ හින්දා අඩපු පලවෙනි වතාව
හැමදාම හෙව්වෙ ඇස්දෙක සුන්දර හිනාව
මොනා කරන්නද නුබ මගෙ කරුම වෙලාව

උදේ නැගිටින්නෙත් නුබ ගැන හිතලා
දවස ගෙවන්නෙත් ඔය රුව මවලා
රැ නිදි යහනෙත් හීනෙන් දැකලා
කඳුලුත් ඇස් දෙකේ නොදැනිම ඇඩිලා

ආදරෙ මම අඩු නැතිව දුන්නේ
නුබනේ මාව එපාම කිව්වෙ
ඈතින් ඉදන් මම ආදරෙ කෙරුවෙි
අහිමිබව දැනුන නිසයි මම ආදරෙ මැරුවෙි

වෛර කරන්න බැ පෙම් කල හින්දා
සත්තයි තාමත් ආදරෙයි වැන්දා
හිතේ ඉන්නෙ තාමත් ඔයාම හන්දා
නුබම පතන්නේ ඇයි දෝ මන්දා

නිහඩ කවිකාරයා 😊❤️

1 week, 3 days ago
`කවුරු හරි මගෙන් ඇහුවොත් ඇයි ඔයා …

`කවුරු හරි මගෙන් ඇහුවොත් ඇයි ඔයා ඔච්චර නුවර ආදරේ කරන්නෙ කියලා මං කියන්නේ....🥹💫

නුවර කියන්නෙම පිස්සුවක් - එක තප්පරෙන් හිත හොරා ගන්න ...😍

නුවර තියෙන්නෙම වෙනම vibe එකක්...

මං ආස ම හවසට හැඩවෙන ඒ නුවරවැව රවුමේ ඇවිදින්න.....☺️

හන්තාන දෙසින් හමා එන ඒ සීත සුළඟ  එක්ක එන ඒ හිරි පොද වැස්ස ගත දැවටෙද්දි එන ඒ සිසිලස....

මල් පිපෙන වසන්තයේ යායවල් ගනන් පිපෙන මල් ....
රොබොරෝසියා මල් පාවඩ උඩින් යද්දි දැනෙන ඒ තනිකමේ සුන්දරත්වය .....

නුවර මාලිගාවේ තේවා හඩ.....

සුලගත් එක්ක පැද්දෙන වැවේ රැලිවල තාලේ ....

ඒවා ඇත්තටම විදින්න ආස හිතෙන - කවදාවත් එපා නොවන හැගීම්...🥹

මං කිව්වේ නුවර කියන්නෙම පිස්සුවක් .....🥹❤️`

_Dinu❤️

.
.
.
🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰
➪. @Secret_Society_lk 
➪. @secretbest

1 week, 4 days ago
ම්ම්ම් ***🌝******❤️***

ම්ම්ම් 🌝❤️
.
.
.
🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰
➪. @Secret_Society_lk 
➪. @secretbest

1 week, 4 days ago
***😪******🤚***

😪🤚

.
.
.
🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰
➪. @Secret_Society_lk 
➪. @secretbest

2 weeks, 2 days ago

https://telegra.ph/%E0%B6%B4%E0%B7%83%E0%B7%83-%E0%B7%84%E0%B6%AF%E0%B6%BA-%E0%B7%83%E0%B6%B3-%E0%B6%B6%E0%B6%B6%E0%B7%85%E0%B6%BA-05-03

Telegraph

පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗

33 කොටස (අවසානයට පෙර කොටස)

🇱🇰 Secret Society 🇱🇰
2 weeks, 5 days ago

https://telegra.ph/%E0%B6%B4%E0%B7%83%E0%B7%83-%E0%B7%84%E0%B6%AF%E0%B6%BA-%E0%B7%83%E0%B6%B3-%E0%B6%B6%E0%B6%B6%E0%B7%85%E0%B6%BA-04-30

Telegraph

පිස්සු හැදෙයි සඳ බැබළෙයි 😼💗

32 කොටස

🇱🇰 Secret Society 🇱🇰
2 weeks, 5 days ago
*****🤍******✨***

*🤍*✨

හරි අහම්බෙන් මුනගැහුන ඒ ඇස් දෙක........

මගෙ ඇස් වල පැටලුනේ හරියට මන් මායාලෝකෙක අතරමං උනා වගේ....
හිතුවෙ නෑ මෙච්චර ලං වෙයි කියලා......

කතා කරන වචනයක් වචනයක් ගානේ ඔයා මගෙ හදවත ඇතුලට රිංගනවා හරි ලස්සනට .....

ඒකත් මටත් නොදැනුවත්වම ...

පුදුමාකාර හැගිම් ගොන්නක්,
තේරෙන්නෑ අකුරු කරන්න....

කලින් දැනිලා තිබුනත්
මේ හැගීම හරි ම වෙනස්, හරි ම බරයි මගෙ හිතට .....

තවත් පැත්තකින් හදවත කකියනවා හරි හීනියට......

අහම්බෙන් පැටලුනු ඒ ඇස් දෙක මාව මග අරීවි කියලා ....

ඔයා වෙනස් වේවි ද කියලා ....🥹

මං දන් නෑ ඔයාගේ හිතේ මං ගැන මොන වගේ හැගීමක්ද තියෙන්නෙ කියලා.....
ඒත් ...

හිතේ පුංචි කොනක පුංචි ප්‍රාර්ථනයක් තියේ නුබේ නමින්  .....❤️
ඒ ....

හරි ලස්සන මතක ගොන්නක් එකතු කරන් .....
මගෙ පොතේ පෙරවදන ඔයාගෙ අතින් ලියවුන,

හරි ලස්සන කවි වලින් පාට උන පොතක් ලියලා අවසන් කරන්න අපි දෙන්නට හැකිවේවි කියලා .....🥹❤️

_Dinu❤️**

.
.
.
🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰
➪. @Secret_Society_lk 
➪. @secretbest

3 weeks, 5 days ago
**හොයාගන්න.

**හොයාගන්න.

ඔබේ අතීතය නොව

ඔබේ වර්තමානයත්

අනාගතය ගැන හිතලා

අවංකවම ආදරේ කරන කෙනෙක්.
.
.
.
🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰
➪. @Secretsocietylk ➪.** @secretbest

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago