Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.
Last updated 2 месяца назад
?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1
By Chandan Kr Sah
Email- [email protected]
Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw
Last updated 1 год, 9 месяцев назад
✆ Contact 👉 @Aarav723
#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.
🇮🇳This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam
Last updated 1 месяц, 1 неделя назад
දිසාපාමොක් Channel එක කියන්නෙ මං A/L කාලේ මගෙ වැරදි හදාගන්න, Plan එකක් හදාගන්න, පාඩම් කරද්දි එන ප්‍රශ්නවලට විසදුමක් හොයාගන්න පාවිච්චි කරපු Channel එකක්.. 2021,2022 A/L ලමයි තමා ගොඩක්ම Channel එක ගැන දන්නෙ
2020 ඉදන් Telegram ඉන්නවා.. තාම එච්චර Quality A/L Study Channel එකක් දැකලා නෑ.. A/L කාලේ එන ප්‍රශ්නවලට ගොඩක් logical answers දීලා තියෙන Channel එකක්..
මං ගොඩක් අයට recommend කරලා තියෙන Channel එකක්..
ඒ Channel එක දැන් විකුණලා තියෙනවා වෙන කෙනෙක්ට.. ඒකෙ දැන් පරණ msgs මුකුත් නෑ.. ඔය Channel එකේ Clone එකක් මං තියාගත්තා විකුණනවා කියලා කලින් දාලා තිබ්බ හින්දා
ඒක Public දාන්නද? ඒකෙ තියෙන Contents එකක්වත් මගෙ නෙවේ.. පරණ දිසාපාමොක් Channel එකේ Contents ටික එහෙම්ම දාලා තියෙන්නෙ
දිසාපාමොක් Channel එකේ Ownerගෙ අනුමැතිය අරන් තමා Public දාන්නෙ
ලංකාවේ හැම හොස්පිටල් එකක්ම හොද පහසුකම් යටතේ වැඩ කරන්නෙ නැති බව ඇත්ත ඒත් හදිසි අනතුරකදි මෙච්චර කාලකණ්ණි විදිහට වැඩ කරන්නෙ නෑ කියලා හිතනවා 🥲
ලංකාවෙ අපි අපිට හදිසි අනතුරක් වුණොත් ළඟම තියෙන හොස්පිට්ල් එකකින් උපරිම පැයක් යනකොට අපිට අවශ්‍ය කරන ප්‍රතිකාර ටික ලබාගන්න පුළුවන් නේද කියල මම හිතනවා. ඒක තමයි ලංකාවේ මගේ අත්දැකීම. පෙරේදා මම ඇමරිකාවේදි හදිසි අනතුරකට ලක්වුණා. ඔවුන් මාව ඉතා ඉක්මනින් ළඟම තියෙන…
ලංකාවෙ අපි අපිට හදිසි අනතුරක් වුණොත් ළඟම තියෙන හොස්පිට්ල් එකකින් උපරිම පැයක් යනකොට අපිට අවශ්‍ය කරන ප්‍රතිකාර ටික ලබාගන්න පුළුවන් නේද කියල මම හිතනවා. ඒක තමයි ලංකාවේ මගේ අත්දැකීම. පෙරේදා මම ඇමරිකාවේදි හදිසි අනතුරකට ලක්වුණා. ඔවුන් මාව ඉතා ඉක්මනින් ළඟම තියෙන රෝහලකට ඇතුළත් කරා. එතැනදී සිදු වෙච්ච කතාව මට ඕගොල්ලන්ට කියන්න හිතුනා
මුලින්ම මම රෝහලට ඇතුළත් වෙද්දිත් හදිසි අනතුරක්ද නැද්ද කියන කාරණයට වඩා මම මැරෙන ගානට වැටිලා නැත්තං සාමාන්‍ය විදිහට ගිහිල්ලා මම මුලින්ම register වෙන්න ඕන. Registration එකට පස්සේ ඔවුන් අපිට කියනවා වාඩිවෙලා ඉන්න කියලා. පැය එකහමාරක් විතර වාඩිවෙලා හිටියට පස්සේ යන්තම් නර්ස් කෙනෙක් මගේ නම කතාකරා. එතනද ඔහු කළේ මං ගැන සම්පූර්ණ විස්තරයක් ලබාගත්ත එක. අනතුරු සිද්ධ වෙච්ච හැටි තුවාල, නිදන් ගත රෝග , එකී මෙකි ඔක්කොම විස්තර. ආයෙත් ඔහු මට කිව්වා එක්ස්රේ එකක් ගන්න ඕන වාඩිවෙලා ඉන්න කියලා. ඔන්න විනාඩි හතළිස් පහක් විතර වාඩිවෙලා ඉන්නකොට එක්ස්රේක ගන්න නිලධාරියා මගේ නම කතා