Biology Essays with answers 💉🧠

Description
@bio_essayQandA
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 10 months ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 2 years, 8 months ago

✆ Contact ? @Aarav723

#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.

??This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam

Last updated 11 months, 4 weeks ago

1 year ago
Biology Essays with answers 💉🧠
1 year ago
ස්නායුවක අක්සනමය ක්‍රියා විභවය හා උපාගමයක් …

ස්නායුවක අක්සනමය ක්‍රියා විභවය හා උපාගමයක් හරහා ආවේග සම්ප්‍රේෂණය

1 year ago
නිකේතනය, වාසස්ථානය

නිකේතනය, වාසස්ථානය

1 year, 1 month ago

මේ අවුරුද්දෙ එකත් ඕනද?****

1 year, 1 month ago

කවුද මේ වෙලාවේ පාඩම් කරන හොද ලමයි?*?*

1 year, 1 month ago
1 year, 4 months ago

මං අද තමයි සෑහෙන්න කාලෙකින් whatsapp ආවේ...exam ඉවර වුණත් හරි ආවේ අද....
ඉතින් තාමත් පරණ msg දකිද්දි ඒ කාලේ කොච්චර stress එකේ ද හිටියේ කියලා මතක් වෙනවා...
ඒක මගේ 3rd shy එක නිසා මං හුඟක් pressure එකක හිටියේ ?
හොඳට වැඩ ටික මාස 4ක් තිස්සේ කළත් අන්තිම සතියේ මට මැරෙන්න හිතුණ වාර අනන්තයි....
Exam එකට කලින් දවසේ අනේ අම්මා මට bio වල කිසිම දෙයක් පාඩම් නෑ නේ මං skip කරන්න ද කියලා අහලා බැනුම් අහපු වාර අනන්තයි....

ඒ එක්කම අම්මා කාමරේ දොර ගාවට ඇවිත් මං පිස්සුවෙන් වගේ ඔහේ බලන් ඉද්දී හැම වෙලේම කිව්වේ නෑ ඔයාට පුළුවන් ඔයා ලියලා එන්නකෝ කියලා....ඒක මට වැඩිය අම්මා මාව විශ්වාස කරන්න ඇති කියලා අදටත් හිතෙනවා...
අම්මා මට බැරි වෙයි ද අහද්දි පිස්සු ද ඔයාට පුළුවන් ඔයා බය වෙලා ඉන්නේ හොඳට ම msq එක ලියලා ඇවිත් කියන්නකෝ කියලා හැම වෙලේ ම කිව්වා...
ඒක නිකන් මන්තරයක් වගේ ❤️? අන්තිම පැය 7,8 ඔයාට පුළුවන් බැරි නෑ කියපු වාර ගණන ගනින්න බැරි තරම්...
Exam hall එකට යනකලුත්, මං exam එක ලියන ගමනුත් අම්මා වෙන්න ඇති දාහක් වැඩ තියන් මං ගැන හිතපු කෙනා ❤️❤️

ඉතින් අද මං අම්මාගේ පුංචි දොස්තර නෝනා....❤️
Results එද්දී මටවත් හිතා ගන්න බැරි වුණා මං එච්චර කරලාද කියලා...AAB
බෑ බෑ කිව්ව බයෝවලටත් A එකක්....

සමහර වෙලාවට අපේ හැමදේම අත් හරින්න හිතුණත් ජීවිතේ මට මතක් කරලා දෙනවා මං වෙනුවෙන් ඒ දෙන්නා බලන් ඉන්නවා නේද කියලා ❤️❤️❤️

ඔයාලටත් මං කියන්නේ ඒ දෙන්නා වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම දේ දෙන්න....එච්චරයි අපිට එයාලා වෙනුවෙන් ඒ ණය ගෙවන්න පුළුවන් වෙන්නේ ?

1 year, 5 months ago
1 year, 5 months ago
1 year, 6 months ago