Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

Biology Shortcut🔬☘️(A/L)

Description
උසස් පෙළ ජීව විද්‍යා විෂයට අදාල වැදගත් කොටස් සහ නිතර විභාගයට පැමිණෙන කොටස් සඳහා අවශ්‍ය theory parts සාකච්ඡා කිරීම
My you tube Channel👉 https://www.youtube.com/@BiologyShortcut-qk8bf
Fb page👉https://www.facebook.com/profile.php?id=61550208727
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

hace 1 mes, 3 semanas
**අප්‍රියල් මාසයේදී

**අප්‍රියල් මාසයේදී
Full Revision පන්තියෙහි

👉 Unit -07 අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
ආරම්භවේ**..

🔴 සියලු දැනුවත් කිරීම් 👇👇
Telegram Channel Link -https://t.me/biobashanapaperclass

hace 2 meses

Faculty of medicine,
University of Kelaniya

🌸

hace 2 meses, 1 semana
ජයග්‍රාහකයින් ගේ Bio Class එක***🩺***

ජයග්‍රාහකයින් ගේ Bio Class එක🩺

සතුන්ගේ සංසරණ පද්ධතිය

සියලුම theory කොටස් සරලව සහ අංග සම්පූර්ණව පැහැදිලි කිරීම.

වැඩිම MCQ , SEQ , Essay ප්‍රමාණයක් පන්තියේදීම සම්පූර්ණ කිරීම.

( පසුගිය විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න සමඟින්).

කටපාඩම් සම්ප්‍රදායෙන් බැහැරව තර්කානුකූල හා ආකර්ශනීය ඉගැන්වීම් රටාව.

ඕනෑම මට්ටමක ශිෂ්‍යයෙකු ජයග්‍රාහකයෙකු බවට පත් කරන Paper class එක.

එන්න අවබෝධයෙන් ඉගෙන ගෙන ඔබේ A හීනය සැබෑවක් කර ගන්නට.....

Sasika Dasanayake
MBBS (UG)
Faculty of Medicine
University of Colombo.

පන්තිය,සඳහා සම්බන්ධ වීමට පහත Whatsapp ගෲප් එකට Add වෙන්න.

https://chat.whatsapp.com/CdeTsHZBwn96hOmngaSPZY

වැඩිදුරටත් විස්තර දැනගැනීමට

Whatsapp / contact - 070 122 65 68

hace 4 meses, 3 semanas

💡Structured Marking Scheme

hace 4 meses, 3 semanas

💡MCQ Marking Scheme

hace 4 meses, 3 semanas

Marking Schemes👇🏻👇🏻👇🏻👇🏻

hace 5 meses, 3 semanas

ඔන්න එහෙනම් අපේ දෙවෙනි කණ්ඩායමේ Essay Time table එක..

Team 02
2nd month Essay Program
🏆November🏆

02 -Unit 04🍀/05🧑‍⚕
05,08 -Unit 05🧑‍⚕
11 -Unit 05🧑‍⚕/02🦠(mix)
14,17 -Unit 04 🍀
20,23,26,29-Unit 05 🧑‍⚕

03 Essays per day

hace 5 meses, 3 semanas

Biology Shortcut🔬☘️ Essay කුප්පිය

⭕️ආරම්භය November 02⭕️

Team 01
2nd month Essay Program
📝December📝

02 -Unit 02 🧪

05,08,11,14 -Unit 04 🍀

17,20,23,26,29 -Unit 05 🦋

🩵ඉහත පාඩම්වල පිලිවෙලට Essay ලබා දීම සිදු කරයි

🩵ඉහත සඳහන් සෑම දිනකම උදෑසන 6ට අදාල පාඩම් කොටසින් රචනා ප්‍රශ්න දෙක බැගින් යොමු කරන අතර පසුදින උදෑසන 6 දක්වා
ඔබගේ පිළිතුරු පත්‍ර අප වෙත යොමු කිරීම සඳහා කාලය ලබා දේ.

🩵එම කාලය අවසාන වූ පසු රචනා සඳහා විවරණ telegram සමූහය හරහා ඔබට යොමු කෙරේ.

🩵අගයනු ලැබූ පිළිතුරු පත්‍ර දින කිහිපයක්(දින 2ක් හෝ 3ක්)ඇතුළත ඔබට නැවත යොමු කරනු ලැබේ.

🩵ඒ සමඟම වැඩිම ලකුණු ලබාගත් සිසුන්ගේ නම් මෙම චැනලය ඔස්සේ ප්‍රකාශයට පත් කෙරේ.

🩵මෙම වැඩපිළිවෙළෙහි මාසික අයකිරීම Rs.400/= ක් පමණක් වන අතර,

🩵තවද ඉදිරියටත් මෙම program එක සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වේ නම්
👉🏻@essaykuppiya_bot
start කර join essay කුප්පිය program යන මෙනුවට පිවිස තොරතුරු ලබා ගන්න.

🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹
Join free 🫵🫵for 1st day

For more details contact
👉🏻@texansmilkyway2003
👉🏻@biologyshortcut07

Essay කුප්පිය Full program details
https://t.me/biologyshortcutAL/204

hace 6 meses
hace 8 meses, 1 semana
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago