🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

Description
✊AROUND THE CLOCK NEWS PROVIDER ✊

Telegram Channel - https://t.me/SLnewsclub

Telegram Group - @lankanewsclub
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago

1 year, 1 month ago

නව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් විසින් ලොව සියලුම රටවලින් ආනයනය සඳහා 20%ක තීරුබදුවක් ඇමරිකානු ජනාධිපතිවරයාට නිර්දේශ කළේය.

1 year, 1 month ago

රට තවත් සිංගප්පූරුවක් බවට පත්කිරීමේ සැලැස්මක් විශේෂඥයින් රජයට ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතයි.

1 year, 1 month ago

අපි දැනට ලියාපදිංචි කරන්නේ චීනයේ ජංගම දුරකථන අංක ඇති පරිශීලකයින් පමණි. අපගේ සේවාව සඳහා ලොව පුරා විශාල ඉල්ලුමක් අපට ලැබී ඇත - (Deepseek AI සමාගම)

1 year, 1 month ago

2014 වසරේ ගංවතුර සහනාධාර රුපියල් මිලියන 6.1 ක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1 year, 1 month ago

???☺️??

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනේ.

1 year, 1 month ago

? අම්බලන්තොට වෙඩිතැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත අතර, කිසිවෙකුට හෝ වෙඩිවැදීමක් හෝ සිදුව නොමැති බව වාර්තා වේ.

1 year, 4 months ago

? ඇමරිකානු ජනාධිපතිවරණය.

ඩොනල්ඩ් ට්‍රම්ප් = 277
කමලා හැරිස් = 214

ජයගැනිමට ආසන 270 ක් ලබාගත යුතුයි.

1 year, 4 months ago

? ගෝල්ෆේස් පිටිය ගැන ගත්ත නවතම කැබිනට් තීරණය

ගාලු මුවදොර පිටිය විවිධ සමාජ කටයුතු සඳහා යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පැවති ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිතා කිරීම පිණිස අවසර ලබා නොදීමට පසුගිය 2023.04.17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.

ගාලු මුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0 ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන අතර, එම මුදල ආවරණය කරගැනීමට සහ 2023 වසරට පෙර පැවති වඩාත් ආකර්ෂණීය සහ ආරක්‍ෂිත ස්ථානයක් වශයෙන් මෙන්ම ජනතාවට නිදහසේ සහභාගිවීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බව පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව, “පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්” යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව හා විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

1 year, 4 months ago
1 year, 4 months ago

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රු. මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදාහැරීමට කොටුව ⁣මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 1 month ago