කළා. ඉතාම සුහදශීලීව මගෙත් එක්ක ඕපදූප කියන ගමන් විනාඩි 20ක් විතර ගත කරලා මගේ එක්ස්රේටික ගත්තා. ඊටත් පස්සෙ ඔහු මට කිව්වා දැන් වාඩිවෙලා ඉන්න අවසානයේ ඔබව වෛද්‍යවරයා කතා කරයි හැබැයි වෝඩ් එකේ ඇඳක් හම්බවෙන විදියට තමයි කතා කරන්නේ කියලා. ඒ සඳහා කොච්චර වෙලාවක් යයිද කියන එක ගැන එයාටත් හරි අදහසක් තිබ්බේ නෑ. ආයෙත් හරියටම පැය දෙකක් විතර වාඩිවෙලා හිටියාට පස්සේ යන්තම් මගේ නම කතා කරලා මාව වෝඩ් එකට ගත්තා.
ඇතුලට ගියාට මොකද අයෙත් පැය එකයි විනාඩි 20කට පස්සේ තමයි වෛද්‍යවරයා මාව ළඟට ආවේ. එතනදි තමයි මට අවශ්‍ය ප්‍රතිකාර ටික ලැබුණේ.මේ සියලු ක්‍රියාවලියටම මට මතක විදිහට පැය හයක් හය හමාරක් විතර ගත වුණා. සියලුම වේදනාවල් සියලුම අමාරුකම් දරාගෙන මේ කාලේ බොහොම අමාරුවෙන් ගත කළා.
එතකොට තමයි හිතෙන්නේ අපේ ලංකාවේ අපිට තියෙන Health Care සිස්ටම් එක කොච්චර හොඳද කියල. විනාඩි ගානක් වෛද්‍යවරයෙක් පරක්කු වුණත් මැසිවිලි නගන අපි මෙහෙම අත්දැකීමක් විඳලම බලන්න ඕනේ අපේ රටේ අගය දැන ගන්න.
මම ඇමරිකාවේ මගේ වටේ හිටපු අයට කිව්වේ ඇවිල්ල බලන්න ලංකාවේ කොච්චර හොඳ Health system එකක් තියෙනවද කියල. ඒක ඇත්තටම මම කිව්වේ හරිම ආඩම්බරේන්. ඇටෙන්ඩන් නෝන මහත්තුරු තරහෙන් කතා කරන්නෙ නැත්නම් ඇත්තටම Health Care system එක ලෝකෙ අංක එක.❤❤
ආයේ A/L කරන්නෙ නැති.. Sing කරන්න පුළුවන් ළමයි.. මට Private Message එකක් දාගෙන යමු ✨
ඊලග මාසේ තියෙන පොඩි වැඩකට ?
කවදා හරි ඔයාට දැනිලා තියෙනවද
"මං හරි පව්" කියන හැඟීම...?
මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කියලා හිතෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප වීම් , අපහසුතාවලට ලක් කිරීම් , වාචික හිරිහැර කිරීම් , අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් 'මං හරි පව්' කියලා.
මතක තියා ගන්න...
සදාකාලිකවම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ...
කිසිම කෙනෙක් ඔයා වැටෙන හැම තැනකදීම ඔයාට වාරුවක් වෙන්නෙ නැහැ... ඔයාගෙ අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඔයාට දිරිමත් කරන්න කවුරුත් එන්නෙ නැහැ.
ඉතිං
මතක තියා ගන්න...
සදාකාලිකවම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම මනුස්සයා ඔයා විතරයි...
අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් , වැටීම් වැරදීම් වලට පස්සෙත් ඔයා
වෙනුවෙන්ම පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න ! ??
Copied
Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.
Last updated 2 месяца назад
?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1
By Chandan Kr Sah
Email- [email protected]
Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw
Last updated 1 год, 9 месяцев назад
✆ Contact 👉 @Aarav723
#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.
🇮🇳This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam
Last updated 1 месяц, 1 неделя назад