📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 6 days, 17 hours ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 3 weeks ago
චුටි උදව්වක් කරන්න පුළුවන් ද ලමයි🥺🥺
බිස්නස් එකට පොඩි නෙවෙයි ලොකු support එකක් මට ඔනෙ ඔයාලාගෙන්.
මේ මගේ චුටි බිස්නස් එක.
https://chat.whatsapp.com/HoJrO6XNVYBCYVSB2e5Ahx
Cloth material තමා කරන්නේ නම් කට්ටියට පුළුවන් නම් group එකට කට්ටිය ඇඩ් කරලා දෙන්න එ අය ගන්න iteam වලට චුටි discount එකක් දෙන්න මන් තීරණය කරා එ දෙන support එකට...
පුළුවන් හැමොම පොඩි support එකක් දෙන්න ඉතින් දැක්කෙ නැ වගෙ යන්නේ නැතිව😪😪😪
🅘🅝🅕🅘🅝🅘🅣🅨 🅞🅕🅕🅘🅒🅘🅐🅛
_ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ_
🎶 мυѕιc
🎯 мoтιvaтιon
💌aeѕтнaтιc
🍃 naтυre
🍁ωαℓℓραρєя
📚edυcaтιon
💗вeaυтy
Follow the ♥🌖♾ INFINITY♾ 🌔♥ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VapDCJjGufJ1skrgN71U
lєt'ѕ crєαtє hαppínєѕѕ °•^
ɪɴғɪɴɪᴛʏ ᴏғғɪᴄɪᴀʟ
දන්නවද ගැනු ලමයෝ ?❤️
මම දන්නවා ඔයාට ගොඩක් අය ආදරෙයි කියල..
මතක තියාගන්න ඒ අය අතරින් මාත් ආදරෙයි කියල
කවදහරි කව්රුත් ආදරෙ නැතිව එක්කෙනෙක් ආදරෙ උනොත් ඒ මම වෙිවි?
කවදහරි කව්රුත්ම නැති උනොත් ලමයෝ මතක තියාගන්න ඔයාට ගොඩක්ම ආදරේ කරපු මම මෙි ලෝකෙන් ගිහින් කියල ??
ආදරෙයි ❤️
කවිකාරයා
පිස්සා.... පුංචි කතාවක් විනාඩියක් අරන් කියවන්න.
මම පවන්. වෘත්තීයෙන් පොලිස් නිලදාරියෙක්. අනිත් අය වගේ බයික් එකේ නෙමෙයි මම රාජකාරියට ගියේ බස් එකේ..
දවසක් මම ස්ටෑන්ඩ් එකේ ඉද්දි එක මනුස්සයෙක්ව දැක්කා. ඩිස්ප්ලේ එකේ ඉරි ගිහිපු පරණ පෝන් එකක් අතේ තියන් ස්ටැන්ඩ් එකේ බංකුවක් උඩ වාඩිවෙලා මොනවාදෝ මුමුනනගමන් හිටියේ.. කාටවත්ම කරදරයක් කරන්නෑලු. අසරණ මනුස්සයෙක් නිසා මමත් ළඟ කඩෙිකින් මාලු පාන් දෙකකුයි වතුර බෝතලෙකුයි දුන්නා. එයා මම දිහා බලලා ඉගි කරල කිව්වා එතනින් තියන්න කියල. මට එන්න වුනා මගේ බස් එක ආපු නිසා
ඔය විදිහට ඒ අමුතු මනුස්සයාව දකින එක මට සාමාන්‍ය දෙයක් වුනා.. දවසක් මම දැක්කා කට්ටිය ස්ටැන්ඩ් එක ළඟ වට වෙලා ඉන්නවා. ඒත් එක්කම ගිලන් රතයකුත් එතන ඉදල යන්න ගියා. කාටහරි ප්‍රශ්නයක් ද කියල බලන්න මම එතනට ගියා. යන්න හදද්දි මගෙ කකුල ළඟ එක දෙයක් තිබුනා. පෝන් එකක්. පස්සෙයි මට මතක් වුනේ අයිතිකාරයා කව්ද කියල....
එතන ඉදපු මාමා කෙනෙක්ගෙන් ඇහුවා මොකද වුනේ කියල.
"කාටවත්ම කරදරයක් නැති අහිංසක මනුස්සයෙක්. කැම ටිකක් දුන්නම පැත්තකට වෙලා කාලා මෙි පෝන් එක දිහා බලාන ඉන්නවා... අද උදේ එක සැරේම මෙයා කලබල වෙලා පාරට දුවද්දි එහා පැත්තේ ආපු ටිපර් එකට යට වුනා මහත්තයෝ..... පව් අසරණයා...
නොදැනිම මගෙ ඇස් දෙකට පුංචි කඳුළක් ආවා... පෝන් එක මගෙ අතේ තිබ්බ නිසා මම නිවාඩුවක් දාලා ගෙදර ගියා. ගිහිල්ලා චාජ් එකට ගැහුවා.
දෙවියන්ගෙ පිහිටෙන් ඒක තාමත් වැඩ.
පෝන් එක ඔන්කරල මම මුලින් බැලුවෙි මැසේජ්.. එක නම්බරේකට යවපු මැසේජ් සියගානක් තියනව දැක්කා. සේව් කරල තිබුනේ දෝණි කියල. ලස්සන කවි ලියල තිබුනා.
හැප්පෙන්නත් මොහොතකට කලින් මැසේජ් එකක් යවලා තිබුනා..
පස්සේ මම බැලුවෙි පොටෝස්. එක කෙල්ලෙක්ගෙ පොටෝ වලින්ම විතරක් මුලු ගැලරියම පිරිලා.
මට තාමත් මතකයි ඒ අන්තිම කවිය.
මැණික
සතුටක් නැත්තං මම ළඟ
යන්න පුලුවන් දමා අතහැර
කිසි දිනෙක නැ තරහක්
ඔබ ගැන.
මැරැනත් හිතේ ඉන්නේ
ඔබම පමන
කවිහිතකට නුඹ පන පෙව්වා
ලස්සන මතකයක් මට ලැබුනා
මැරැනත් මා මෙි මොහොතේ
එන්නම් දරැවෙකු වී
සැනසෙන්නට ඔය තුරැලේ...
කවිය දැක්කම නොදැනිම මට ඇඩුනා.. පෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකෙ ගහල තිබුනා එක වාක්‍යක්...
කවිකාරයා ❤️ දෝණි.
නිමි.
මිය ගිය කවිකාරයා
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 6 days, 17 hours ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 3 weeks ago