Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Sasip Institute

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

4 days, 21 hours ago

මෙම වීඩියෝව හැකි තරම් share කරන්න. share කරන හැමෝම 👉🏻 #හරිලේසිPhysics2026 මේ හෑෂ් Tag එක Type කරලා share කරන්න අමතක කරන්න එපා.

share කරන 100 දෙනෙක්ට කුසපත් ඇදීමෙන්, සැසිප් ආයතනයේ Free card ගන්න අවස්ථාවක් තියෙනවා. ඔබ සැසිප් ආයතනයට එන්නේ මොන පන්තියද අදාලම නැ. ඇයි තවත් බලන් ඉන්නේ.... Original Post එක හැමෝම share කරන්න.

Telegram link - https://t.me/sasip2026

Facebook

Log in or sign up to view

See posts, photos and more on Facebook.

5 days, 21 hours ago
6 days, 19 hours ago

⚠️🛑2024 Theory - SASIP-තිස්ස ජනනායක

අමතරව පැවැත්වීමට නියමිතව තිබූ පංතිය physical ලෙස නොපැවැත්වෙන අතර එයට අදාල ස්නායු පද්ධතිය අමතර වීඩියෝව සැසිප් වෙබ් අඩවියෙහි අන්තර්ගත කර ඇත. එම වීඩියෝව මැයි 17 දිනට පෙර අධ්‍යනය කර පංතියට පැමිණෙන්න.

තිස්ස ජනනායක.

1 week, 4 days ago

🛑🛑🛑⚠️ඔබ සැසිප් වෙබ් අඩවියේ ලියාපදිංචි වී තවමත් ඔබගේ ගිණුමේ Profile එක සම්පුර්ණයෙන්ම නිවැරදි තොරතුරු ඇතුලත් කර Update කර නොමැතිනම් හැකි ඉක්මනින් එය අවසන් කරන්න. එසේ නොමැතිනම් ඔබට වීඩියෝ පාඩම් බැලීමට අවහිර තාවයක් ඇති වේ.
අනිවාර්යෙන්ම පහත සඳහන් විස්තර update කරන්න.

NIC
Birthday
Gender
Address, District, City
School,School District,City
Father's Name, Father's Phone
Mother's Name, Mother's Phone
පුරවන්න

1 week, 6 days ago
Sasip Institute
1 week, 6 days ago
Sasip Institute
2 weeks, 5 days ago
Sasip Institute
2 weeks, 6 days ago
***👍***Theory කොච්චර ඉගෙන ගත්තත් Papers කරන්න …

👍Theory කොච්චර ඉගෙන ගත්තත් Papers කරන්න ගියාම් හිර වෙනවා වගේ නේද?
👍ප්‍රශ්නයක් ගැන පිලිතුරක් විදිහට හිතන්න ටිකක් අමාරුයි වගේද?
👍විභාගයට මාස 6 ක් තියලා Unit Papers, Past Papers සහ Full papers ටික හරියට කරලා A එකක් දාගමුද?
👍මැයි පලවෙනිදා සිට උදේ 7.30 සිට 2.00 දක්වා unit එකෙන් unit එකට theory එක්කම past papers ටික ගොඩ දාගන්න "Rush to A" එක්ක යාලුවෝ එක්කම set වෙන්න.
👍Nugegoda_Trending ම Chemistry ක්ලාස් එකේ A සාමාර්ථකට අවසාන සටන ❤️

#ආදරෙන්_chemistry #හරි_ලේසියි_chemistry #chemistry_2024 #chemistry_2025 #chemistry_2026 #Nugegoda #Ratmalana #kiribathgoda #gampaha #Kirulapone
#2023_වැඩිම_අනුමාන_තිතටම_දුන්නු_අපේ_ක්ලාස්_එක
#physicalclasses #onlineclasses #nugegoda_sasip #nadeesha_fernando

#Nadeesha_Fernando
#Never_Failed
#Never_Fails

For free lessons Subscribe us on👇👇👇
https://www.youtube.com/@Chemistry_NadeeshaFernando

3 weeks ago
2025 THEORY පන්තිය සම්බන්ධව කෙරෙන විශේෂ …

2025 THEORY පන්තිය සම්බන්ධව කෙරෙන විශේෂ දැනුම්දීමයි

අද රාත්‍රී 9ට zoom හරහා විශේෂ දෙමාපිය හමුවක් සූදානම් කර ඇත.

මේ සදහා 2025 Theory පන්තියට සම්බන්ධ වෙන සියලුම දරුවන් සහ දෙමාපියන්ගේ සම්බන්ධ වීම අනිවාර්ය වේ.

පහත ලින්ක් එක හරහා රාත්‍රී 9ට සම්බන්ධ විය හැක.

🔵
https://us02web.zoom.us/j/83484357220?pwd=azlaaVluTk0zYWNDdDJOWHpRdFdLUT09

4 weeks ago
Sasip Institute
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago