TECH වැඩ්ඩෝ

Description
For Cross Promotion - @karapothus

OUr YouTube Channel - https://www.youtube.com/@tech_waddo
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 11 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 3 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago

2 months, 2 weeks ago

Video Tutorial
Copied

2 months, 2 weeks ago

**දැන් සාපේක්ශව ගොඩ දෙනෙක්ට telegram channel එකක් තියනවා.. ඒ නිසා මේ site එක ගැන කතා කරන්න ඕන කියල හිතුනා.. මේකත් කලින් ගෙනාව telega io site එක වගේ advertising website එකක්...

මොකක්ද මේ 🤔

ආයෙත් මේකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කිව්වොත්, ඔයාට telegram channel එකක් හෝ ඔයාගෙම කියල website එකක් තියනව නම් ඔයාට පුලුවන් මේකට ඔයාගේ channel, website එක add කරන්න..

❗️මේ site එකට register වෙන එකේ ඉඳන් channel එක add කරන එකත් video එකේ තියනවා.. මොකද මීට කලින් කීප දෙනෙක්ම මගෙන් channel එක add කරගන්න බැරුව මගෙන් ඇහුව. අනිවාරෙන් ඒක බලන්න..

commission fees එහෙම කොහොමද🤔

මේකේ කිසිම commission fee එකක් ගන්නේ නෑ ඔයාට complete කරන ad වලින්.. telega. io එකේ නක් ඔයාට ad එකකින් $4 ක් වැටුනොත් $0.70 ක් විතර ගන්නව.. ඔයාට ad එක දෙන advertiser ගෙනුත් ගානක් කපාගන්නවා.. $1 ට වඩා එයාලා commission  ගහනව.. මේකේ එහෙම වෙන්නෙ නෑ $4 නම් $4 ම account එකට වැටෙනවා.. withdraw කරද්දි %15 ක commission එකක් ගහනවා. ඒකේ ලොකු අවුලක් නෑ...

ලංකාවට withdraw කරන්න පුලුවන්ද.. telega වගේ වටේ යන්න ඕනද..😒

නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ.. මේකෙන් ඔයාට payoneer, swift transfer, wire transfer වලින් බැන්කුවටම කෙලින්ම සල්ලි ගන්න පුලුවන්.. නැත්තම් wallet එක්කට ගන්නත් පුලුවන්.. මම දැනට $100 ගානක් withdraw කරල තියනව දැනට $100 ගානක් account එකෙත් තියනවා..👉👈

පොදුවේ මෙච්චරයි කියන්න තියෙන්නෙ.. තව පොඩි කරුනු ටිකක් discussion එකේ දාලා තියනවා.. ඒවා ටිකත් බලන්න.. ප්‍රශ්න තියනව නම් අහන්න..

✹ LINK :**https://collaborator.pro/tg-ads

Copied

𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀 𝘿𝙄𝙂𝙄𝙏𝘼𝙇 𝘿𝙊𝙇𝙇𝘼𝙍𝙎 💸
✹ POWERD BY: 𝙏𝙀𝘼𝙈 𝙄𝙉𝙁𝙄𝙉𝙄𝙏𝙀

collaborator.pro

Telegram Advertising Platform. Place Ads in Telegram Channels — Сollaborator

Telegram advertising platform Collaborator ***▶️*** Grow your business by placing ads in the best Telegram channels ***✅*** Create and publish ads & content with the Collaborator marketplace

2 months, 3 weeks ago
**ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් …

**ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා !!

Tech වැඩ්ඩෝ**

6 months, 3 weeks ago
***🛑*****හුදෙක් අනිවාර්යයෙන් ඔයාට***🛑***

🛑හුදෙක් අනිවාර්යයෙන් ඔයාට🛑**

"‼️SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ නැත්තටම නැති කරලම දාමු ‼️""**

Telegram අවකාශය පුරා සැරිසරන ඔයාට ඕනේ මොනවද👀

(දැනුම,අධ්‍යාපනය,Film,කාටුන්
නවකතා,සිංදු, Status,Tv Series,O/L  හා
A/L පේපර්, කෙටිසටහන්,Meme... ඇතුලු එකි මෙකි නොකි හැම දේම එකම බටන් එකකින්🙇‍♀🫶 )

තවත් හිත හිත ඉන්න එපා🙅‍♀ඔයා මේ දැන්ම 👊

"" CLICK HEAR "" Button එක ඔබලා ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶

6 months, 3 weeks ago
**සතයක්වත් ගෙවන්නැතුව Zoom එකේ ලිමිට් නැති …

සතයක්වත් ගෙවන්නැතුව Zoom එකේ ලිමිට් නැති Meeting හදන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ ඇත්තටම මේ ක්‍රමයේදි ඔයා කිසිම illegal දෙයක් කරන්න වෙන්නෙ නෑ . ඔයාලට Zoom එකෙන්ම තමයි මේ විදියට මීටින් හදන්න පුළුවන් ක්‍රමයක් දීලා තියෙන්නේ .😳*😏*

ඉතින් මේකටත් ඔයා මං අර කලින් දාලා තියෙන පෝස්ට් එකෙන් Temporary Mail එකක් හදාගන්න ඕනේ ඊට පස්සේ ඔයාලට තියෙන්නෙ සූම් එකේ Official Web Site එකට ගිහිල්ලා ඒකෙන් ඒ Email එක පාවිච්චි කරලා අලුත් එකවුන්ට් එකක් හදාගන්න එක . ඊට පස්සේ ඔයාලට ඒ Email එක පාවිච්චි කරලා හදාගත්ත Zoom Account එකෙන් ම මුලින්ම හදන Meeting විනාඩි 40 ලිමිටේෂන් එක ඇඩ් වෙන්නෙ නෑ .😌😌

ඉතින් මේ විදියට මේ Temporary Mail වලින් කරන්න පුළුවන් තව වැඩ ගොඩක් තියනවා. ඒවා ගැනත් දැනගන්න ඉස්සරහටත් අපේ Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න .**LINK FOR ZOOMTemp Mail Post

7 months ago
**ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ …

ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ A.I පාවිච්චි කරලා වීඩියෝ එකක් හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැන 🌚**

මේකට ඔයා යන්න ඕන RUNWAY.AI හැබැයි ඉතින් මේක Paid Service එකක් 😬 ඉතින් මේක FREE පාවිච්චි කරන්න පුළුවන් විදියක් තමයි අද මම ඔයාලට කියන්න යන්නෙ 😌

ඉතින් ඒකට ඔයා අර කලින් පෝස්ට් එකේදි මම ඔයාලට කිව්වා වගේ TEMPORY MAIL හදාගෙන SIGN UP වෙන්න ඕනේ 🙄**

View Post 👈

ඒ විදියට ඔයාට කීප වතාවක්ම එහෙම SIGN UP වෙලා ඔයාට ඕන කරන වීඩියෝ හදාගන්න පුළුවන්😏**

හැබැයි මේකෙදි සමහර Limitations නං Free Account එකේ අයින් වෙන්නෙ නෑ 😔ඉතින් පුළුවන් උපරිමේටම හොදම විදියෙ වීඩියෝ එකක් හදාගන්න ඔයාලත් උත්සහ කරලා බලන්න.😉

ඔයාලගේ ප්‍රශ්න වලට මේකෙන් උත්තර හම්බු වෙන්න ඇති කියල මම හිතනවා😁
ඔයාට ඕනනම් මේ විදියට වීඩියෝ කීපයක් හදලා මොකක් හරි ඇප් එකක් Use කරලා එකතු කරගන්න වගේ වැඩක් කරගන්න පුළුවන්😜

එහෙම වුනොත් ඔයාට Limit එක පන්නන ටිකක් දිග Video හදාගන්න පුළුවන් වේවි ඉතින් ඔයාලත් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න*🔥*

පුළුවන් කස්ටිය YouTube Channel එක පැත්තෙත් ගිහිල්ල බලල like එකක් එහෙම දාලා සප් එකක් දෙන්න

Link

7 months, 1 week ago
**ඔන්න ඉතිං අපි යූටියුබ් channel එකක් …

ඔන්න ඉතිං අපි යූටියුබ් channel එකක් පටන් ගත්තා 😎*🌚*

🙂පුළුවන් කට්ටිය ඒ පැත්තෙ ගිහිල්ලා වීඩියෝ එක බලල ලයික් එකක් දාලා Subscribe එකකුත් දාන්න 😉**

LINK - YOUTUBE CHANNEL

7 months, 1 week ago
**Part 2 - ACCOUNT CREATION**

Part 2 - ACCOUNT CREATION

ඊට පස්සේ ඒ tab එක close කරන්නැතුව තව tab එකක් open කරගෙන ඒකෙන් Leonardo.Ai එකට යන්න ඊට පස්සෙ ඒකෙ අලුත් sign up එකක් හදන්න ගිහිල්ලා ඔය හදාගත්තු අලුත් Email එකයි password එකකුයි ගහල Sign up වෙන්න.🌚**

දැන් ඔයාට verification code එකක් email එකට යැව්වා කියලා මැසේජ් එකකුත් එක්ක verification coad එක Paste කරන්න තැනක් එනවා. 😬

ඒකට ඔයා කරන්න තියෙන්නේ අර Tempary Mail එක හදාගත්ත සයිට් එකේ ටැබ් එකට ගිහිල්ලා ඒ සයිට් එකේ යටට වෙන්න තියෙන ඉන්බොක්ස් කියන කොටසේ Leonardo.Ai එකෙන් ආපු email එකේ verification code එක COPY කරල Paste කරන එක .😉

දැන් ඒ හදාගත්ත එකවුන්ට් එකේ Alchemy ඉවර උනොතින් හරි තියෙන අර Credits ගානේ ඉවර උනොතින් හරි ඔයාට ආපහු අර විදියටම Tempory Email එකක් පාවිච්චි කරලා අලුත් Account එකක් හදාගන්න පුළුවන් 😌 ඊට පස්සේ අලුත් අකවුන්ට් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්

ඉතින් මේක තමයි ක්‍රමේ.😌

මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ Channel එකක් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.*😎*😁

7 months, 1 week ago
**ඔන්න ඉතිං මං 1k වෙච්ච ගමන් …

ඔන්න ඉතිං මං 1k වෙච්ච ගමන් කිව්ව විදියටම Leonardo.AI **එකේ Free Unlimited Alchemy තියන IMAGES Generate කරන විදිහ තමයි මම කියන්න යන්නේ

PART 1 - CREATE A TEMPORARY MAIL

ඉතින් මේකට ඔයා මුලින්ම Chrome Browser එක open කරල ඒකෙ අලුත් Tab එකක Tempory Mail කියල සර්ච් කරන්න ඕනේ ඊට පස්සේ එනවා එක tempory email දෙන website කිහිපයකම ලින්ක් එකෙන් ඔයා කැමති සයිට් එකට ගිහිල්ලා tempory Email හදල copy කරගන්න පුළුවන්.**

7 months, 2 weeks ago
***😁*** **ඔයාට PAY කරලා ගන්න ඕන …

😁 **ඔයාට PAY කරලා ගන්න ඕන IMAGES , VIDEOS FREE ගන්න පුලුවන් උනොත් කොහොමද

🌚 ඉතින් එහෙම ගන්න පුළුවන් SITE එකක් තමයි අද මං ඔයාලට කියන්න යන්නේ
මේ පහලින් තියන SITE එකට ගිහිල්ලා කරලා ඔයාලට පුළුවන් ඒ විදියට ඕනෙම PAID SITE එකක IMAGES VIDEOS FREE DOWNLOAD කරගන්න ඔයාලට පුළුවන්.*👉 SHUTTERSTOCK
*👉 ISTOCK*
*මේ වගේ තව ගොඩක් PAID SITE වල images VIDEOS ඔයාලට FREE DOWNLOAD කරගන්න පුළුවන්.

🫵 ඉතින් ඒකට ඔයා කරන්න තියෙන්නෙ අර අදාල SITE එකෙන් ඕන කරන IMAGE හරි VIDEO එක හරි තෝරගෙන ඒ IMAGE එකට හරි VIDEO එකට හරි අදාල link එක COPY කරගෙන ගිහිල්ලා මේ වෙබ් සයිට් එකේ තියෙන TEXT BOX එකේ paste කරන එක විතරයි ඊට පස්සේ ඔයාලට මේ සයිට් එකෙන් කිසිම WATERMARK එකක් නැතුව මේ IMAGES VIDEOS DOWNLOAD කරගන්න පුලුවන් 😜😄

WEBSITE - https://new.downloader.la ඉතින් මේ වගේ දේවල් ගැන හැමදාම දැනගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න 😉*😎*

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 11 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 3 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago