❝ 📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

Description
Ç𝚑𝚊𝚗à𝚕 : https://t.me/husmanatara

✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰

🇱🇰 ✔

හැගීම් වලට ඉඩ දී..🪔

මොහොතක සුවය විදගන්න..🕊️

කවියක උණුහුම අතර..🍂

දැනෙන හුස්මක නවතින්න..🌔⏳





@Husmanatharabot | @husmanathara



2022.10.12 🎗️
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

5 days, 14 hours ago
**සමාරම්භයක් වූ

**සමාරම්භයක් වූ

ගමනාන්තයක......

බස් නැවතුමේදී

හමු වූ මඟියෙක්...

අවැසි වූවා විය හැක

සවන් දෙන්නෙක් ඔහුට....

දුක්බර උවනකිදු

පෙනෙනා හැටිය....

යන්නට අවැසිය මා හට

ඔහුව නිවාලන්නට...

නමුදු බිය වූවා

මිනිසුන්ගේ ගතියට...

නමුත් මඟහැරුණි

බස් රිය පැමිණි නිසාවෙන්...

එයිනිදු ගොඩ වූවා

බලා යන්නට නිවසට....

සමාරම්භයක් නොවන

නිමාවක් ....

හමුවේවී දිනක එදිනට

හැකි වේවී සනසාලන්නට...

ඔහුගේ සිත...

එබැවින්,,,,

තිත නොව තබමි

තිත් කොමාව....

♥️🥀❤️‍🩹
✍️Secret 🙂*💔*

5 days, 20 hours ago
Moon\_Knight Story World ***✍️***

Moon_Knight Story World ✍️

6 days ago

https://telegra.ph/%E0%B6%AF%E0%B6%A9%E0%B6%B6%E0%B6%B6%E0%B6%BB-%E0%B6%87%E0%B7%83-04-25

Telegraph

දඩබ්බර ඇස්

***🤍***pคiຖkillēr***🤍*** දහහතරවන කොටස ***❣️***

❝ 📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂
2 months ago
***ඔයත් දවසක සුපිරියටම ජීවත් වෙන්න ආසයි …

ඔයත් දවසක  සුපිරියටම ජීවත් වෙන්න ආසයි නේද..?🌚

"එහෙනම් ඉස්සෙල්ලම ඉක්මනටම එන්න ඔයාගෙ MindSet එක හරියට හදාගන්න..🧠+💸"

•ඔයාගෙ හීන දවසගානෙ අවුස්සගන්න💰🏡🛩
-Luxury Life Vids
-Car Vids වගේ තවත් ගොඩක් දේ
•ඔයාගෙ අරමුණට යන්න දිනපතාම Motivate වෙන්න🧠💪
•ජීවිතය දිනපු අය කියන Methods,Qutoes දැනගන්න🎖

අපිත් එක්ක එකතු වෙන්න🤝❤️

✹ ඔයා Job එකක් කලත් තවම ඉගෙනගත්තත් ඔයාගෙ හීනෙට යන්න ඔයාව හදන තැන වගේම හැම අනාගත බිලියනපතියන් සදහාම වෙන්වූවකි***😎******💸***.
තවම ඇරඹුමක් පමණි💥****

Future Billionaires 🇱🇰

2 months ago
අලුත් දවසක් කියන්නෙ,

අලුත් දවසක් කියන්නෙ,
අලුත් බලාපොරොත්තුවක්!;
අලුත් ආරම්භයක්!

අද ඉදන් පටන්ගන්න;
ඔයාගේ හීනෙට යන ගමනේ
බැ කියලා දෙයක් නැ!;
අවශ්‍ය වෙන්නෙ උත්සාහයම විතරයි!
ඔයා ඔයාව විශ්වාසකරන්න!
ඔයා උත්සහ නොකරන තාක්
ඔයාට බැහැ තමයි!
ඒත්,
ඔයා උත්සහ කළොත් ඔයාට කරන්න බැරි දෙයක් නැ!

ඉතින් මන් ඔයාගේ ගමනට සුභ පතනවා ළමයෝ!💐

#ඇස_හරහා_මොළයට
#Motivation_with_Sandagi
#2024_AL_Batch

සන්දගී....🎀🕊

2 months ago

https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B8-03-03

Telegraph

ආදරෙයි මං

පසුවදන

❝ 📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂
2 months, 1 week ago
**හැමෝගෙම ජීවිත වල තියෙනවා

**හැමෝගෙම ජීවිත වල තියෙනවා
අහම්බයෙන් හමුවුණු සහෝදරියක් වගේ
ඕනිම දෙයකට ලගින් ඉන්න
හරි ලස්සන මිතුදමක්,,
මටත් ඉන්නවා අහම්බෙන් වගේ හමුවුනු යාලුවෙක්
අවුලින් ඉන්න වෙලාවක ඕනි දෙයක් කියන්න පුලුවන්
නොදන්න , නොතේරෙන දෙයක් උනත්
අහලා දැනගන්න පුලුවන්
ඕනිම ප්‍රශ්නයකදි ලගින් ඉන්න
හරි අහිංසක ලස්සන හිතක් තියෙන
මාස දෙක හමාරක වගේ පුංචි කාලයකදි
හිතට තදින්ම දැණුනු
හොඳ යාලුවෙක්,,
නිසදැසක් නිසා අහම්බෙන් හමුවුන
තවත් මන් වගේම රයිටර් කෙනෙක්

දන්නවද,,

වාසියට විතරක් ලඟින් ඉන්න යාලුවො අතරේ
ඇත්තටම උබ හරි ලස්සන හදවතක් තියෙන
හොඳ යාලුවෙක් බන්,,
මගේ ඕනිම ප්‍රශ්නයකදි මන් ලඟින්ම ඉන්නවට
තෑන්ක්යූ ආදරෙයි ඈ..........🌝💗😌

හී....හී....මේ වෙන කාටවත් නෙමී ඔයාලා හැමෝම අඳුරන තව කෙනෙක් ගේ හිතක් නිවන්න වචන කරන්න පුලුවන් Secret 🙂💔 රයිටර් නොහොත් D....🌸 රයිටර් 😌💗**
#182

✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

2 months, 1 week ago
**ජීවිතයේ ගෙවන හැම තත්පරයක් ගානෙම

**ජීවිතයේ ගෙවන හැම තත්පරයක් ගානෙම
නොහිතන දේවල් අපිට වෙද්දි,,
අහම්බෙන් මගේ ජීවිතයට ආව
නුඹත් මට පුදුමයක් නොවෙද,,
හිතුවේ නෑ කිසි දිනක එදා අහම්බෙන් ආපු මැසේජ්
එකක් මේ තරමටම ජීවිතය වෙනස් කරාවි කියලා,,
ආදරයක් හරි ලස්සන හැඟීමක් නේද
ආදරය ගැන කිසිඳු හැඟීමක් නොතිබුණු මගේ හිත
ආදරයෙන් මත් කළ නුඹ නම් ඇත්තටම අහම්බයක් මට,,
පළමු වතාවට අපි හමුවූ දින ඒ දැකපු නුඹේ
දඟකාර දිග හීනි ඇස් ඇත්තටම මට වශියක්
එදා අහිංසකයෙක් වගේ ඉදපු ඔයා අද යක්ස පැටියෙක්,,
දන්නේ නෑ ඔයා මට හිමිද කියා
අපි අතරේ කොතරම් ප්‍රශ්න ඇති වුනත්
මන් හිතනවා ඒ හැම ප්‍රශ්නයක්ම විසඳන්
මේ බැඳීම හැමදාමත් එකට තියාගන්න පුලුවන් වේවි කියලා
හැමදාමත් මේ හිටියා වගේම මන් එක්ක ඉඳී කියලා,,

ඒ වගේම මේ
ලැබුවා වූ උපන්දිනය සුභම සුභ උපන් දිනයක් වේවා මගේ ළමයෝ..........🌝🎂🥂💖

හැමදාමත් ආදරෙයි මැණික....🥺💗🌹🌈**
#181
#request

✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

2 months, 1 week ago
2 months, 2 weeks ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago