Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

BRAINY BLINDERS™️

Description
🌻 Contact Bio Admin -
@ibio_admin_bot

🌻 Contact Phy6 Admin - @physics_admin_bot

🌻Contact Chem Admin -
@Chemistry_admin_bot

🌻 DISCUSSION GRUOP -https://t.me/BrainyBlindersDiscussion

2023 . 08 . 11
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 3 weeks ago

හරිනේ... 🖤 එහෙනම් සෛල චක්‍රය අනූනනය ඉවරයි... වැඩේ set නම් reactions දාගන යන්න..

1 month, 3 weeks ago
1 month, 3 weeks ago
3 months, 3 weeks ago
3 months, 3 weeks ago
3 months, 3 weeks ago
4 months ago

ඉලෙක්ට්‍රෝනකරණය

🍃ඉලෙක්ට්‍රෝනකරණය කියන්නේ
වායුමය පරමාණුවකට හරි එහෙම නැත්තන් ඇනායනයකට හරි ඉලෙක්ට්‍රෝනයක් එකතු කරද්දි වෙන එන්තැල්පි විපර්‍යාසයට

🍂ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය කියන්නේ
වායුමය පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් දීලා ඒක ඍණ අයනයක් හදද්දි වෙන එන්තැල්පි විපර්‍යාසය .

බහුතරයක් මූලද්‍රව්‍යවල ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය තාප දායකයි ... ඒ කියන්නෙ එයාල කැමැත්තෙන් වගේ තමා ඉලෙක්ට්‍රෝනයක් ගන්නෙ ... පිටතින් ශක්තිය දෙන්න ඕනෙ නෑ
හැබැයි එහෙම නොවෙන සුලුතරයක් ඉන්නවා

ඒ තමා ,
i ) 2 කාණ්ඩයේ මූලද්‍රව්‍ය
ii ) 18 කාණ්ඩයේ මූලද්‍රව්‍ය
iii ) නයිට්‍රජන්
මෙයාලගෙ පළමු ඉලෙක්ට්‍රෝනකරණය තාප අවශෝෂකයි

සාමාන්‍යයෙන් පරමාණුක අරය වැඩිවෙද්දි ඉලෙක්ට්‍රෝනයක් ගන්න තියන කැමැත්ත අඩුවෙනවා .
ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝනකරණයේ තාපදායක ස්වභාවය අඩුවෙනවා
📌 හැබැයි මොකක්හරි කාණ්ඩයක් සලකද්දි ඒ අදාළ කාණ්ඩයේ 2 , 3 ආවර්ත වලදි නම් ඒක ටිකක් වෙනස් වෙනවා

එතනදි අපි සලකන කාණ්ඩයේ 2 වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යකට සාපේක්ෂව ඒ කාණ්ඩයේ 3 වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණයේ තාපදායක ගතිය වැඩී

ඒ කියන්නෙ අපි සලකන කාණ්ඩයක 2වෙනි ආවර්තයේ ඉන්න කෙනෙක්ට වඩා 3වෙනි ආවර්තයේ ඉන්න කෙනෙක්ගෙ පිටින් ඉලෙක්ට්‍රෝනයක් ගන්න තියන කැමැත්ත වැඩී

ඒකට හේතුව වෙන්නෙ ඉලෙක්ට්‍රෝනයක් ගන්න ගැළපෙන ප්‍රශස්තම size එකක් තියෙන්නෙ 3වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යවලට නිසා ( 3වෙනි ආවර්තෙට විතරක් ඇයි ඒ කියලා අහන්නෙපා මං ඒක නම් දන්නෙ නෑ 🥹 ඉලෙක්ට්‍රෝනකරණයට වැඩියෙන්ම ආස එයාලා 🥲 .. එච්චරයි )

අපිට සාමාන්‍යයෙන් තියෙන්නෙ ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරණය ගැන වුණාට දෙවෙනි ඉලෙක්ට්‍රෝනකරණය ගැනත් අහනවා mcq වල වගේ නම් , ඒත් ලොකුවට ඇහෙන්නෙ නෑ . අහනවනම් අහන්නෙ දෙවනි ඉලෙක්ට්‍රෝනකරණය තාපදායකද / තාප අවශෝෂකද කියන අදහස තමා

දෙවෙනි ඉලෙක්ට්‍රෝනකරණය අනිවාර්යයෙන්ම තාප අවශෝෂකයි .
අගයන් සලකද්දි සාමාන්‍යයෙන් දෙවනි ඉලෙක්ට්‍රෝනකරණයේ අගය පළවෙනි ඉලෙක්ට්‍රෝනකරණයට වඩා වැඩී

ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නෙ නම් ඉලෙක්ට්‍රෝනකරණයේ ඍණ අගය
ඉලෙක්ට්‍රෝනකරණය × (-) = ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය

Ex :
ඉලෙක්ට්‍රෝනකරණය
   Cl + e -----> Cl-

ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය
   Cl- -----> Cl + e

#Chemistry
#MCQ_Points

@The_Girl_U_Know 💛

4 months ago
4 months ago
4 months, 1 week ago

හරිනේ ඔන්න ඒකත් හරි.💯*❤️ thameem දාපු structured ටිකටත් විවරනේ ඇති.https://t.me/BrainyBlinders/5668?single ඔන්න mcq ටිකත් විවරන කලා.. 💛*

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago