REVISION GROUP (Free days ❤️ )

Description
වැඩ නොකරන හැම එකාම අයින් කරනවා .. free days උනාට කමක් නැ 🙂
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated hace 3 meses

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated hace 2 años, 1 mes

✆ Contact ? @Aarav723

#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.

??This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam

Last updated hace 4 meses, 4 semanas

10 months, 1 week ago
10 months, 1 week ago
10 months, 1 week ago

හරි ලමයී ඔන්න ඒනම් අපේ මේ මාසේ free වැඩ ටික නම් යන්තම් ඉවරයක් කරගත්තා ...

හිතුවට වඩා පිරිසක් ආව..

හොදම දේ කියන්නේ අලුතින්ම ආපු අයට වඩා 4න්3ක් ඉන්නෙ පරන අය ..

ඒක ලොකු සතුටක් මොකද එයාලා මේක බලන්න නෙවේ ඇත්තටම වැඩ කරන්න ආපු අය....

දැනට ආපු හැමෝටම ඔන්න එක link එකකින් group එකක් දුන්නා...

Folder එක තව ටිකකින් දෙනවා.. ?*?***

ආපු එව්න්ට breaking news එකත් ඒක එක්ක කියන්නම් ?****

කෝම හරි .

මට මේකේ වැඩ බල බල අයින් කරන එක එච්චර ලේසි නෑ මේ free වැඩේ යද්දී ඒත් අර සීමිත පිරිසකට කොටු උනාම හරිම ලේසියි මට .??

අනික මේ මාසේ එයාලට තව හොද වැඩක් ප්ලෑන් කරා.. *?*?
ඒකෙන් උන් වැඩ කරන විදිය මට හොදටම අල්ලගන්න පුලුවන් ?
?**කෝමද ඒ ඒක රහසක් හැබැයි පොඩ්ඩක් කියන්නම්...

මේ මාසේ ඉදන් උබේ වැඩ මම හොදට බලනවා කියලා මතක තියාගනින්කො ? ඒ ඇති ..

අනික සෙට් එකක් ඉන්නවා. නේ pAya 6k 7k වැඩ කරන්නේ ... ඒ හින්දා day plan දාන්නේ නෑ.. අන්න ඒ සෙට් එක මේ මාසෙ ඉදන් අල්ලගන්න ඔනී...

ඇත්තටම මගේ කැම්පස් වැඩ ආයේ හෙට ඉදන් පටන් ගන්නවා..

දන්නවනේ යාපනය ගැන ??සුන්දර කට්ට

උදෙන්ම එහෙට වාර්තා කරන්න ඔනී...

මාත් පොඩ්ඩ්ක් busy වෙයි ඉතින්.. ඒත් වැඩ ටික කෝමත්ම පිලිවෙලට යනවා.. ඒ ගැන සැක තියාගන්න එපා.. ❤️ බාරගන්න වැඩ මම කෝමත් බාගෙට කරන කෙනෙක් නෙවේ...

හරි උබලා මගේ හෑලි ගොඩාක් කියවනවා නේ හැමදාම..

හරි ආපු නැති එව්න් ඉතින් පාස්ට් පේපර් වැඩෙ free යනව නේ ඒකත් එක්ක සෙට් වෙමු ?

කෝම හරි කරල වැඩයි වෙන්න ඔනී...

මේ මාසෙට අපු එව්න්ට සුන්දර වෙන් නෑ ඉතින් දැන් මට උබලා වැඩ කරනවද නැද කියල පේනවා ??

කෝමද කියලා කියන්නද.. මින් පස්සේ හැමෝටම personal group එකක් හදාගන්න වෙනවා මේ මාවත් ඇඩ් කරලා ?

ඔයාලගේ අව්ල් තැන් ප්‍රශ්න හැම එකක්ම දාන්න පුලුවන්... ඒ වගේම day plans .. daily වැඩ කරන එව්වා..මට check කරන්න පුලුවන් හරි ඒක පටම් ගන්න විදිය කියන්නම් උන්ට ??

මම free වෙන හැම මොහොතකම ඒක බලලා දෙන්න පුලුවන් හැම සප් එකක්ම දෙන්නම්.. ?

අනික මට හිතෙනවා තව medi engineering යන කොල්ලෝ කෙල්ලො ටිකකුත් අල්ලගෙන ඒක කරන්න බලමු ??

මගේ වැඩත් එක්ක තමා හැමදේම තීරනය කරගන්න ඔනී.. එ

එලම එහෙනම් ආයේ free වැඩ සෙට් එක්කින් සෙට් වෙමු...

හෙට එන අයට එන්න පුලුවන් අන්තිම දවස... ඔන්න ආයේ නම්.එපා.. මටත්.වැඩ තියෙනවා ?

පාඩම් කරන්න ඔනී ??? End Exam ලගයි ??

Good luck අදින් ඉවරයි වැඩ මේකේ ??

11 months, 4 weeks ago
11 months, 4 weeks ago

Day voice no .:. 02

11 months, 4 weeks ago

Done

11 months, 4 weeks ago
REVISION GROUP (Free days ❤️ )
11 months, 4 weeks ago
REVISION GROUP (Free days ❤️ )
11 months, 4 weeks ago
REVISION GROUP (Free days ❤️ )
11 months, 4 weeks ago
REVISION GROUP (Free days ❤️ )
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated hace 3 meses

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated hace 2 años, 1 mes

✆ Contact ? @Aarav723

#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.

??This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam

Last updated hace 4 meses, 4 semanas